windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවේ 70D එක යන්නේ 1.40 වගේ. ලෙන්ස් එක එක්ක. මං මේ බැලුවේ 80D කියලා එකක් අළුතෙන් රිලීස් වෙලා. ඒකක් ගන්න. ඒක තාම මෙහේ නෑ
    ලංකාවේ කැමරා වල ගනං ටිකක් වැඩියි... පිටරටවල් එකක් කම්පෙයා කරලා බැලුවාම
    ආ එහෙමද.. අවුලක් නෑ එහෙනම් මචෝ.. ඒ කාලේ වෙද්දි එකක් අරං තිබ්බේ නැත්තං.. මං ජූනි විතර අහන්නංකො :)
    අපේ ඔෆිස් එකට අවා ෆොටෝ ටෙක්නිකා උන්
    උන් අපිට ඉන්ස්ටෝල්මන්ට් මෙතඩ් එකට දෙනවා දැන්
    HR එකත් එක්ක ටෝක් එක දාලා කරගන්න ඉන්නෙ මමත් කැම් එකක් ගන්න
    මට හොඳ මොඩල් එකක් සිලෙක්ට් කරගන්න ඕනා
    අවුරුද්දක විතර ඉඳන් මොඩල් එකක් සිලෙක්ට් කරනවා හරියන්නෙම නැහැ හිතට
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ekane 10kata ahu unoth nam badu banis thama
    he he
    ape balus tikak serai
    allapu gewal dekaka withara ewunta game eka deela inne

    අපේ එවුන්ව කන්ට්‍රෝල් මට විතරයි.
    යක්කු වගේ බන් මුන් පූසෙක්ව එහෙම දැක්කාම.
    එක පාරක් පූසෙක්ව මරලා දෙකට කඩලා තිබ්බා අපේ සෙට් එක.
    පව් බන්.
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    උබ ගත්තේ කීයද මචන්?

    මම ගත්තේ ආව අලුතම වගේ මට මතක හැටියට. 70000ක් ගියා. හැබැයි 7000ක් වව්චර් එකක් ලැබුනා. ඒ කලේ ලංකාවේ ගණන් කොහොමද අඩුද වැඩිද කියල නම් දන්නේ නෑ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ එවුන්ව කන්ට්‍රෝල් මට විතරයි.
    යක්කු වගේ බන් මුන් පූසෙක්ව එහෙම දැක්කාම.
    එක පාරක් පූසෙක්ව මරලා දෙකට කඩලා තිබ්බා අපේ සෙට් එක.
    පව් බන්.
    දහයක් ඉන්න අඩුගානේ අක්කරයක්වත් ඉඩමක උඹ ඉන්නවා ඇත්තේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ එහෙමද සීන් එක
    දැන් තමයි දැනගත්තේ
    මමත් හිතුවේ ඉන්නවා කියලා බන්

    මොන පිස්සුද බන්.
    මම කියන්නේ බොරු නම් උබ නෙට් එකේ ඕන තැනකින් හොයපන්කෝ ලයන් ජර්මන් ශෙපර්ඩ්,ලයන් පොමනේරියන් කියලා ජාතියක් ඉන්නවද කියලා.

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නෙස්ක්ට් ඉයර් එකේ කියලා කිව්වා එකෙක් මෙතන

    ඕක එවන වෙලාවට එවයි බන්.
    ඒක හිතන්න එපා.
    දැන් තියන බිල්ඩ් එක පට්ට ස්ටේබල් බන්.
    සුපිරියි.

    ස්ටේබල් කිව්වට අවුල් එනවා බන් එක එක ටයිම් එකට.. දෙපාරක් අයින් කළා දාලා :sorry::sorry::sorry:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ලංකාවේ 70D එක යන්නේ 1.40 වගේ. ලෙන්ස් එක එක්ක. මං මේ බැලුවේ 80D කියලා එකක් අළුතෙන් රිලීස් වෙලා. ඒකක් ගන්න. ඒක තාම මෙහේ නෑ
    ලංකාවේ කැමරා වල ගනං ටිකක් වැඩියි... පිටරටවල් එකක් කම්පෙයා කරලා බැලුවාම
    ආ එහෙමද.. අවුලක් නෑ එහෙනම් මචෝ.. ඒ කාලේ වෙද්දි එකක් අරං තිබ්බේ නැත්තං.. මං ජූනි විතර අහන්නංකො :)

    ඔව් උබ ගත්තේ නැත්තන් මට මතක් කරපන් ජුනි වල අනිවා............
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ගත්තේ ආව අලුතම වගේ මට මතක හැටියට. 70000ක් ගියා. හැබැයි 7000ක් වව්චර් එකක් ලැබුනා. ඒ කලේ ලංකාවේ ගණන් කොහොමද අඩුද වැඩිද කියල නම් දන්නේ නෑ.

