බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අවශ්‍යම නැත. බ්‍රෙඩ් රෝල්ස් තියනවා නම් බටර් ද තිබිය යුතුයි

    මේ අයිටම් ගැන දැන ගැනීමට අවහ්‍ය නම් බඩා මාමා ව ඇමතීම යහපති. ඌ සමහර විට හොයල ෆොටෝ දායි, කලින් කල වැඩ ගැන.
    අයියේ බාබකිව් සොසේජ් සහ චිකන් ස්ට්‍රයිප් දැගෙන කන්නයි දිග බ්‍රෙඩ් රෝල් ගේන්නේ. රෝල් එකත් බාබකිව් කරලා උනුවෙන් ම හොට් ඩෝග් ගහතෑකි. කොහොමත් බටර්,මස්ටර්ඩ් ක්‍රීම් සහ බාබකිව් සෝස්+ටොමෑටෝ සෝස් ගේනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දං ගහ පල්ලේ නං සෙට් වීමට අයිඩියල් රෑ බව මාගේ හැගීමයි!

    කි.වි.ර.ග.ප.ම.සෙ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රඹුටන් ගස් පල්ලේ විය යුතුම යෑ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :shocked:
    ඔටුවා.. ඔයා??
    :oo: api enawa oluwa dala yanawa pera ada nikamata hithuna parana thread tikakuth bump karala lassana rep tikakak ganna banum ahuwe naha kalekin nikan kawe naha wage :lol:
    මගේ පෝස්ට් එකකට කමෙන්ට් කරන්න කියල මට ම වීඑම් ගහන එකේ තේරුම කියහං කෝ!:growl::dull::oo:

    apita onanam api gahanawa do :P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අයියේ බාබකිව් සොසේජ් සහ චිකන් ස්ට්‍රයිප් දැගෙන කන්නයි දිග බ්‍රෙඩ් රෝල් ගේන්නේ. රෝල් එකත් බාබකිව් කරලා උනුවෙන් ම හොට් ඩෝග් ගහතෑකි. කොහොමත් බටර්,මස්ටර්ඩ් ක්‍රීම් සහ බාබකිව් සෝස්+ටොමෑටෝ සෝස් ගේනවා.

    පෙරා මැසේජ් එකක් දාල තිබුණ සහබාගි වීම කන්ෆම් කරන්න කියල. නමුත් මට දැම්මම එක කරන්න ටිකක අමාරුයි හේතුව ඊට ඉස්සරින්දා අපේ 50 ඕවර් මැච් එක අනික සදුදා කට එකක් ගැහුවහම දිග නිවාඩුවක්. ඒ හින්ද ලබන සතියේ මම හරියට කියන්නම්.

    මොකක් උනත් මන් කන්ට්‍රිබුෂන් එකක් දෙන්නම්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ?
    උදේ සිට හවස දක්වා. බස් එකේ යන එන නිසා ගෙදර එන්න

    2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ෆුල් ගමේ කෑමක් ආදී වශයෙන්.
    දවල් කෑම නම් අවශ්‍යම නැත. ගෙදර එන එවුන්ට කන්න බොන්න නොදී යැවීමට බැරිම නම් පොල් සම්බලක් කොටා රතු බත් ටිකක් උයන ලෙස ඉල්ලා සිටිමි. අයියන්ඩියට ලේසි දෙයක්.

    3- බාබකිව් එකට චිකන්,සොසේජ්, සහ ඌරු පෙත්තක් දෙකක් සමග ගෝවා,මල්ගෝවා,ඇපල් සහ අන්නාසි යෝජනා කරල තියනවා, මොකද ඒ ගැන කියන්නේ? තව චිකන් දානව නම් තන්දූරි චිකන් බාබකිව් එකක් යෝජනා වී ඇති අතර ඒ ගැනත් යමක් පැවසීම කළ යුතුය.
    කෝල් කල වෙලේ තන්දූරි මතක් වෙලත් නොකිය හිටියේ. එකෙනම් ස්ථිර කරමි. මට නම් ඌරා අවුලක් නැතෑ. අනිත් උන්ට අවුල් නැති නම් මම එකෙන්ම.

