)volty
kiyak karanawada danne na. 30ta adu athi. kawuda ban fuel kochchara karanawada balanne athal ekata padina bike wala
original condition nam,tire stock size nam,original silencer nam,carb tune nam elola giyoth 35k wage weda..normal rpm yanawanam 40k wage weda..
මම 2006 වගේ පාවිච්චි කලා සුusuki RGF 125 බයික් එකක්. ඒක maximum 10 kmpl 100 ට වගේ ගියොත් 14 kmpl වගේ කරනවා. නොදකින් ඒවගේ ජරාව. ඒවා හොදයි ශෙඩ් එක වටේ පදින්න නම්
stock size kiwwe?
original silencer eke echcha effect ekak tiyenawada? wenin jarawak gahala tibila man original ekak gahuwa. tire pressure front 25psi & rear 33psi tiyenna ona.
machan shock wala position 5k tiyenawa. man gaddi tibbe 5ta. factory settings enne 3ta. man aye ekata dagannada
hero honda i-smart ekak use karanne , bike ekata petrol liter eka gahala duwanawa duwanawa duwanawa ...... thama duwanawa ban...

125cc ekak fuel karanne 10? ai ban e?
අන්න බයික්...මගෙත් තියෙනවා super cub එකක්...පොත්පත් මොකුත් නෑ අවුරුදු පහකින් වත් සර්විස් කරලා නෑ තාමත් ගහපු ගමන් වැඩ...honda little cub 50 fuel 70-80
අන්න බයික්...මගෙත් තියෙනවා super cub එකක්...පොත්පත් මොකුත් නෑ අවුරුදු පහකින් වත් සර්විස් කරලා නෑ තාමත් ගහපු ගමන් වැඩ...