    ඔය ගානට ලාභයි බන්.
    930 එක ලන්කාවේ ආවේ මට මතක විදියට 88000.00
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    widina beheth eka neda ban

    ඔව් මචන්.
    බෙහෙත් විදලද තියෙන්නේ ටැටිනස්,ඩිස්ටෙම්පර්,පාවෝ ?
    විදලා නැත්තම් විදපන් ඉක්මනට.
    ඕවා හැදුනොත් හොද කරන්න බෑ බන් ලෝකේ කොහේවත්.
    පාවො විතරයි හොද කරන්න පුලුවන් ඒත් අමාරුයි හොද කරන්න.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ඔෆිස් එකට අවා ෆොටෝ ටෙක්නිකා උන්
    උන් අපිට ඉන්ස්ටෝල්මන්ට් මෙතඩ් එකට දෙනවා දැන්
    HR එකත් එක්ක ටෝක් එක දාලා කරගන්න ඉන්නෙ මමත් කැම් එකක් ගන්න
    මට හොඳ මොඩල් එකක් සිලෙක්ට් කරගන්න ඕනා
    අවුරුද්දක විතර ඉඳන් මොඩල් එකක් සිලෙක්ට් කරනවා හරියන්නෙම නැහැ හිතට
    70D එක හරි නෑ ලු නේ දැං. ෆෝල්ට් වැඩියි ලු. උඹ නං ගන්න එකේ 7D mark II එකක් වත් ගනිං එකපාර...
    පස්සේ ලෙන්ස් ගන්න බැරියැ..
    ඉන්ටවිව් ඔක්කොම හෝල්ඩ් කරලා දැං කට්ටිය අකුරට වැඩ නේද :sorry::eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචන්.
    බෙහෙත් විදලද තියෙන්නේ ටැටිනස්,ඩිස්ටෙම්පර්,පාවෝ ?
    විදලා නැත්තම් විදපන් ඉක්මනට.
    ඕවා හැදුනොත් හොද කරන්න බෑ බන් ලෝකේ කොහේවත්.
    පාවො විතරයි හොද කරන්න පුලුවන් ඒත් අමාරුයි හොද කරන්න.

    බෙහෙත් ටිකම විදල බන් තියෙන්නේ
    ෆුල් ට්‍රිට්මන්ට් දෙනවා මුට
    ඌට සැප බන්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලංකාවේ 70D එක යන්නේ 1.40 වගේ. ලෙන්ස් එක එක්ක. මං මේ බැලුවේ 80D කියලා එකක් අළුතෙන් රිලීස් වෙලා. ඒකක් ගන්න. ඒක තාම මෙහේ නෑ
    ලංකාවේ කැමරා වල ගනං ටිකක් වැඩියි... පිටරටවල් එකක් කම්පෙයා කරලා බැලුවාම
    ආ එහෙමද.. අවුලක් නෑ එහෙනම් මචෝ.. ඒ කාලේ වෙද්දි එකක් අරං තිබ්බේ නැත්තං.. මං ජූනි විතර අහන්නංකො :)

    උබට දෙයක් කියන්නම් මචන්.
    පොඩ්ඩක් හොයලා බලපන්.
    රැල්ලට කැනෝන්,නිකෝන් වලට යන්නේ නැතුව Olympus DSLR කැමරාස් ට්‍රයි කරලා බලපන් මචන්.
    කැනොන් , නිකෝන් වලට වඩා මට නම් සුපිරියි බන්.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මොනාද ආපු අවුල් මචන්?

    බැකප් අවුලක් ආවා .. ආයේ 8.1 දාලා රිස්ට්‍රෝර් කරද්දී අර කරපු බැකප් එක ආවේ නෑ මැසේජ් කෝල්ස් ලොග් කේස් ගියා එකෙන් .. ඈප් බැක් ග්‍රවුන්ඩ් run වෙන එක නවත්තන්න බෑ ( වයිබර් වල විතරයි ආවේ අවුල )

    ඔය මතක ටික :(:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බෙහෙත් ටිකම විදල බන් තියෙන්නේ
    ෆුල් ට්‍රිට්මන්ට් දෙනවා මුට
    ඌට සැප බන්

    සමහර ක්ලීනික් වල ටැටිනස්,ඩිස්ටෙම්පර් වලට වැක්සීන් එක දෙන්නේ නෑ අපි කිව්වේ නැත්තම්.
    ඒකයි මම ටිකක් කිව්වේ.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබට දෙයක් කියන්නම් මචන්.
    පොඩ්ඩක් හොයලා බලපන්.
    රැල්ලට කැනෝන්,නිකෝන් වලට යන්නේ නැතුව Olympus DSLR කැමරාස් ට්‍රයි කරලා බලපන් මචන්.
    කැනොන් , නිකෝන් වලට වඩා මට නම් සුපිරියි බන්.
    කැනොන් එකකට යන්නේ බං.. රැල්ලටමත් නෙවේ... ගොඩත් යාළුවෝ ලග තියෙන්නේ කැනොන් ලෙන්ස්. හාෆ් ෆ්‍රේම් හරි ෆුල් ෆ්‍රේම් හරි මොකක් හරි කැනොන් කැම් එකක් ගත්තොත් හදිස්සියකට එකක් ඉල්ගන්න පුලුවං ඉතිං..
    අනික අන්කොමන් මොඩ්ල ්එකකට වඩා කොමන් එකකට ගියාම එච්චර අවුල් හිටින් නෑ නේ යූස් කරද්දි
     
    Status
    Not open for further replies.