මචං... Dialog TV එකට බොරුවට Local Channel බලන්න 800 ක් විතර මාස් පතා ගෙවන්න ඕන නෑනෙහ්.... ඒ හින්ද මම සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව AJ කියල ඇන්ටනාවක් ගෙනවා... ගහපු ගමන් වෙන එක චැනල් එකක් වත් පෙනුනෙ නෑ. TNL විතරක් කණ්නාඩිය වගේ පෙනුන කියපංකො...
FB එකේ දාපු පෝස්ට් ඔක්කොම Delete කරන්න හිතුන මේ සීන් එකට පස්සෙ 
FB එකේ දාපු පෝස්ට් ඔක්කොම Delete කරන්න හිතුන මේ සීන් එකට පස්සෙ 