~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    correct me if i am wrong since i am not an architect so i can be wrong too but to my knowledge there are certain design principles such as rhythm, balance, emphasis, harmony,(can't remember exactly) which architects use in their designs and i don't think an ordinary guy knows about these things. therefore designing a house by oneself will going to be a complete disaster. without even a proper spacial planing and stuff how the house going to be practical. i believe it is wiser to consult a "qualified and well experienced" architect when designing a house. to get the maximum outcome from the architect the client should clearly describe his needs and what he has in mind and be flexible at same time as some times you can't have both rawla and kada at the same time.

    :lol::lol::lol::lol::lol:

    Those things are needed when designing a professional level work. General houses do not need these kind of specialties. Of course you can do such a in depth design with a Architect. But that is not cost effective for a general person.

    General house planners know things from every field to cover general house design in order to get a approval. So there is no need for going after fancy Architects.

    It is much more important to consult a Engineer rather than a Architect.

    Our people in Sri Lanka are so used to Architects that they completely ignore the importance of Engineers.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිවා ...architect ඉන්නේ building design කරන්න තමයි ....එක උන්ගේ job එක ....එත් ඉල්ලුම අනුව සැපයුම නැති නිසා තමයි CAD course කරපු එවුන් dman TO PHI ආදී එක එක එවුන්ට sq.feet limit දාල design කරන්න අයිතිය දීල තියෙන්නේ ...limit එක ඇතුලේ අදින්න පුළුවන් ඇදගන්න බැරි උනත් පුළුවන් උනත් ....but high rise building / hotels / market center / hospital ආදී එකී මෙකි නොකී සිරා design අදින්න අයිතිය තියෙන්නේ archi ලට තමයි ...එත් 2.50 එවුන් මොකක් හරි ඇදල archi හරි engineer කෙනෙක්ගෙන් seal එක අරන් අජුත design එකක් කරලා දෙනවා ....client ලත් කුණු කමට ලාබෙට මොකක් හරි අටවාගෙන යනවා අරුන්ට කියල ...මම දන්න draftsman කෙනෙක් තට්ටු 6 ක තඩි හොටෙල් එකක් design කරලා දෙනවා rs 60000 ට ....පට්ටම අජූතයි plan එක ...hotel එක school හොස්ටල් එකක් වගේ ...ඌ කෝටි 5 / 6 ක් වියදම කරලා හදනවා ....කුණු කමට ද මෝඩ කමටද මන්ද ...ඊයේ පෙරේද තව hotel එකක් ආව බන් කලාකාරයෙක්(මුර්ති ශිල්පියෙක්) ඇදල තියෙන්නේ ...ඒක ඊට එහා ....ඌට දෙන්න ඕනි mural part එකනේ බන් ...design එක දීල හරියනවද ....හොද architect කෙනෙක් අල්ලන් ලක්ෂ 04/05 දීල හොටෙල් එක හොටෙල් එකක් විදියට ඇදගන්න එපැයි බන් ...

    ගෙවල් නන් ආකි ලාට කියන ඩිසයින් කර ගන්න එක මෝඩ වැඩක්. ආකි ලාට වඩා වටිනවා ඉනජෙක්ට පෙන්නලා ගෙදර ස්ටරක්චර් එක පාස් කර ගන්න එක. ඒත් අපේ රටේ මතය අනුව ආකි ලාට වඩා කෙනෙක් නැති නිසා අර ඉන්ජො දිහා මොකෙක් වත් බලන්නෙ නෑ.

    ගෙදරක ප්ලෑන් එකක් තමන්ටම ඇද ගන්න පුලුවන් කැමති විදියට. ඊ‍ට පස්සෙ ඒක ප්ලෑන් අදින එකෙකුට දීලා අන්දගෙන පාස් කර ගන්න එකයි ඇත්තෙ. ආකිලාට දීලා ගෙවල් ඩිසයින් කරන් අතින් කයිට් කර ගන්න ඕනි නෑ. හැබැයි ඉතින් ආකියෙකුට කියලා කර ගන්නම ඕනි නන් කර ගත්තට කමකුත් නෑ. සල්ලි මගේ නෙමේනේ....
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අවුරුදු 15 වේම ඇඳපු ප්ලෑන් තියෙනවනේ බන්:lol:.ඒවයින් එකක් ප්‍රින්ට් කරලා දෙන එක තමයි කරන්නේ.අපේ පැත්තෙත් ඉන්නවා ඔහොම එකෙක්.ඌත් ජීවිත කාලේම ඇඳපු ප්ලෑන් ටික CAD Drawing එකක තියන් ඉන්නවා.ඕනි වෙලාවට හරියන එකක් බලලා ප්‍රින්ට් කරලා දෙනවා.උගේ CAD Drawing එක ඩිලීට් කලොත් ජොබ් එක කරලා හමාරයි.

    ඉතින් ආකියා කරන්නෙත් ඔය ටිකම තමා... අපේ බයියො ටික අනේ මරැ ඩිසයින් එක කියලා ඌට ලක්ස ගනන් පුදලා එනවා.... :lol::lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් ආකියා කරන්නෙත් ඔය ටිකම තමා... අපේ බයියො ටික අනේ මරැ ඩිසයින් එක කියලා ඌට ලක්ස ගනන් පුදලා එනවා.... :lol::lol::lol::lol:

    අපිනම් මලාට එහෙම දෙන්නේ නෑ.හැම කෙනාටම අලුතින් ඩිසයින් එකක් කරල තමයි දෙන්නේ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876
    113
    ඕකනේ මචන් කියන්නේ.දෙයක් කරන ක්‍රමයක් තියෙනවා.ප්ලෑන් එක අඳින්න,කන්ස්ට්‍රක්ශන් එක සුපවයිස් කරන්න,මැනේජ් කරන්න ආකිටෙක් කෙනෙක්ට භාර දීපන්.එතකොට ප්ලෑන් අඳින්න,පාස් කරගන්න,අනිත් ප්ලෑන්ස් කරන එක,කන්ස්ට්‍රක්ශන් එක බලන එක ආකිටෙක් කරනවා.

