65000 ta ba karanna ehema kiyala adu evaa kiyanna ba, prosa, ram, mb, ps, vga hodata ona,
මු එන්ට්‍රි ලෙවෙල් ගේමර් කෙනෙක්නේ.
ඒ නිසා 65000-75000 වගේ ගානකට ශේප් වෙන්න පුලුවන්.
ඒ නිසා 65000-75000 වගේ ගානකට ශේප් වෙන්න පුලුවන්.
65000 ta ba karanna ehema kiyala adu evaa kiyanna ba, prosa, ram, mb, ps, vga hodata ona,
awulak nehe ban i5 ekak hodaiඅයි 5 එකක් රු.30000.00 විතර වෙනවා ස්ටාටින් ප්‍රයිස් එක.
ow banමු එන්ට්‍රි ලෙවෙල් ගේමර් කෙනෙක්නේ.
ඒ නිසා 65000-75000 වගේ ගානකට ශේප් වෙන්න පුලුවන්.
math kiyanne එක්ස්පිරියන්ස් eken, awulak na kage mathe piligaththath![]()
uba gawa den thiyena pc eke specs dapan balannahoda vidihak karanna![]()
awulak nehe ban i5 ekak hodai
den thiyenneth i5 ekak ban
මේ අවුරුද්දේ කරන්න තියෙන වැඩ අතරින්
අලුත්ම සෙට් එකෙක් PC එකක් ගසාගැනීම සහ
පොඩි එවුන් දෙන්නව හොඳ ට්‍රිප් එකක් එක්කන් යෑම
එහෙම නම් මචෝ සොරිම තමාමැශින් එක මේ අවුරුද්ද අන්තිමට වගේ දාපන්.
ඒ කාලෙදි මැශින් එකේ බජට් එක තව හදාගනින්.


uba gawa den thiyena pc eke specs dapan balanna
කොටු ඩු හොඳද බන්මගේ ස්පෙක්ස් මෙහෙමයි මචන්.
ASUS P5P43T SI Motherboard.
Intel Core 2 Duo E8400 3.0GHz 6mb Cache Processor.
6GB G-Skill DDR3 1333GHz Ram.(2GB+4GB)
1TB Hitachi Sata Hard Disk.
Asus GTX650Ti OC 2GB Graphic Card.
Samsung B2230 LCD 21.5 inch HD Monitor.
JC Tech 650w PSU.
දැනට ඇවිල්ලා තියන ගොඩක් ගේම්ස් මැක්ස් සෙටින්ග්ස් දාලා ගහනවා.
අව්ලක් නම් ඇවිත් නෑ.
එහෙම නම් මචෝ සොරිම තමා
ලංකාවෙන් පිට ගිහින් සති දෙකක් ඉඳල එනවා කියන්නේ
ලේලිපට් වෙනවා කියන එක බන්![]()
කොටු ඩු හොඳද බන්
මම හිතුවේ පට්ට ස්ලෝ ඇති කියලා බන්
උඹනේ බන් ඌ වෙන තැනක කිව්ව එකක් අල්ලාගෙන මැරෙන්න ගිහින් තියෙන්නේ
ලොල් පිස්සුද බන් ජංගි වැඩ කරන්න එපා බන්
අකිලයා හෙල්ප් එකක් ඉල්ලුව ගමන් දෙන එකා බන්
බලපන් මේ නුලේම ඌ කී දෙනෙකුට හෙල්ප් එක දීලා ගොඩ දාලා තියෙනවද කියලා
ඒකම කොච්චර වටිනවද යකෝ
එළකිරි කියන්නේ ඒකයි
අයි 3 එකක් දාලා ගහපන්.
අව්ලක් නෑ බන්.
රැම් එක වැඩි කරපන් හිතේ අව්ලක් තියනවානම් 12 ගිගාබයිට් වලට.
රැම් ගන්නකොට එකම ක්ලොක් ස්පීඩ් වලින් රැම් ගනින්.


ehemada hmmmදැන් එන අයි 3 වල කෑශ් එක එන්නේ 3 මෙගාබයිට් මචන්.
මගේ කෝර් ටු ඩුවො එකේ 6 මෙගාබයිට් කෑශ් එක එනවා.
ඒ නිසා අව්ලක් නෑ මට කෑශ් එක වැඩි නිසා.
umba dannane me awula patan gaththe kohomada kiyalaa
anika umba dannavda man hodada narakada kiyalaa eka danneth na
umba danne ekthara paththak vitharayi eanuva kath adinavaa
oka mchan sinhala minissunge hati![]()