මනෝකාය Teledrama

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒකෙ හිටියේ ග්‍රැන්විල් රොද්‍රිගු. මායාවෝ අකල්මකෝ කියල අපි ඒ දවස්වල කිව්වේ එයාට. හදිසි අනතුරකින් මැරුණා.

    :(:yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,898
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ehemath scene ekak wenawada ban?:P
    matanan mataka ara dope dial ekak innawane etana wadakarana ekek uta welaawata switch ekak on karanna kiyala switch eke tape ekath gahala yanne.Ara booruwa waradi switch ekak on karala tamai aruuta pissu hadenne!!:):yes:
    වැඩි මතකයක් නෑ බන් පරීක්ෂනෙ සාර්ථක වෙන්නෙනම් නෑ අන්තිමට අර බුවාගෙ අම්ම නැතිවෙලා පොරම ඉදිරිපත් උනත් :rolleyes:

    මූ තමා මැන්ටල් වෙන්නෙ
    Granvil%20Rodrigo.jpg
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වැඩි මතකයක් නෑ බන් පරීක්ෂනෙ සාර්ථක වෙන්නෙනම් නෑ අන්තිමට අර බුවාගෙ අම්ම නැතිවෙලා පොරම ඉදිරිපත් උනත් :rolleyes:

    මූ තමා මැන්ටල් වෙන්නෙ
    Granvil%20Rodrigo.jpg

    ඔව් බන් ඒක තමයි වෙන්නෙ මට හොදට මතකයි!!:yes:
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    math poddak oka balala thiyanawa. hebeyi kathawa ewara wenakan balala ne. download karaganna ne neda bn owa.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව් ඒක නම් පට්ට..
    මට ලාවට මතකයි ඕක බලනව..
    අර මහත එකා ඇදේ නිදි කරල මොකද්ද switch එකක් දාන්න කියල ගියාම ඌ බීලද කොහෙද ඉදල වෙන එකක් ද කොහෙද දාල හෙන සීන් එකක් වෙන්නෙ..
    ඌ ඇපල් කකා හැම තැනම දුවන්නෙ..
    මට ඔච්චරයි මතක හැබැයි :lol:

    ඔව් යකෝ!!
    ඔය සීන් එක තමා හොදටම මතක. :lol:
    switch එක දාපු ඩෝප් ඩයල් එකව අරූ කටෙන් ලේ දානකම් බෙල්ලෙන් අල්ලාගෙන ඉන්න සීන් එකට තමා පට්ට බය හිතුනේ.
    එතකොට තුන වසරේද කොහේදෝ.
    දවස් ගානක් බය තිබ්බා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අර වැදී සින්දුව කියන බුවානෙ මේ..
    මරුන නේද මිනිහා.. :(
    කොටා දමන්නා මර මර කොටා දමන්නා
    දිල් බමුණා රිලා මොටය ඔටා දමන්න මර මර ඔටා දමන්න
    ඊඊඊඊයාආආඅ
    මොමිය මොමිය මෝ දෙයියා
    මොමිය මොමිය මෝ දෙයියා

    නෝනාවරුනි මහත්වරුනි එකෙන් තමා මම පොරව දැක්කේ
    මරුම ඩයල් එක
    නෝනාවරුනි යන කාලෙම මම හිතන්නේ අනතුරකින් නැති උනාද කොහෙද බන්
    මතක විදියට

    මනොකය කියන්නේ අපේ අයියා ආසම නාට්ටියක්
    පස්සේ හැමෝම බැලුවා ඕක පට්ටම බන් කියල වැඩක් නැහැ
    කැලේ ගෙදරක අර ඔලුවට මොකක්ද දාගෙන හෙන ආතල් ඒ දවස් වල
    අපි එහෙම ඒවා සෙල්ලමටත් කෙරුවා කරන්ට්වයර් වලින් අටවාගෙන
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,227
    24,350
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Umbalata Mathakada?

    1. Dandubasnamanaya by Jayantha Chandrasiri
    2. Kadulla by Dharmasena Pathiraja
    3. Weda Hamine by Jayantha Chandrasiri
    4. 4. Dadabima by Bertram Nihal
    5. 5. Akala Sandya by Jayantha Chandrasiri
    6. 6. Isuruyogaya by Susiran de Silva
    7. 7. Amba Yahaluwo by Sudath Devapriya
    8. 8. Bogala Sawundiris by Sarath Dharmasiri
    9. 9. Mahatala Hatana by Anura Madhava Jayasekara
    10. 10. Hiruta Muwawen by Herbert Ranjith Peiris
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Umbalata Mathakada?

    1. Dandubasnamanaya by Jayantha Chandrasiri
    2. Kadulla by Dharmasena Pathiraja
    3. Weda Hamine by Jayantha Chandrasiri
    4. 4. Dadabima by Bertram Nihal
    5. 5. Akala Sandya by Jayantha Chandrasiri
    6. 6. Isuruyogaya by Susiran de Silva
    7. 7. Amba Yahaluwo by Sudath Devapriya
    8. 8. Bogala Sawundiris by Sarath Dharmasiri
    9. 9. Mahatala Hatana by Anura Madhava Jayasekara
    10. 10. Hiruta Muwawen by Herbert Ranjith Peiris

    :love::love::love::love:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Umbalata Mathakada?

    1. Dandubasnamanaya by Jayantha Chandrasiri
    2. Kadulla by Dharmasena Pathiraja
    3. Weda Hamine by Jayantha Chandrasiri
    4. 4. Dadabima by Bertram Nihal
    5. 5. Akala Sandya by Jayantha Chandrasiri
    6. 6. Isuruyogaya by Susiran de Silva
    7. 7. Amba Yahaluwo by Sudath Devapriya
    8. 8. Bogala Sawundiris by Sarath Dharmasiri
    9. 9. Mahatala Hatana by Anura Madhava Jayasekara
    10. 10. Hiruta Muwawen by Herbert Ranjith Peiris

    :love::love::love::love::yes::yes::yes::(
     
    මිහිරි මතක හද රැදේ:):(:yes: