වල්ව්වෙ හාමු ගත්තනෙ ඒක මගෙන්![]()
මචං 10 එකට Cam එකේ වෙනසක් වෙලා නැද්ද බං 8.1 වගේමද


හාමු ගියා ගියාමයි තාම ආවේ නැ මොනා වෙලාද දන්නේ නැ


xiomi ෆෝන් ගැන මොකද හිතන්නෙ.
DooA එහෙම ත්රෙඩ් එකේ ඉන්නව දැක්ක.
නොදන්න නිසයි අහන්නෙ.
වෙනස්කම් තියෙනවා බං
මට දැන් 8.1 මතක නැහැනේ![]()
අතවරයක්වත් කලාද උයා![]()
මට නොකිය උයා කලේ නැනේ
මටත් ආසයි බං Windows දාපු X-සොමියක් Use කරන්න ගාන තමයි සැර

මචං 10 එකට Cam එකේ වෙනසක් වෙලා නැද්ද බං 8.1 වගේමද

මමනම් අතවත් තිබ්බේ නැමට නොකිය උයා කලේ නැනේ


අලුතෙන් ඇවිත් තිබ්බේ බන් ෆේස් ඩිටෙක්ෂන් , වීඩියෝ කරද්දී zoom කරන්න option දෙක ඇවිත් තිබ්බා..
තව ඇති මතකෙට එන්නේ ඔච්චරයි..![]()

අලුතෙන් ඇවිත් තිබ්බේ බන් ෆේස් ඩිටෙක්ෂන් , වීඩියෝ කරද්දී zoom කරන්න option දෙක ඇවිත් තිබ්බා..
තව ඇති මතකෙට එන්නේ ඔච්චරයි..![]()
මං බැලුවේ ලොකු.... වෙනසක් එහෙම නැද්ද කියලා
අහ් ryandok කොල්ලෝ.
තෝ ආහෙ ගැහුවෙ නැද්ද ටීපී එක![]()

හෙට අනිද්දා අප්ඩේට් එකේ තත්වේ බලලා දානවා ආයේ 10 


අපි වගේ මුඩුක්කු උන්ට ආසත් නෑ කීවනෙ![]()
ම්ම්ම්ම්ම්ම්ම්.... Zoom කරන එකනම් 8.1 එකේ තියෙනවාමං බැලුවේ ලොකු.... වෙනසක් එහෙම නැද්ද කියලා


එහෙනම් කන්දේ දෙයියා තමයි මොනා හරි කරන්න ඇත්තේ

අහ් ryandok කොල්ලෝ.
තෝ ආහෙ ගැහුවෙ නැද්ද ටීපී එක![]()
කෝ උට්ටො තොපිලයි Trip එකේ Photo WatsUp එකෙත් දාලා නැ හැකාට කියපන් Thread එකක්වත් දාන්න කියලා

වීඩියෝ එක යද්දී zoom පුලුවන්ද ? මොකක්ද ඈප් එක![]()