නරකම_මාසය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පෙබරවාරිය මාගේ නරකම මාසයයි. උබලගේ කොහොමද කියපල්ලා.

මෙන්න මේවා ඉක්මනට එනවා. :no:

1 : විදුලි බිල්පත
2: ජල බිල ( මේකනම් ගානක් නැහැ පොඩි ගානක් එන්නේ. )
3: අන්තර්ජාල බීල
5 : මාසික ගෙවල් කුලිය
6 : වාහනේ බැංකු ණය වාරිකය

වාසනාවට මට ක්‍රෙඩිට් කර්ඩ්ස් නැත.
:(:(
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි පෙබරවාරි නරකම මාසෙ කියල දාන උඹේ ත්‍රෙඩ් එක නිසත් මේක නරක මාසයක් වෙනව :lol: :lol:
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබ කොරන වැඩ බැලුවහමනම් ඉතින් ඔය බිල්පත් තාම උබලගෙ දෙමව්පියො ගෙවන පාටක් තමා තියෙන්නෙ :P:P
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ කොරන වැඩ බැලුවහමනම් ඉතින් ඔය බිල්පත් තාම උබලගෙ දෙමව්පියො ගෙවන පාටක් තමා තියෙන්නෙ :P:P

    අපෝ නැහැ බන්. වත්තේ මහත්තයාගේ බංගලාවේ වැඩකරලා තමයි කියක් හරි හොයාගන්නේ..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපෝ නැහැ බන්. වත්තේ මහත්තයාගේ බංගලාවේ වැඩකරලා තමයි කියක් හරි හොයාගන්නේ..

    ඔය මන් කිව්වෙ :lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපෝ නැහැ බන්. වත්තේ මහත්තයාගේ බංගලාවේ වැඩකරලා තමයි කියක් හරි හොයාගන්නේ..

    උඹට තාම අත පය හයිය තියෙන කාලෙනෙ බංගලා වල වැඩ කරන එක නම් අපරාධයක් බං :no: :no:
    වෙන මොකක් හරි වැඩක් කරපං ඔය බංගලා බලාගන්නවට වඩා ගානක් හෙව්වෑකි :dull: :dull:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    උඹට තාම අත පය හයිය තියෙන කාලෙනෙ බංගලා වල වැඩ කරන එක නම් අපරාධයක් බං :no: :no:
    වෙන මොකක් හරි වැඩක් කරපං ඔය බංගලා බලාගන්නවට වඩා ගානක් හෙව්වෑකි :dull: :dull:

    හවසට යනවා කොන්ස්ට්‍රක්ෂන් සයිට් එකක වැඩට.. එතන බාස් ලා වැඩ ඉවර උනහම මුට පුක්ෂණය කරනවා.... කටේ තියන් ඉන්නවා.... බාස් ලට ආතල් එකක් දීලා කීයක් හරි හොයා ගන්න එක තමා ඇන්ටියා රැට කරන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    හවසට යනවා කොන්ස්ට්‍රක්ෂන් සයිට් එකක වැඩට.. එතන බාස් ලා වැඩ ඉවර උනහම මුට පුක්ෂණය කරනවා.... කටේ තියන් ඉන්නවා.... බාස් ලට ආතල් එකක් දීලා කීයක් හරි හොයා ගන්න එක තමා ඇන්ටියා රැට කරන්නේ

    :lol: :lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උඹට තාම අත පය හයිය තියෙන කාලෙනෙ බංගලා වල වැඩ කරන එක නම් අපරාධයක් බං :no: :no:
    වෙන මොකක් හරි වැඩක් කරපං ඔය බංගලා බලාගන්නවට වඩා ගානක් හෙව්වෑකි :dull: :dull:

    පහුගිය ටිකේ බාස් කෙනෙක්ට කොලබ පැත්තේ අත්වැඩ දුන්නා. පස්සේ මාව ඒ කොන්ත්‍රාත් එක දුන්න මහත්තයාගේ බංගලාවට වැඩට ගත්තා . මට තියන වැඩ එච්චර අමාරු නැහැ. උදේට ගෙවල් මිදුල් අතුගාල නෝනගේ රෙදි ටික හෝදලා මැදලා තියන්න ඕනේ. ඊට පස්සේ පොඩි බෙබිව ඉස්කෝලේ එක්කන් යන්න ඕනේ. එයට අමතර ඔය වත්ත පිටිය උදලු ගාන කඩේ යන වැඩ තමා බන් තියෙන්නේ. මාසෙට රුපියල් 25000 ගෙවනවා. මචන් අපේ වත්තට මුරකාරයෙක් ඕන කරලා තියනවා . අපේ මහත්තයා සිළුමිණේ දැන්වීමක් දාන්න හදන්නේ මුරකාරයෙක් අවශ්‍යයි කියලා. උබව මං සෙට් කරන්නම් උබ කැමති නම්. තව උබට ඩ්‍රයිවින් ලෑයිසන් එකක් තියනවනම් ගොඩක් වටිනවා අපේ නෝනට පවුද්ගලික ඩ්‍රයිවර් කෙනෙක් ඕන වෙලා ඉන්නවා. දවල්ට නෝනා ළඟ වැඩ කරලා රෑට වත්තේ මුර වැඩ තමයි තියෙන්නේ.

    උබට තුවක්කුවකුත් දෙනවා. උබ වෙඩි තියන්න දන්නවද ? තුවක්කුවක් තිබිලත් වෙඩි තියන්න හරියට දන්නේ නැත්නම් අපේ නෝනට හරියට කේන්ති යනවා.
    :(
     
    Last edited:

    :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උත්තරයක් දියන්කෝ කට බේරී කරන් ඉන්නේ නැතුව.

    අනේ මන්ද උඹ අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර හිතාගන්න බෑ බං :baffled: :baffled: