වෙල්කම් ආෆ්ටර් ලෝන්ග් ටයිම්

hammo kohomada lokka mamalagadi avith giya ayiya
ithin ithin thama issara wagema meke innawa ne kohomada sapasanipaවෙල්කම් ආෆ්ටර් ලෝන්ග් ටයිම්

hammo kohomada lokka mamalagadi avith giya ayiya
ithin ithin thama issara wagema meke innawa ne kohomada sapasanipaඅයියේ බාබකිව් සොසේජ් සහ චිකන් ස්ට්‍රයිප් දැගෙන කන්නයි දිග බ්‍රෙඩ් රෝල් ගේන්නේ. රෝල් එකත් බාබකිව් කරලා උනුවෙන් ම හොට් ඩෝග් ගහතෑකි. කොහොමත් බටර්,මස්ටර්ඩ් ක්‍රීම් සහ බාබකිව් සෝස්+ටොමෑටෝ සෝස් ගේනවා.
අවශ්‍යම නැත. බ්‍රෙඩ් රෝල්ස් තියනවා නම් බටර් ද තිබිය යුතුයි
මේ අයිටම් ගැන දැන ගැනීමට අවහ්‍ය නම් බඩා මාමා ව ඇමතීම යහපති. ඌ සමහර විට හොයල ෆොටෝ දායි, කලින් කල වැඩ ගැන.
දං ගහ පල්ලේ නං සෙට් වීමට අයිඩියල් රෑ බව මාගේ හැගීමයි!
මගේ පෝස්ට් එකකට කමෙන්ට් කරන්න කියල මට ම වීඑම් ගහන එකේ තේරුම කියහං කෝ!
ඔටුවා.. ඔයා??

ඔටුවා.. ඔයා??
api enawa oluwa dala yanawa pera ada nikamata hithuna parana thread tikakuth bump karala lassana rep tikakak ganna banum ahuwe naha kalekin nikan kawe naha wage 
මගේ පෝස්ට් එකකට කමෙන්ට් කරන්න කියල මට ම වීඑම් ගහන එකේ තේරුම කියහං කෝ!![]()

අයියේ බාබකිව් සොසේජ් සහ චිකන් ස්ට්‍රයිප් දැගෙන කන්නයි දිග බ්‍රෙඩ් රෝල් ගේන්නේ. රෝල් එකත් බාබකිව් කරලා උනුවෙන් ම හොට් ඩෝග් ගහතෑකි. කොහොමත් බටර්,මස්ටර්ඩ් ක්‍රීම් සහ බාබකිව් සෝස්+ටොමෑටෝ සෝස් ගේනවා.
අම්මට සිරි ඔටුව ඇවිත්........
අද වහී!
moko wenne machan ayiyaa kohomada jivithe 
hammo kohomada lokka mamalagadi avith giya ayiya
ithin ithin thama issara wagema meke innawa ne kohomada sapasanipa
gas otuwa kohemei jeewitheapi enawa oluwa dala yanawa pera ada nikamata hithuna parana thread tikakuth bump karala lassana rep tikakak ganna banum ahuwe naha kalekin nikan kawe naha wage
apita onanam api gahanawa do![]()

ඉන්නව බං.....දතක් දෙකක් ගලවං, යහපාලනේ බලාගෙන......moko wenne machan ayiyaa kohomada jivithe
![]()

මගේ පෝස්ට් එකකට කමෙන්ට් කරන්න කියල මට ම වීඑම් ගහන එකේ තේරුම කියහං කෝ!![]()

වරදක් නැහැ. බොහොම හොදින් ඉන්නවා.
ela ela ayiyaa sathutuyi gas otuwa kohemei jeewithe![]()
wesiinnawa neh thama hodininnawa ban issara wage wela naha ban dan 
ඉන්නව බං.....දතක් දෙකක් ගලවං, යහපාලනේ බලාගෙන......
වෙන මක්කා කොරන්නෙයි...කෙළවං ඉවරයි නේහ් දැං!![]()
dathun thawa tika kalayayi gala wanna wenne apiindiyan set ekak bassanawa 

1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ?
උදේ සිට හවස දක්වා. බස් එකේ යන එන නිසා ගෙදර එන්න
2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ෆුල් ගමේ කෑමක් ආදී වශයෙන්.
දවල් කෑම නම් අවශ්‍යම නැත. ගෙදර එන එවුන්ට කන්න බොන්න නොදී යැවීමට බැරිම නම් පොල් සම්බලක් කොටා රතු බත් ටිකක් උයන ලෙස ඉල්ලා සිටිමි. අයියන්ඩියට ලේසි දෙයක්.
3- බාබකිව් එකට චිකන්,සොසේජ්, සහ ඌරු පෙත්තක් දෙකක් සමග ගෝවා,මල්ගෝවා,ඇපල් සහ අන්නාසි යෝජනා කරල තියනවා, මොකද ඒ ගැන කියන්නේ? තව චිකන් දානව නම් තන්දූරි චිකන් බාබකිව් එකක් යෝජනා වී ඇති අතර ඒ ගැනත් යමක් පැවසීම කළ යුතුය.
කෝල් කල වෙලේ තන්දූරි මතක් වෙලත් නොකිය හිටියේ. එකෙනම් ස්ථිර කරමි. මට නම් ඌරා අවුලක් නැතෑ. අනිත් උන්ට අවුල් නැති නම් මම එකෙන්ම.
4-කොත්තු සදහා චිකන් කොත්තු, චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු යෝජනා වී තියනවා ඒ ගැන මොකෝ කියන්නේ?
කොත්තුවට සී ෆුඩ් එපා. චිස් චිකන් චිකන් කොත්තු ඇති. සී ෆුඩ් වලට වියදම් කරනා සල්ලි ව්අලින් අපි වැඩිපුර සොසේජස් ටිකක් ගනිමු.. ජම්බෝ සොසේජස් කොච්චර කෑවත් ඇති වෙන්නේ නෑ...
5-බාබකිව් එක සමග බ්‍රෙඩ් රෝල්ස් අවශ්‍ය වේ ද?
හොට් ඩෝග් කන්න දැඩි ආශාවක් ආවා. සෝස් ජාති ගෙදර තියෙනවා කියලා මම දන්නවා. ඒ නිසා 40ක් විතර ගනිමු...
මේ අයිටම් ගැන දැන ගැනීමට අවහ්‍ය නම් බඩා මාමා ව ඇමතීම යහපති.
ඌ මෙලෝ රහක් නැත.![]()

ඔව් ඔව් උබව මේ පැත්තේ ඉන්නව දැක්කමයිwesiinnawa neh thama hodininnawa ban issara wage wela naha ban dan
![]()

දැන් කුකුළනි, මේක අර රඹුටං ගහ පල්ලේ පෙරා ගේ මොකක්ද වස්ත්‍රයක් තියනව කියනව නේහ්, ඒක ගැන.........
1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ?
2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ෆුල් ගමේ කෑමක් ආදී වශයෙන්.
3- බාබකිව් එකට චිකන්,සොසේජ්, සහ ඌරු පෙත්තක් දෙකක් සමග ගෝවා,මල්ගෝවා,ඇපල් සහ අන්නාසි යෝජනා කරල තියනවා, මොකද ඒ ගැන කියන්නේ? තව චිකන් දානව නම් තන්දූරි චිකන් බාබකිව් එකක් යෝජනා වී ඇති අතර ඒ ගැනත් යමක් පැවසීම කළ යුතුය.
4-කොත්තු සදහා චිකන් කොත්තු, චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු යෝජනා වී තියනවා ඒ ගැන මොකෝ කියන්නේ?
5-බාබකිව් එක සමග බ්‍රෙඩ් රෝල්ස් අවශ්‍ය වේ ද?
මේ අයිටම් ගැන දැන ගැනීමට අවහ්‍ය නම් බඩා මාමා ව ඇමතීම යහපති. ඌ සමහර විට හොයල ෆොටෝ දායි, කලින් කල වැඩ ගැන.
කවද්ද කොහෙද??? ඇත්ත වශයෙන්ම මම බේබදු ජීවිතය නිමා කළෙමි... 

තිත කොමාව වෙයිද.... 
එබැවින් කහට උගුරද ප්රමාණවත්ය.

අඩුවට ඇත්තේ කිඹුල් මෂ් පමණී...

Chiken |Pork & sausages shape neh?

අඩේ උඹලා සෙට් වෙනවද?කවද්ද කොහෙද??? ඇත්ත වශයෙන්ම මම බේබදු ජීවිතය නිමා කළෙමි...
තිත කොමාව වෙයිද....
1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ?
උදේන්ම සෙට්වීම යෙහෙකි.. මන්ද රෑ බෝවී බීමතින් ගෙදර පැමීණීම අනතුරු දායක සහිතයි....![]()
2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ෆුල් ගමේ කෑමක් ආදී වශයෙන්.
අනවශ්‍යය බරක් කිඹුලා මත පැටවීමට හිත් නොදේ...එබැවින් කහට උගුරද ප්රමාණවත්ය.
3- බාබකිව් එකට චිකන්,සොසේජ්, සහ ඌරු පෙත්තක් දෙකක් සමග ගෝවා,මල්ගෝවා,ඇපල් සහ අන්නාසි යෝජනා කරල තියනවා, මොකද ඒ ගැන කියන්නේ? තව චිකන් දානව නම් තන්දූරි චිකන් බාබකිව් එකක් යෝජනා වී ඇති අතර ඒ ගැනත් යමක් පැවසීම කළ යුතුය.
අඩුවට ඇත්තේ කිඹුල් මෂ් පමණී...
Chiken |Pork & sausages shape neh?
![]()
4-කොත්තු සදහා චිකන් කොත්තු, චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු යෝජනා වී තියනවා ඒ ගැන මොකෝ කියන්නේ?
චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු![]()
5-බාබකිව් එක සමග බ්‍රෙඩ් රෝල්ස් අවශ්‍ය වේ ද?
![]()
Thanks Pera මතක් කලාට...![]()