වැරදි රියදුරු පුරුදු

lokka123

Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    ඕක කතා කරල ඉවර කරන්න පුලුවන් මාතෘකාවක් නෙමේ බන්. ත්‍රීවිල් බයික් පාරවල් වල යන හැටියට අපිට වාහන දිවිල්ල එපා වෙනවා. තමුන්ගේ ජිවිතේ ගැනවත් හිතන්නේ නැති සෙට් එකක් ඔය.
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    ත්‍රීවීල් වල උදේ පාන්දර දාගන්න සිග්නල් එක රෑටවත් ඕෆ් කරන්නේ නැ. කවදාවත් සිග්නල් දාන්න ඕන තැනකදි සිග්නල් දාන්නෙත් නැ. පුදුම වසංගතයක්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :dull: Alto පදින උන්.... !! :angry:

    ලෝඩ් පකීර්ල වගෙ යන්නෙ හැබැයි යන්තම් ටච් උනොත් ඉවරයි

    12804843_10208651606157950_1087435730388190285_n.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,769
    113
    Gampaha
    අතුරු මාර්ගයෙන් වම් පැත්තට ප්‍රධාන මාර්ගෙට දානකොට. මේක 99% කරන ගොන් වැඩක්.. වම බලන්නෙ නැතුවම දානව ආපු ගමන්.. ඕවර් ටේක් එකක් ආවොත් බඩු බනිස්. ගිය සතියෙ බොහොම අහින්සකව ගිය එකෙක් ඔන්ද ස්පොට් මලා. පස්සෙ ලියන්නම් විස්තරේ.
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    අනිවා මේක වැරදි. කොහේටවත් හැරෙන්නේ නැත්නම් signal නොදා ඉඳපල්ලා. Hazard එක තියෙන්නේ car එකේ අවුලක් වෙලා යන්න බැරි උනොත් විතරයි. හැබැයි සමහර රටවල highway වලදී ඉස්සරහා ලොකු block එකක් නම් පොඩ්ඩක් hazard එක දාල off කරනවා පිටිපස්සේ එන උන්ට කියන්න.

    මෙහෙ මම දැකල තියෙනවා පාරේ කවුරුහරි ඉඩ දුන්නොත් හරවන්න හරි පාරට දාගන්න හරි hazard එක දානවා. එක එක රටවල එක එක පුරුදු බන්. හැබැයි කවදාවත් කෙලින් යනවා නම් දාන්න එපා.

    උබ මාර කතාවක් නේ කියන්නෙ.උබම කියනවා එක එක රටවල් වල එක එක පුරුදු කියලා. අන්තිමට කියනවා දාන්න එපා කියලා.:baffled::baffled: ඈයි උබ එපා කියන්නෙ? :oo:
     
    bagi007

    Junior member
  • Jan 10, 2011
    145
    10
    18
    ඉස්සර නම් ත්‍රීවීල්, දැන් එකටත් එක්ක ඇල්ටො කාරයෝ, මුන් අස්සෙන් දාන්නේ නික්ම් බයික් එකක් කියලා හිතාගෙනද කොහෙද..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එක එක රටේ එක එක පුරුදු කියලා උබමනේ බන් කිව්වේ.. සාමාන්යෙන් ඕක අපේ රටේ use කරනනවා ප්‍රධාන හේතු 4 කට,
    1. වාහනේ කඩිලනම්
    2. හදිසියේ accident එකක වගේ පර මැදම නවත්තලා බහින්න ඕන උනොත්.
    3. තව මොකක් හරි මගුලක් ගෙන ඇදගෙන යනවනම්.
    4. වටරවුමක් නැති හතරමන් හන්දියක කෙලින් යනවා කියන්න.
    ඉතින් මේ හේතු 4ට මේ light එක දැම්මට මටනම් හිතෙන්නේ වරදක් නැහැ.