    ගේ හදන්න හොඳ කොන්ත්‍රාත් කාරයෙකුට දීපන්.එතකොට බඩු හොයන්න උඹ දුවන්න ඕනි නෑ.කොටින්ම කිවුවොත් දොරට ගාන පාට සාම්පල් ටික කරලා උඹේ ගෙදරටම ගෙනත් දෙනවා කැමති එකක් තෝරගන්න.

    මතක ඇතුව QS කෙනෙක්ව ගනින්.


    ගොඩක් අය හිතන් ඉන්නවා කොන්ත්‍රාත් කාරයෙකුට වැඩේ දුන්නම ඌ හෙන ගානක් ගන්නවා කියලා.හරියට ගනන් කතා කරලා,කරපු වැඩ වලට මැනලා ගෙවනවනම් ඕක හොඳ ලාභ වැඩක්.ඔය වැඩේදී හොඳ QS කෙනෙක්ව ඕනි වෙනවා.සාමාණයෙන් QS කෙනෙක් අය කරන්නේ කොස්ට් එකෙන් 1%-2% වගේ ප්‍රතිශතයක්.අපේ මිනිස්සු ඕක ගෙවන්න තියෙන ලෝභ කමට ඌව හලනවා.ඊට පස්සේ හතරපොලේම ගාගෙන අනාගෙන නා ගන්නවා.

    අපේ අය කොස්ට් එක අඩු කරන්න යන්නේ වැරදි තැන් වලින්.ආකිටෙක්ව හලනවා,.ඉන්ජිනියව හලනවා.QS ව හලනවා.ඊට පස්සේ තමුන්ට ඕනේ විදියට වැඩේ කරන්න ගිහින් විහින් අමාරුවේ වැටෙනවා.

    උඹැලා ගෙයක් හදනවා නම් හොඳට හිතලා බලන්න තමන්ට ඕනි මොනවද කියලා.අහල පහල අයට පේන්න,යාලුව්න්ට පේන්න,නෑයින්ට පේන්න ගෙවල් හදන්න එපා.තමන්ගේ අවශ්‍යතාවය මොකක්ද,වියදම් කරන්න පුලුවන් මුදල කොපමනද,නඩත්තු වලට කොච්චර වියදමක් කරන්න පුලුවන්ද කියන දේවල් බලලා ගෙයක් හදාගන්න.

    මචන් QS කිව්වේ කවුද?
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මේකයි මචන්ලා මම පොඩි ගෙයක් හදන්න ඉන්නේ කාමර 5ක විතර වගේ
    හරියට මේ thread එකේ [ http://www.elakiri.com/forum/showthread.php?t=1665687 ]
    Trouble_Maker සහෝදරයා කිව්වා වගේ..

    ඇත්තටම මේ thread එකත් හේතු උනා මට ගෙයක් හදන්න ආසාවක් ඇතිවෙන්න....
    ඉතින් මට හිතුන එල කිරියේ ඉන්න දැන් ගෙවල් හදපු, හදන්න ඉන්න , හදන්න පටන් ගත්ත කට්ටියට තමන්ගේ අත්දැකීම් බෙදාගන්න මේ thread එක දාන්න..
    ඉතින් හැමෝම තමන්ට පුලුපුලුවන් විදිහට මේකට සහයෝගය දක්වයි කියල හිතනවා...


    76c56133f3375f3ea4907c8a42f674b6.jpg

    Good Idea, Rep +
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,553
    862
    113
    archio QS la aragena nam me kape umbata gewal hadanna baha. hambu karna sesatha unta deela inna wenawa, Honda draftsman kenkuta kiyala wade karawa ganin.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,553
    862
    113
    Tikak aduwata Plan eka andala eka approve karalama dena hoda architectures la kawda inne colombo wala?

    archio QS la aragena nam me kape umbata gewal hadanna baha. hambu karna sesatha unta deela inna wenawa, Honda draftsman kenkuta kiyala wade karawa ganin
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,166
    1,414
    113
    archio QS la aragena nam me kape umbata gewal hadanna baha. hambu karna sesatha unta deela inna wenawa, Honda draftsman kenkuta kiyala wade karawa ganin

    draftsman kenekgen plan eka aduwata ada gatthata machan gedara hadanan giyama henata wadipura salli yanna puluwan neda? un nikan monawath balanne nathuwa plan eka andala denawa witharay:sorry::sorry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    draftsman kenekgen plan eka aduwata ada gatthata machan gedara hadanan giyama henata wadipura salli yanna puluwan neda? un nikan monawath balanne nathuwa plan eka andala denawa witharay:sorry::sorry:

    බොහෝ දුරට උඹ කියන කතාව ඇත්ත.කතාවක් තියෙනවනේ මචන් ලාභ බඩුවේ හිලක් කියලා.හැබැයි සමහර වෙලාවට ආකිටෙක්ලාට වඩා හොඳ ඩ්‍රාෆ්ට්මන්ලත් ඉන්නවා.