පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගැන Help please

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
තව පැහැදිලි කිරීමක් අවශද. මම හිතන්නේ ඔයාගේ අවස්තාවයට හරියන උත්තර දැනටමත් පොස්ට් වෙලා තියෙන්නේ.
 
AnuradhaRa

Well-known member
  • තව පැහැදිලි කිරීමක් අවශද. මම හිතන්නේ ඔයාගේ අවස්තාවයට හරියන උත්තර දැනටමත් පොස්ට් වෙලා තියෙන්නේ.

    එහෙමද, කෝ තාම මම එකක්වත් කියෙව්වෙ නෑනෙ :lol:
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මමත් පටන් ගත්තෙ AB Dick American එකකින්...GTO Size... 150000 විතර වුනේ...Single Phase.. ගොඩක් ලාබයි Paper Plate (Technova) වලින් print කරන්න පුලුවන්... Solid Colours නියමෙට වැඩ කරන්න පුළුවන්... දැන් මම නම් Cord Yellow Button එකක් අරන් තියෙන්නෙ. හැබැයි මට අවුරුදු ගණනක් උදවු කරපු ඒ Machine එකට නිවාඩු දීලා තියෙන්නෙ... හොද ගමනක් යන්න පුළුවන් පුතා... උත්සාහ කරන්න.... වෙන් දේවල් වගේ නෙමේ.. Printing හරිම ආස හිතෙන Field එකක්... ජය වේවා...!!!

    Thanks Bro ගොඩක් වටිනවා මේ උපදෙස් ටික. AB Dick American කියන එක නඩත්තු කරන්න අමාරුද? ඒකට පාට්ස් එහෙම තියනවද. අනිත් එක ලොකු මැෂින් එක තැනින් තැන ගෙනියද්දි ඒක උස්සනේනේ කොහොමද? ඒ කිව්වේ කොටස් කරලා ගෙනිහින් හයි කරන්න පුලුවන්ද?
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    තව පැහැදිලි කිරීමක් අවශද. මම හිතන්නේ ඔයාගේ අවස්තාවයට හරියන උත්තර දැනටමත් පොස්ට් වෙලා තියෙන්නේ.

    ඔව් bro උත්තර ලැබිලා තියන්නේ. තව මොනවහරි තිබුනොත් අහන්නම් thanks
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඩුප්ලෝ මැෂින් එකක් ලක්ෂ 5 ක් විතර වෙනවනේ මචං. අනිත් එක නඩත්තු වියදමත් වැඩී මං හිතන්නේ.

    one color gahanna mona u#@ ban offset ganne. duplo ekak ganin 2lks idan thiyanawa warranty ekka ganna puluwan. japan recondition machine thama. cost ekath adune ban :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මොකක්ද බං ඕෆ්සෙට් මැෂින් කියන්නෙ. ඒවයෙ ප්‍රින්ට් වෙන්නෙ කොහොමද ?
    හොඳ පැහැදිලි කිරීමකට පොයින්ට් 11 ක් දෙනව :P

    තවත් හොද ප්‍රශ්නයක්
    පොයින්ට් 11 කට කොටන්න බෑ යූටුයුබ් කියල එකක් තියනව දන්නවද එහෙම නැත්නම් ගූගල් කියල :baffled:
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මොකක්ද බං ඕෆ්සෙට් මැෂින් කියන්නෙ. ඒවයෙ ප්‍රින්ට් වෙන්නෙ කොහොමද ?
    හොඳ පැහැදිලි කිරීමකට පොයින්ට් 11 ක් දෙනව :P

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    one color gahanna mona u#@ ban offset ganne. duplo ekak ganin 2lks idan thiyanawa warranty ekka ganna puluwan. japan recondition machine thama. cost ekath adune ban :yes:

    ඩුප්ලෝත් බලනවා එහෙනම්. ඩුප්ලෝ වල ගැහුවම රූප අව්ල් නේද?
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මේසේ උඩ තියන්න පුළුවන් ඕෆ්සෙට් මැශිමක් :baffled:

    තාක්ශනේ දියුනු නොවැ, දැන් එහෙනම් ඊටත් කොම්පැක්ට් ඇති.

    මේ තියන්නේ මචං පොඩි එකක්
    abdick326.jpg

    මේ පහල තියන එකත් මේසේ උඩ තියන්න බැරි වුනාට පොඩීනේ මචං
    ab-dick-360-500x500.jpg
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මේ තියන්නේ මචං පොඩි එකක්
    abdick326.jpg

    මේ පහල තියන එකත් මේසේ උඩ තියන්න බැරි වුනාට පොඩීනේ මචං
    ab-dick-360-500x500.jpg

    :yes:
    අඩේ මේ සයිස් ඔෆ්සෙට් මැශින් තියෙනව කියල දැනගෙන හිටියෙ නෑ.

    උඹ මැශිමක් ගත්තද? ගත්තම ෆොටෝ දාපන්. ගානත් කියපන් ප්ලීස්.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එහෙමද, කෝ තාම මම එකක්වත් කියෙව්වෙ නෑනෙ :lol:

    නුල දාපු කෙනාට අවශ්‍ය විස්තර දැනටමත් වැටිලා තියනවා. ඔයාට මොකද්ද දැනගන්න ඕනේ කියල කිව්වොත් කියල දෙන්න පුළුවන්.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    :yes:
    අඩේ මේ සයිස් ඔෆ්සෙට් මැශින් තියෙනව කියල දැනගෙන හිටියෙ නෑ.

    උඹ මැශිමක් ගත්තද? ගත්තම ෆොටෝ දාපන්. ගානත් කියපන් ප්ලීස්.

    නිවාර්යෙන් මචං ගත්තම ෆොටෝ දාන්නම්. :)