    1,2,3 ප්‍රශ්නයක් නෑ

    ඒත් 4 වෙනි එක එච්චර වැදගත් නෑ වගේ.හරියටම පේන්නේ ඉස්සරහින් එන වාහනේට හෝ පසුපසින් එන වාහනේට විතරනේ
    හතරමන් හන්දියක දෙපැත්තෙන් එන වාහනේට පේන්නේ එක පැත්තක් විතරනේ.කෙලින් යනවනම් නොදා ඉන්න එක තමා හොඳ
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    1) ප්‍රධාන පාරෙන් හැරවීමේදී හරවන මොහොතේ දී නොව අඩුම මීටර් 50 වත් කලින් සිග්නල් දැමීම/
    2) ප්‍රධාන පාරට එකවරම වාහන නොදැමීම
    3) මාර්ගය පැහැදිලි නම් පමණක් වමෙන් ඉස්සර කිරීම.(edit ඉස්සරහින් යන වහනය දකුණට හරවනන්න ඉන්නවනම් ඒ මොහොතේ වමෙන් පාර පැහැදිලිනම් පමණක්)
    4) හේතුවක් නැතිව හොර්න් නොගැසීම (කලර් ලයිට් වල කොළ පාට වැටුන ගමන් පිටි පස්සේ ඉන්න උන් හොර්න් ගහනවා :growl: ඉස්සර වාහනේ බ්‍රේක් ගැහුවමත් හොර්න් ගහනවා :growl:ස්ලෝව් කලත් ගහනවා සමහර උන් පාරේ බල්ලෙක්වත් නැතුව හොර්න් එක ගහා ගහ යනවා :growl::growl:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1) ප්‍රධාන පාරෙන් හැරවීමේදී හරවන මොහොතේ දී නොව අඩුම මීටර් 50 වත් කලින් සිග්නල් දැමීම/
    2) ප්‍රධාන පාරට එකවරම වාහන නොදැමීම
    3) මාර්ගය පැහැදිලි නම් පමණක් වමෙන් ඉස්සර කිරීම.
    4) හේතුවක් නැතිව හොර්න් නොගැසීම (කලර් ලයිට් වල කොළ පාට වැටුන ගමන් පිටි පස්සේ ඉන්න උන් හොර්න් ගහනවා :growl: ඉස්සර වාහනේ බ්‍රේක් ගැහුවමත් හොර්න් ගහනවා :growl:ස්ලෝව් කලත් ගහනවා සමහර උන් පාරේ බල්ලෙක්වත් නැතුව හොර්න් එක ගහා ගහ යනවා :growl::growl:

    WTF :baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    සොරි මචන් හේතුව ලියලා නෑ.ඉස්සරහින් යන වහනය දකුණට හරවනන්න ඉන්නවනම් ඒ මොහොතේ වමෙන් පාර පැහැදිලිනම් පමණක්
    මම edit කරන්නම් නැත්නම් අම්බානෙක අහගන්න වෙන්නේ මට :lol:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    1) ප්‍රධාන පාරෙන් හැරවීමේදී හරවන මොහොතේ දී නොව අඩුම මීටර් 50 වත් කලින් සිග්නල් දැමීම/
    2) ප්‍රධාන පාරට එකවරම වාහන නොදැමීම
    3) මාර්ගය පැහැදිලි නම් පමණක් වමෙන් ඉස්සර කිරීම.
    4) හේතුවක් නැතිව හොර්න් නොගැසීම (කලර් ලයිට් වල කොළ පාට වැටුන ගමන් පිටි පස්සේ ඉන්න උන් හොර්න් ගහනවා :growl: ඉස්සර වාහනේ බ්‍රේක් ගැහුවමත් හොර්න් ගහනවා :growl:ස්ලෝව් කලත් ගහනවා සමහර උන් පාරේ බල්ලෙක්වත් නැතුව හොර්න් එක ගහා ගහ යනවා :growl::growl:

    පාර කොහොම උනත් වමෙන් යන එකනම් වැරදි.:frown: