1 හෙල අටුවා තිබ්බ. ඒත් ඒව මීට බොහෝ කාලෙකට පෙර කුමන්ත්රනකාරීන් විසින් විනාශ කලා.දැන් තියෙන්නෙ එම හෙල අටුවා වල පාලි පරිවර්තන. ඒව බොහෝ අඩුපාඩු සහිතයි.
2 එතෙක් කටපාඩමින් පවත්වාගෙන ආ ධර්මය ත්රිපිටකය ලෙස ග්රන්ථාරූඪ කලේ කෑගල්ලෙ මාතුලාව අළුලෙනේදි.( මාතලේ අලුවිහාරෙ එහෙම නෙමෙයි ).සුද්දො මෙහෙන් අරන්ගිය අපේ නියම මාගධී ත්රිපිටකය අද තියෙන්නෙ ලන්ඩන් නුවර කෞතුකාගාරෙ.
3 පන්සිල් පද බුදුන් කාලයටත් පෙර සිටම පැවති දේවල්.(එදා ශ්රී පාද අඩවියද අයත්ව තිබූ කුරු රටේ තමයි මේ පන්චශීලය ක්රියාත්මක උනේ.ඒක නිස එය කුරු ධර්මය ලෙසින් හැඳින්වුනා )උන්වහන්සේ කලේ මේ පන්චශීලය ප්රතික්ශේප නොකර අනුමත කරපු එක පමනයි.
Thanks machan. ae kiyanne budu dahama dan 100%pure naha kiyana eka ne.