    4-කොත්තු සදහා චිකන් කොත්තු, චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු යෝජනා වී තියනවා ඒ ගැන මොකෝ කියන්නේ?
    කොත්තුවට සී ෆුඩ් එපා. චිස් චිකන් චිකන් කොත්තු ඇති. සී ෆුඩ් වලට වියදම් කරනා සල්ලි ව්අලින් අපි වැඩිපුර සොසේජස් ටිකක් ගනිමු.. ජම්බෝ සොසේජස් කොච්චර කෑවත් ඇති වෙන්නේ නෑ... :rofl::rofl::rofl:

    5-බාබකිව් එක සමග බ්‍රෙඩ් රෝල්ස් අවශ්‍ය වේ ද?
    හොට් ඩෝග් කන්න දැඩි ආශාවක් ආවා. සෝස් ජාති ගෙදර තියෙනවා කියලා මම දන්නවා. ඒ නිසා 40ක් විතර ගනිමු... :)

    මේ අයිටම් ගැන දැන ගැනීමට අවහ්‍ය නම් බඩා මාමා ව ඇමතීම යහපති.
    ඌ මෙලෝ රහක් නැත. :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වරදක් නැහැ. බොහොම හොදින් ඉන්නවා.
    :) ela ela ayiyaa sathutuyi
    gas otuwa kohemei jeewithe:P
    :lol: wesiinnawa neh thama hodininnawa ban issara wage wela naha ban dan :(
    ඉන්නව බං.....දතක් දෙකක් ගලවං, යහපාලනේ බලාගෙන......
    වෙන මක්කා කොරන්නෙයි...කෙළවං ඉවරයි නේහ් දැං!:dull::dull::dull:

    :( dathun thawa tika kalayayi gala wanna wenne apiindiyan set ekak bassanawa :lol::lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ?
    උදේ සිට හවස දක්වා. බස් එකේ යන එන නිසා ගෙදර එන්න

    2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ෆුල් ගමේ කෑමක් ආදී වශයෙන්.
    දවල් කෑම නම් අවශ්‍යම නැත. ගෙදර එන එවුන්ට කන්න බොන්න නොදී යැවීමට බැරිම නම් පොල් සම්බලක් කොටා රතු බත් ටිකක් උයන ලෙස ඉල්ලා සිටිමි. අයියන්ඩියට ලේසි දෙයක්.

    3- බාබකිව් එකට චිකන්,සොසේජ්, සහ ඌරු පෙත්තක් දෙකක් සමග ගෝවා,මල්ගෝවා,ඇපල් සහ අන්නාසි යෝජනා කරල තියනවා, මොකද ඒ ගැන කියන්නේ? තව චිකන් දානව නම් තන්දූරි චිකන් බාබකිව් එකක් යෝජනා වී ඇති අතර ඒ ගැනත් යමක් පැවසීම කළ යුතුය.
    කෝල් කල වෙලේ තන්දූරි මතක් වෙලත් නොකිය හිටියේ. එකෙනම් ස්ථිර කරමි. මට නම් ඌරා අවුලක් නැතෑ. අනිත් උන්ට අවුල් නැති නම් මම එකෙන්ම.

    4-කොත්තු සදහා චිකන් කොත්තු, චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු යෝජනා වී තියනවා ඒ ගැන මොකෝ කියන්නේ?
    කොත්තුවට සී ෆුඩ් එපා. චිස් චිකන් චිකන් කොත්තු ඇති. සී ෆුඩ් වලට වියදම් කරනා සල්ලි ව්අලින් අපි වැඩිපුර සොසේජස් ටිකක් ගනිමු.. ජම්බෝ සොසේජස් කොච්චර කෑවත් ඇති වෙන්නේ නෑ... :rofl::rofl::rofl:

    5-බාබකිව් එක සමග බ්‍රෙඩ් රෝල්ස් අවශ්‍ය වේ ද?
    හොට් ඩෝග් කන්න දැඩි ආශාවක් ආවා. සෝස් ජාති ගෙදර තියෙනවා කියලා මම දන්නවා. ඒ නිසා 40ක් විතර ගනිමු... :)

    මේ අයිටම් ගැන දැන ගැනීමට අවහ්‍ය නම් බඩා මාමා ව ඇමතීම යහපති.
    ඌ මෙලෝ රහක් නැත. :baffled:

    රතු පාටින් දක්වා ඇති එකට පදමට ලුණු ගම්මිරිස් දමා හොදින් හැදී ගා බයිට් එකට ගන්න පුලුවන්ද
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    දැන් කුකුළනි, මේක අර රඹුටං ගහ පල්ලේ පෙරා ගේ මොකක්ද වස්ත්‍රයක් තියනව කියනව නේහ්, ඒක ගැන.........

    1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ?.
    උදේ සිට හවස් වෙනකම් තියමු නෙහ්... (රෑ උනොත් ගමන් ප්‍රශ්න ඇති වෙයි නෙහ්)

    2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ෆුල් ගමේ කෑමක් ආදී වශයෙන්.
    ගමේ කෑමක් කමු නෙහ්...

