ඕන්න ඕන්න කොලු ගති මතු වෙලා
අල්ලු කොකිලයාාා





ඕන්න ඕන්න කොලු ගති මතු වෙලා
අල්ලු කොකිලයාාා





බෝතලයක් තනියම බොන්න ඕනි
විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ
බෝතලයක් තනියම ගහලා මදි ඔහොම නටන්න.
ඔය වෙඩින් එකට ආව උන්ට මොනා හිතෙන්න ඇත්ද බන්?


ආයෙ නම් බදින් නෑ කියල හිතා ගන්න ඇති![]()
mygsm kiyala online ekak thiyenewa dubai.patta laabayi..mama iddi 920 gattha market ekata wada diram 600k wage adui
ube welawata 640 xl nam naa wage.
http://www.mygsm.me/Nokia.html

Microsoft Lumia 640 XL
Dual SIM
8 GB
3G
WiFi
White
(sealed pack)
22000/-
පාඩුද බං ?
(UAE)
පොටෝ ග්රැෆි ත්රෙඩ් එකට පොටෝ වගයක් තියනවා දාන්න.
වෙලාවක් නෑ බං.
ඔය ත්රෙඩ් එකේ මගේ පොටෝ කෑල්ලකුත් තියනවා.

අපි දැක්කා උබ බංකුවක් උඩට වෙලා මඩ වලක් දිහා බලන් ඉන්නවා![]()


අඩෝ ඒ කුරුණෑගල වැව යකූ පට්ට පොට් එක
කොච්චර නම් බීල ඇත්ද ඔතන
තෝ කොහොමද හොයා ගත්තෙ![]()

අපි දැක්කා උබ බංකුවක් උඩට වෙලා මඩ වලක් දිහා බලන් ඉන්නවා![]()
ඇයි උබ ලොකුද
535 ගත්තෙ ඔය![]()

