windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    65000 ta ba karanna ehema kiyala adu evaa kiyanna ba, prosa, ram, mb, ps, vga hodata ona,

    මු එන්ට්‍රි ලෙවෙල් ගේමර් කෙනෙක්නේ.
    ඒ නිසා 65000-75000 වගේ ගානකට ශේප් වෙන්න පුලුවන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    awulak nehe ban i5 ekak hodai
    den thiyenneth i5 ekak ban

    අපි මෙහෙම හිතමුකෝ.
    අයි 5 ප්‍රොසා 30000
    බෝර්ඩ් එක 16000


    එතනම 46000 වෙනවනේ මචන්.
    උබේ බජට් එක 75000 තියමුකෝ.
    ඔය 75000-46000=29000 ඉතුරු.
    ඔය 29000 උබ ග්‍රැෆික් කාඩ් එකක් ගන්න ඕන,පවර් සප්ලයි ගන්න ඕන,කූලින් ෆෑන්ස් ගන්න ඕන,රැම් ගන්න ඕන.
    වැඩේ කරන්න බෑ නේ එතකොට.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ අවුරුද්දේ කරන්න තියෙන වැඩ අතරින්
    අලුත්ම සෙට් එකෙක් PC එකක් ගසාගැනීම සහ
    පොඩි එවුන් දෙන්නව හොඳ ට්‍රිප් එකක් එක්කන් යෑම
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ අවුරුද්දේ කරන්න තියෙන වැඩ අතරින්
    අලුත්ම සෙට් එකෙක් PC එකක් ගසාගැනීම සහ
    පොඩි එවුන් දෙන්නව හොඳ ට්‍රිප් එකක් එක්කන් යෑම

    මැශින් එක මේ අවුරුද්ද අන්තිමට වගේ දාපන්.
    ඒ කාලෙදි මැශින් එකේ බජට් එක තව හදාගනින්.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මැශින් එක මේ අවුරුද්ද අන්තිමට වගේ දාපන්.
    ඒ කාලෙදි මැශින් එකේ බජට් එක තව හදාගනින්.

    එහෙම නම් මචෝ සොරිම තමා
    ලංකාවෙන් පිට ගිහින් සති දෙකක් ඉඳල එනවා කියන්නේ
    ලේලිපට් වෙනවා කියන එක බන් :dull::dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    uba gawa den thiyena pc eke specs dapan balanna

    මගේ ස්පෙක්ස් මෙහෙමයි මචන්.

    ASUS P5P43T SI Motherboard.
    Intel Core 2 Duo E8400 3.0GHz 6mb Cache Processor.
    6GB G-Skill DDR3 1333GHz Ram.(2GB+4GB)
    1TB Hitachi Sata Hard Disk.
    Asus GTX650Ti OC 2GB Graphic Card.
    Samsung B2230 LCD 21.5 inch HD Monitor.
    JC Tech 650w PSU.

    දැනට ඇවිල්ලා තියන ගොඩක් ගේම්ස් මැක්ස් සෙටින්ග්ස් දාලා ගහනවා.
    අව්ලක් නම් ඇවිත් නෑ.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ තැන්ක්ස් බන්
    අකිලයා සීටූයි සහෝ
    i3 එකක් එහෙනම් දාමු මචන් Ram 8GB දාලා
    එළකිරි MB එක අකිලයා කිව්ව එක එලද
    VGA එකක් කියපන් වැඩේට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ ස්පෙක්ස් මෙහෙමයි මචන්.

    ASUS P5P43T SI Motherboard.
    Intel Core 2 Duo E8400 3.0GHz 6mb Cache Processor.
    6GB G-Skill DDR3 1333GHz Ram.(2GB+4GB)
    1TB Hitachi Sata Hard Disk.
    Asus GTX650Ti OC 2GB Graphic Card.
    Samsung B2230 LCD 21.5 inch HD Monitor.
    JC Tech 650w PSU.

    දැනට ඇවිල්ලා තියන ගොඩක් ගේම්ස් මැක්ස් සෙටින්ග්ස් දාලා ගහනවා.
    අව්ලක් නම් ඇවිත් නෑ.

    කොටු ඩු හොඳද බන්
    මම හිතුවේ පට්ට ස්ලෝ ඇති කියලා බන්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම නම් මචෝ සොරිම තමා
    ලංකාවෙන් පිට ගිහින් සති දෙකක් ඉඳල එනවා කියන්නේ
    ලේලිපට් වෙනවා කියන එක බන් :dull::dull:

    අයි 3 එකක් දාලා ගහපන්.
    අව්ලක් නෑ බන්.
    රැම් එක වැඩි කරපන් හිතේ අව්ලක් තියනවානම් 12 ගිගාබයිට් වලට.
    රැම් ගන්නකොට එකම ක්ලොක් ස්පීඩ් වලින් රැම් ගනින්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොටු ඩු හොඳද බන්
    මම හිතුවේ පට්ට ස්ලෝ ඇති කියලා බන්

    දැන් එන අයි 3 වල කෑශ් එක එන්නේ 3 මෙගාබයිට් මචන්.
    මගේ කෝර් ටු ඩුවො එකේ 6 මෙගාබයිට් කෑශ් එක එනවා.
    ඒ නිසා අව්ලක් නෑ මට කෑශ් එක වැඩි නිසා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹනේ බන් ඌ වෙන තැනක කිව්ව එකක් අල්ලාගෙන මැරෙන්න ගිහින් තියෙන්නේ
    ලොල් පිස්සුද බන් ජංගි වැඩ කරන්න එපා බන්
    අකිලයා හෙල්ප් එකක් ඉල්ලුව ගමන් දෙන එකා බන්
    බලපන් මේ නුලේම ඌ කී දෙනෙකුට හෙල්ප් එක දීලා ගොඩ දාලා තියෙනවද කියලා
    ඒකම කොච්චර වටිනවද යකෝ
    එළකිරි කියන්නේ ඒකයි

    මුට පිස්සු බන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අයි 3 එකක් දාලා ගහපන්.
    අව්ලක් නෑ බන්.
    රැම් එක වැඩි කරපන් හිතේ අව්ලක් තියනවානම් 12 ගිගාබයිට් වලට.
    රැම් ගන්නකොට එකම ක්ලොක් ස්පීඩ් වලින් රැම් ගනින්.
    :):)
    දැන් එන අයි 3 වල කෑශ් එක එන්නේ 3 මෙගාබයිට් මචන්.
    මගේ කෝර් ටු ඩුවො එකේ 6 මෙගාබයිට් කෑශ් එක එනවා.
    ඒ නිසා අව්ලක් නෑ මට කෑශ් එක වැඩි නිසා.

    ehemada hmmm
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    umba dannane me awula patan gaththe kohomada kiyalaa
    anika umba dannavda man hodada narakada kiyalaa eka danneth na
    umba danne ekthara paththak vitharayi eanuva kath adinavaa
    oka mchan sinhala minissunge hati
    :dull:

    කොහෙන්ද අවුල පටන් ගත්තේ මචන්?
    මොන අවුල උනත් බොරු කියන්න ඕනද බන් මම කෙල්ල වටේ යනවා කිව්වයි අරවයි මේවයි කියලා.
    ගෑණු වැඩනේ බන් ඕවා.

     
    Status
    Not open for further replies.