අපේ ඔෆිස් එකට අවා ෆොටෝ ටෙක්නිකා උන්ලංකාවේ 70D එක යන්නේ 1.40 වගේ. ලෙන්ස් එක එක්ක. මං මේ බැලුවේ 80D කියලා එකක් අළුතෙන් රිලීස් වෙලා. ඒකක් ගන්න. ඒක තාම මෙහේ නෑ
ලංකාවේ කැමරා වල ගනං ටිකක් වැඩියි... පිටරටවල් එකක් කම්පෙයා කරලා බැලුවාම
ආ එහෙමද.. අවුලක් නෑ එහෙනම් මචෝ.. ඒ කාලේ වෙද්දි එකක් අරං තිබ්බේ නැත්තං.. මං ජූනි විතර අහන්නංකො![]()
ekane 10kata ahu unoth nam badu banis thama
he he
ape balus tikak serai
allapu gewal dekaka withara ewunta game eka deela inne
උබ ගත්තේ කීයද මචන්?
දහයක් ඉන්න අඩුගානේ අක්කරයක්වත් ඉඩමක උඹ ඉන්නවා ඇත්තේඅපේ එවුන්ව කන්ට්‍රෝල් මට විතරයි.
යක්කු වගේ බන් මුන් පූසෙක්ව එහෙම දැක්කාම.
එක පාරක් පූසෙක්ව මරලා දෙකට කඩලා තිබ්බා අපේ සෙට් එක.
පව් බන්.
අඩෝ එහෙමද සීන් එක
දැන් තමයි දැනගත්තේ
මමත් හිතුවේ ඉන්නවා කියලා බන්
නෙස්ක්ට් ඉයර් එකේ කියලා කිව්වා එකෙක් මෙතන
ඕක එවන වෙලාවට එවයි බන්.
ඒක හිතන්න එපා.
දැන් තියන බිල්ඩ් එක පට්ට ස්ටේබල් බන්.
සුපිරියි.

දහයක් ඉන්න අඩුගානේ අක්කරයක්වත් ඉඩමක උඹ ඉන්නවා ඇත්තේ
ස්ටේබල් කිව්වට අවුල් එනවා බන් එක එක ටයිම් එකට.. දෙපාරක් අයින් කළා දාලා![]()
ලංකාවේ 70D එක යන්නේ 1.40 වගේ. ලෙන්ස් එක එක්ක. මං මේ බැලුවේ 80D කියලා එකක් අළුතෙන් රිලීස් වෙලා. ඒකක් ගන්න. ඒක තාම මෙහේ නෑ
ලංකාවේ කැමරා වල ගනං ටිකක් වැඩියි... පිටරටවල් එකක් කම්පෙයා කරලා බැලුවාම
ආ එහෙමද.. අවුලක් නෑ එහෙනම් මචෝ.. ඒ කාලේ වෙද්දි එකක් අරං තිබ්බේ නැත්තං.. මං ජූනි විතර අහන්නංකො![]()
මම ගත්තේ ආව අලුතම වගේ මට මතක හැටියට. 70000ක් ගියා. හැබැයි 7000ක් වව්චර් එකක් ලැබුනා. ඒ කලේ ලංකාවේ ගණන් කොහොමද අඩුද වැඩිද කියල නම් දන්නේ නෑ.
widina beheth eka neda ban
70D එක හරි නෑ ලු නේ දැං. ෆෝල්ට් වැඩියි ලු. උඹ නං ගන්න එකේ 7D mark II එකක් වත් ගනිං එකපාර...අපේ ඔෆිස් එකට අවා ෆොටෝ ටෙක්නිකා උන්
උන් අපිට ඉන්ස්ටෝල්මන්ට් මෙතඩ් එකට දෙනවා දැන්
HR එකත් එක්ක ටෝක් එක දාලා කරගන්න ඉන්නෙ මමත් කැම් එකක් ගන්න
මට හොඳ මොඩල් එකක් සිලෙක්ට් කරගන්න ඕනා
අවුරුද්දක විතර ඉඳන් මොඩල් එකක් සිලෙක්ට් කරනවා හරියන්නෙම නැහැ හිතට

බෙහෙත් ටිකම විදල බන් තියෙන්නේඔව් මචන්.
බෙහෙත් විදලද තියෙන්නේ ටැටිනස්,ඩිස්ටෙම්පර්,පාවෝ ?
විදලා නැත්තම් විදපන් ඉක්මනට.
ඕවා හැදුනොත් හොද කරන්න බෑ බන් ලෝකේ කොහේවත්.
පාවො විතරයි හොද කරන්න පුලුවන් ඒත් අමාරුයි හොද කරන්න.
ලංකාවේ 70D එක යන්නේ 1.40 වගේ. ලෙන්ස් එක එක්ක. මං මේ බැලුවේ 80D කියලා එකක් අළුතෙන් රිලීස් වෙලා. ඒකක් ගන්න. ඒක තාම මෙහේ නෑ
ලංකාවේ කැමරා වල ගනං ටිකක් වැඩියි... පිටරටවල් එකක් කම්පෙයා කරලා බැලුවාම
ආ එහෙමද.. අවුලක් නෑ එහෙනම් මචෝ.. ඒ කාලේ වෙද්දි එකක් අරං තිබ්බේ නැත්තං.. මං ජූනි විතර අහන්නංකො![]()
මොනාද ආපු අවුල් මචන්?

බෙහෙත් ටිකම විදල බන් තියෙන්නේ
ෆුල් ට්‍රිට්මන්ට් දෙනවා මුට
ඌට සැප බන්
කැනොන් එකකට යන්නේ බං.. රැල්ලටමත් නෙවේ... ගොඩත් යාළුවෝ ලග තියෙන්නේ කැනොන් ලෙන්ස්. හාෆ් ෆ්‍රේම් හරි ෆුල් ෆ්‍රේම් හරි මොකක් හරි කැනොන් කැම් එකක් ගත්තොත් හදිස්සියකට එකක් ඉල්ගන්න පුලුවං ඉතිං..උබට දෙයක් කියන්නම් මචන්.
පොඩ්ඩක් හොයලා බලපන්.
රැල්ලට කැනෝන්,නිකෝන් වලට යන්නේ නැතුව Olympus DSLR කැමරාස් ට්‍රයි කරලා බලපන් මචන්.
කැනොන් , නිකෝන් වලට වඩා මට නම් සුපිරියි බන්.