TNL අහු උනා

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,085
    4,189
    113
    Sri Lanka
    මචං... Dialog TV එකට බොරුවට Local Channel බලන්න 800 ක් විතර මාස් පතා ගෙවන්න ඕන නෑනෙහ්.... ඒ හින්ද මම සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව AJ කියල ඇන්ටනාවක් ගෙනවා... ගහපු ගමන් වෙන එක චැනල් එකක් වත් පෙනුනෙ නෑ‍. TNL විතරක් කණ්නාඩිය වගේ‍ පෙනුන කියපංකො... :shocked: FB එකේ දාපු පෝස්ට් ඔක්කොම Delete කරන්න හිතුන මේ සීන් එකට පස්සෙ :D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,933

    :shocked:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,933
    113
    tnl දාලා tv එක ෆොටෝ එකක් ගහලා දාපන් බලන්න.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,990
    113
    විස්තර ටිකක් දාහන්කෝ බලන්න අපිටත් එකක් ගන්ඩ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,933
    113
    tumblr_nx7fg4lQs31t1a1iao1_400.gif