windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචං 10 එකට Cam එකේ වෙනසක් වෙලා නැද්ද බං 8.1 වගේමද :oo:

    වෙනස්කම් තියෙනවා බං :)
    මට දැන් 8.1 මතක නැහැනේ :oo:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    xiomi ෆෝන් ගැන මොකද හිතන්නෙ.
    DooA එහෙම ත්‍රෙඩ් එකේ ඉන්නව දැක්ක.
    නොදන්න නිසයි අහන්නෙ.

    මටත් ආසයි බං Windows දාපු X-සොමියක් Use කරන්න ගාන තමයි සැර :sorry:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචං 10 එකට Cam එකේ වෙනසක් වෙලා නැද්ද බං 8.1 වගේමද :oo:



    අලුතෙන් ඇවිත් තිබ්බේ බන් ෆේස් ඩිටෙක්ෂන් , වීඩියෝ කරද්දී zoom කරන්න option දෙක ඇවිත් තිබ්බා..

    තව ඇති මතකෙට එන්නේ ඔච්චරයි.. :D
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අලුතෙන් ඇවිත් තිබ්බේ බන් ෆේස් ඩිටෙක්ෂන් , වීඩියෝ කරද්දී zoom කරන්න option දෙක ඇවිත් තිබ්බා..

    තව ඇති මතකෙට එන්නේ ඔච්චරයි.. :D

    අහ් ryandok කොල්ලෝ.
    තෝ ආහෙ ගැහුවෙ නැද්ද ටීපී එක :oo:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අලුතෙන් ඇවිත් තිබ්බේ බන් ෆේස් ඩිටෙක්ෂන් , වීඩියෝ කරද්දී zoom කරන්න option දෙක ඇවිත් තිබ්බා..

    තව ඇති මතකෙට එන්නේ ඔච්චරයි.. :D



    ම්ම්ම්ම්ම්ම්ම්.... Zoom කරන එකනම් 8.1 එකේ තියෙනවා :yes: මං බැලුවේ ලොකු.... වෙනසක් එහෙම නැද්ද කියලා :oo:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අහ් ryandok කොල්ලෝ.
    තෝ ආහෙ ගැහුවෙ නැද්ද ටීපී එක :oo:



    නෑ බන් පොඩි පොඩි අවුල් ටිකක් ආපු නිසා රෝල්බැක් කළා 8.1 වලට :(:( හෙට අනිද්දා අප්ඩේට් එකේ තත්වේ බලලා දානවා ආයේ 10 :dull::dull::dull:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    ම්ම්ම්ම්ම්ම්ම්.... Zoom කරන එකනම් 8.1 එකේ තියෙනවා :yes: මං බැලුවේ ලොකු.... වෙනසක් එහෙම නැද්ද කියලා :oo:



    වීඩියෝ එක යද්දී zoom පුලුවන්ද ? මොකක්ද ඈප් එක :nerd::nerd:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෝ උට්ටො තොපිලයි Trip එකේ Photo WatsUp එකෙත් දාලා නැ හැකාට කියපන් Thread එකක්වත් දාන්න කියලා​

    අම්මප තෝත් ඒකෙ ඉන්නවද දන්නෙවත් නෑනෙ බං.
    මොන සු# යකෝව්.
    ඒව සකූ ගාව තවම එඩිටින්...
    :no:
     
    Status
    Not open for further replies.