බැකප් අවුලක් ආවා .. ආයේ 8.1 දාලා රිස්ට්රෝර් කරද්දී අර කරපු බැකප් එක ආවේ නෑ මැසේජ් කෝල්ස් ලොග් කේස් ගියා එකෙන් .. ඈප් බැක් ග්‍රවුන්ඩ් run වෙන එක නවත්තන්න බෑ ( වයිබර් වල විතරයි ආවේ අවුල )
ඔය මතක ටික![]()
මොකක්ද මචන් ෆෝන් එක?
අන්තිමට 10 දැම්මේ කොයි කාලේද?
අන්තිමට 10 දැම්මේ කොයි කාලේද?


අපි මේ දවස් වල ඇතුලෙ කට්ටිය එකතුවෙලා දාපු වෙන කොම්පැණි එකක ප්‍රොජෙට් කරනවා 