    3- බාබකිව් එකට චිකන්,සොසේජ්, සහ ඌරු පෙත්තක් දෙකක් සමග ගෝවා,මල්ගෝවා,ඇපල් සහ අන්නාසි යෝජනා කරල තියනවා, මොකද ඒ ගැන කියන්නේ? තව චිකන් දානව නම් තන්දූරි චිකන් බාබකිව් එකක් යෝජනා වී ඇති අතර ඒ ගැනත් යමක් පැවසීම කළ යුතුය.
    තන්දූරි චිකන් බාබකිව් එකක් දාමු නෙහ් අයියේ..මම නම් වැඩිය අන්නසි දාල කන්න කැමති නෑ

    4-කොත්තු සදහා චිකන් කොත්තු, චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු යෝජනා වී තියනවා ඒ ගැන මොකෝ කියන්නේ?
    ඔයාගේ චීස් කොත්තු රසයි කියා ආරන්චී වී ඇති බැවින් චීස් කොත්තු යෝජනා කරමි

    5-බාබකිව් එක සමග බ්‍රෙඩ් රෝල්ස් අවශ්‍ය වේ ද?
    ඔව් නෙහ්

    මේ අයිටම් ගැන දැන ගැනීමට අවහ්‍ය නම් බඩා මාමා ව ඇමතීම යහපති. ඌ සමහර විට හොයල ෆොටෝ දායි, කලින් කල වැඩ ගැන.
    :baffled:

    ඉහත මා විසින් සදහන් කර ඇති කිනම් දෙයක් වෙනස් උවත් චීස් කොත්තුව වෙනස් නොවේයැයි සිතමි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දැන් කුකුළනි, මේක අර රඹුටං ගහ පල්ලේ පෙරා ගේ මොකක්ද වස්ත්‍රයක් තියනව කියනව නේහ්, ඒක ගැන.........

    1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ?
    2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ෆුල් ගමේ කෑමක් ආදී වශයෙන්.
    3- බාබකිව් එකට චිකන්,සොසේජ්, සහ ඌරු පෙත්තක් දෙකක් සමග ගෝවා,මල්ගෝවා,ඇපල් සහ අන්නාසි යෝජනා කරල තියනවා, මොකද ඒ ගැන කියන්නේ? තව චිකන් දානව නම් තන්දූරි චිකන් බාබකිව් එකක් යෝජනා වී ඇති අතර ඒ ගැනත් යමක් පැවසීම කළ යුතුය.
    4-කොත්තු සදහා චිකන් කොත්තු, චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු යෝජනා වී තියනවා ඒ ගැන මොකෝ කියන්නේ?
    5-බාබකිව් එක සමග බ්‍රෙඩ් රෝල්ස් අවශ්‍ය වේ ද?

    මේ අයිටම් ගැන දැන ගැනීමට අවහ්‍ය නම් බඩා මාමා ව ඇමතීම යහපති. ඌ සමහර විට හොයල ෆොටෝ දායි, කලින් කල වැඩ ගැන.

    අඩේ උඹලා සෙට් වෙනවද?:shocked: කවද්ද කොහෙද??? ඇත්ත වශයෙන්ම මම බේබදු ජීවිතය නිමා කළෙමි... :dull::(:dull: තිත කොමාව වෙයිද.... :P

    1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ?

    උදේන්ම සෙට්වීම යෙහෙකි.. මන්ද රෑ බෝවී බීමතින් ගෙදර පැමීණීම අනතුරු දායක සහිතයි.... :dull:

    2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ෆුල් ගමේ කෑමක් ආදී වශයෙන්.

    අනවශ්‍යය බරක් කිඹුලා මත පැටවීමට හිත් නොදේ...:no: එබැවින් කහට උගුරද ප්‍රමාණවත්ය.:P

    3- බාබකිව් එකට චිකන්,සොසේජ්, සහ ඌරු පෙත්තක් දෙකක් සමග ගෝවා,මල්ගෝවා,ඇපල් සහ අන්නාසි යෝජනා කරල තියනවා, මොකද ඒ ගැන කියන්නේ? තව චිකන් දානව නම් තන්දූරි චිකන් බාබකිව් එකක් යෝජනා වී ඇති අතර ඒ ගැනත් යමක් පැවසීම කළ යුතුය.

    :baffled::baffled::baffled: අඩුවට ඇත්තේ කිඹුල් මෂ් පමණී...:P:rofl::rofl::rofl: Chiken |Pork & sausages shape neh? :)

    4-කොත්තු සදහා චිකන් කොත්තු, චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු යෝජනා වී තියනවා ඒ ගැන මොකෝ කියන්නේ?

    චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු :love:

    5-බාබකිව් එක සමග බ්‍රෙඩ් රෝල්ස් අවශ්‍ය වේ ද?

    :no:

    Thanks Pera මතක් කලාට... ;)
     
    :baffled::eek:
     
    Status
    Not open for further replies.