Motor cycle fuel efficiencies

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,332
    21,982
    113
    Gotland
    CT100 - 80kmpl
    Discover 100 - 70-75kmpl
    Discover 125 (new) - 60-65kmpl
    Pulsar 150 - 50-55kmpl
    Pulsar 180 - 45-50kmpl
    Pulsar 135 - 55-65kmpl
    Honda dio - 50-5kmpl
    Honda Activa - 55-65kmpl
    Hero pleasure - 30-45kmpl
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Hero Honda Hunk දෙකක් පැද්දා.. එකක 55kml (Yom2009) අනික හරියටම 50kml වගේ (Yom2012)
    11.gif

    Suzuki En125 (Yom2003):dull:එකක් පැද්දා.. කොච්චර නැටුවත් 40kml ම තමයි...:dull:
    Discover 125 එකනම් 80Kml විතර කරනවා... (TT-XXXX නම්බර් එකක්):)
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Hero Honda Hunk දෙකක් පැද්දා.. එකක 55kml (Yom2009) අනික හරියටම 50kml වගේ (Yom2012)
    11.gif

    Suzuki En125 (Yom2003):dull:එකක් පැද්දා.. කොච්චර නැටුවත් 40kml ම තමයි...:dull:
    Discover 125 එකනම් 80Kml විතර කරනවා... (TT-XXXX නම්බර් එකක්):)

    Discover 125 එකනම් 80Kml විතර කරනවා...

    :shocked:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Ade thanks machan la!!
    Maruti wala fuel efficiency ekath danna kenek kiyanawada

    Me samahara 125 cc ewaye efficiency eka adu ai :confused:

    මටනම් මරුටියක් නෑ.. ඒත් අපේ අයිය කෙනෙක් ගාව තිබුණ එකක් 20කට විතර කිට්ටු වෙන්න කරනව කිය කිය හිටියා..:oo:
    ඒකනම් ගේනකොටත් 17ක් 18 විතර වගේ කළා වගේ මතකයි...:)

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    මටනම් මරුටියක් නෑ.. ඒත් අපේ අයිය කෙනෙක් ගාව තිබුණ එකක් 20කට විතර කිට්ටු වෙන්න කරනව කිය කිය හිටියා..:oo:
    ඒකනම් ගේනකොටත් 17ක් 18 විතර වගේ කළා වගේ මතකයි...:)

    Machan e air conditioning ekkada
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Machan e air conditioning ekkada

    ඒකනම් හරියටම මීටර් නෑ..:baffled: හැබැයි වැඩි හරියක් ඒ.සී දාලම තමයි දිව්වේ... මට මතක හැටියට නම් ඒ.සී එක්ක තමයි..:yes:
    ගේනකොටත් ඒ.සී දාගෙන ඇවිල්ලත් සෑහෙන පෙට්‍රෝල් කරල තිබුණ...:)

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    ඒකනම් හරියටම මීටර් නෑ..:baffled: හැබැයි වැඩි හරියක් ඒ.සී දාලම තමයි දිව්වේ... මට මතක හැටියට නම් ඒ.සී එක්ක තමයි..:yes:
    ගේනකොටත් ඒ.සී දාගෙන ඇවිල්ලත් සෑහෙන පෙට්‍රෝල් කරල තිබුණ...:)

    thanks a lot for the info machan!
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,750
    11,383
    113
    volty
    kiyak karanawada danne na. 30ta adu athi. kawuda ban fuel kochchara karanawada balanne athal ekata padina bike wala