Double Light 3 wheel ayyala Head light dim karapalla....
Alto පදින උන්.... !! 
Alto පදින උන්.... !!
![]()
අනිවා මේක වැරදි. කොහේටවත් හැරෙන්නේ නැත්නම් signal නොදා ඉඳපල්ලා. Hazard එක තියෙන්නේ car එකේ අවුලක් වෙලා යන්න බැරි උනොත් විතරයි. හැබැයි සමහර රටවල highway වලදී ඉස්සරහා ලොකු block එකක් නම් පොඩ්ඩක් hazard එක දාල off කරනවා පිටිපස්සේ එන උන්ට කියන්න.
මෙහෙ මම දැකල තියෙනවා පාරේ කවුරුහරි ඉඩ දුන්නොත් හරවන්න හරි පාරට දාගන්න හරි hazard එක දානවා. එක එක රටවල එක එක පුරුදු බන්. හැබැයි කවදාවත් කෙලින් යනවා නම් දාන්න එපා.

ඈයි උබ එපා කියන්නෙ? 
එක එක රටේ එක එක පුරුදු කියලා උබමනේ බන් කිව්වේ.. සාමාන්යෙන් ඕක අපේ රටේ use කරනනවා ප්රධාන හේතු 4 කට,
1. වාහනේ කඩිලනම්
2. හදිසියේ accident එකක වගේ පර මැදම නවත්තලා බහින්න ඕන උනොත්.
3. තව මොකක් හරි මගුලක් ගෙන ඇදගෙන යනවනම්.
4. වටරවුමක් නැති හතරමන් හන්දියක කෙලින් යනවා කියන්න.
ඉතින් මේ හේතු 4ට මේ light එක දැම්මට මටනම් හිතෙන්නේ වරදක් නැහැ.
ඉස්සර වාහනේ බ්රේක් ගැහුවමත් හොර්න් ගහනවා
ස්ලෝව් කලත් ගහනවා සමහර උන් පාරේ බල්ලෙක්වත් නැතුව හොර්න් එක ගහා ගහ යනවා 

1) ප්රධාන පාරෙන් හැරවීමේදී හරවන මොහොතේ දී නොව අඩුම මීටර් 50 වත් කලින් සිග්නල් දැමීම/
2) ප්රධාන පාරට එකවරම වාහන නොදැමීම
3) මාර්ගය පැහැදිලි නම් පමණක් වමෙන් ඉස්සර කිරීම.
4) හේතුවක් නැතිව හොර්න් නොගැසීම (කලර් ලයිට් වල කොළ පාට වැටුන ගමන් පිටි පස්සේ ඉන්න උන් හොර්න් ගහනවාඉස්සර වාහනේ බ්රේක් ගැහුවමත් හොර්න් ගහනවා