හෙඩ් ලයිට් ඩිම් නොකරන එක, උන් දන්නෙ නැද්ද දන්නෑ එහෙම බීම් දෙකක් තියෙනව කියල,
දැන් එන වැගන් ආර් වල එහෙම පට්ට එලියක් තියෙනෙ , උන් ඩිම් කරන්නෙවත් නෑ නිකමටවත්, ඉස්සරහින් එන උන් අනාතයි
වැගන් ආර් එකේ අවුලක් නෙමෙයි ස්ටිග්රේ පදින උන්ගෙ තියන කුපාඩිකම . මන් මේක ගැන කියල ත්රෙඩ් එකකුත් දැම්ම . උන් ඩිම් කරත් නිකමට ෆ්ලෑශ් කරල හරි යනව කාලකන්නි . උන්ගෙ බඩකඩිත්තුවෙ ලයිට් එක විතරයි හරියට තියෙන්නෙ ඒක පෙන්නනව ඉතින් ලොකුවට





