බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    11.gif
    මොකෝ වෙන්නේ:eek:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    යහපාලනේට පිං සිද්ධ වෙන්න දෙයියනේ කියලා ඉන්නවා ඉතිං :baffled:
    අහ්හ් එල එල...අපිනම් අතින් කාල අතින් වියදම් කරල ෆුල් ජොලියේ ඉන්නවා:P
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සුබ උදෑසනක් වේවා කුකුලණි, tripa ගිහිං පට්ට චාටරයක් කෑවා, කාර් එකේ ටයර් 2k ම පැලුනා කියහන්කෝ, වැඩිපුරම බීපු එක කළේ, මෝරා මාමාගේ තත්වය කෙසේද?.............
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද 29 නිසාද මංදා.. පට්ට ආට්තල් එකක් හම්බ වුනා සිංහලු..
    කිලෝමීටර 13.3ක් එක්ක පැය 1යි මිනිත්තු 50ක් ගියා..

    මාගේ ගමනේ සාමාන්‍ය වේගය නිවැරදිව සඳහන් කර තලගුලියක් දිනාගැනීමට අවස්ථාව ලබා ගන්න.
     
    Status
    Not open for further replies.