windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :baffled:
    බෝතලයක් තනියම බොන්න ඕනි :dull::rolleyes:
    විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ :angry:

    බෝතලයක් තනියම ගහලා මදි ඔහොම නටන්න.
    ඔය වෙඩින් එකට ආව උන්ට මොනා හිතෙන්න ඇත්ද බන්?

     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පොටෝ ග්‍රැෆි ත්‍රෙඩ් එකට පොටෝ වගයක් තියනවා දාන්න.
    වෙලාවක් නෑ බං.
    ඔය ත්‍රෙඩ් එකේ මගේ පොටෝ කෑල්ලකුත් තියනවා.

    අපි දැක්කා උබ බංකුවක් උඩට වෙලා මඩ වලක් දිහා බලන් ඉන්නවා :rofl:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අපි දැක්කා උබ බංකුවක් උඩට වෙලා මඩ වලක් දිහා බලන් ඉන්නවා :rofl:

    අඩෝ ඒ කුරුණෑගල වැව යකූ පට්ට පොට් එක
    කොච්චර නම් බීල ඇත්ද ඔතන :baffled:
    තෝ කොහොමද හොයා ගත්තෙ :baffled:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අඩෝ ඒ කුරුණෑගල වැව යකූ පට්ට පොට් එක
    කොච්චර නම් බීල ඇත්ද ඔතන :baffled:
    තෝ කොහොමද හොයා ගත්තෙ :baffled:

    ඇද නෙමේ යකෝ දැක්කේ ඕක උබ ත්‍රෙඩ් එකේ දාපු දවසේ දැක්කේ..:angry:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    WP_20150426_15_44_49_Pro%202_zpstpvnxkg0.jpg
     
    Status
    Not open for further replies.