බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
12733421_10207410676539116_6689135375864733758_n.jpg


බීලා බලලා ආතල් සිද්දි උනොත් කියන්නංකො :rofl:


:baffled::baffled:
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුබ උදෑසනක් වේවා කුකුලණි, tripa ගිහිං පට්ට චාටරයක් කෑවා, කාර් එකේ ටයර් 2k ම පැලුනා කියහන්කෝ, වැඩිපුරම බීපු එක කළේ, මෝරා මාමාගේ තත්වය කෙසේද?.............

    නෑ... අෆ්ෆා... කුජීතයි මාමේ..
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    නෑ... අෆ්ෆා... කුජීතයි මාමේ..

    mama ubata kiwwe ena gaman ekak giya kiyala, patch eka daanna pothuwil yaddi thawa ekak giya ban, anathai e paththe car eke size tyres na, amu kattak kawa ban......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mama ubata kiwwe ena gaman ekak giya kiyala, patch eka daanna pothuwil yaddi thawa ekak giya ban, anathai e paththe car eke size tyres na, amu kattak kawa ban......

    අෆ්ෆා... ඩොටේ ගිහින් ඔය වගේ සීන් උනාම හරිම සනීපයි බං
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද ජිවිතේ සතුටු ම දවසක්....
    සුනිල් අයියා ගේ හිනාව
    නැවත ඔහුට දෙන්න
    මට අද පුළුවන් වුණා.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද ජිවිතේ සතුටු ම දවසක්....
    සුනිල් අයියා ගේ හිනාව
    නැවත ඔහුට දෙන්න
    මට අද පුළුවන් වුණා.....
    සුනිල් අයියාට බොරු දත් සැට් එකක් දාලා :rolleyes::rofl:

    6e5f4dd5d8c91664a8752d4f5e48a4a0.jpg

     
    Status
    Not open for further replies.