බුදු දහම පිලිබඳව ගැටලුවක්!

paan bagayak

Member
Feb 24, 2016
24
2
0
1 හෙල අටුවා තිබ්බ. ඒත් ඒව මීට බොහෝ කාලෙකට පෙර කුමන්ත්‍රනකාරීන් විසින් විනාශ කලා.දැන් තියෙන්නෙ එම හෙල අටුවා වල පාලි පරිවර්තන. ඒව බොහෝ අඩුපාඩු සහිතයි.

2 එතෙක් කටපාඩමින් පවත්වාගෙන ආ ධර්මය ත්‍රිපිටකය ලෙස ග්‍රන්ථාරූඪ කලේ කෑගල්ලෙ මාතුලාව අළුලෙනේදි.( මාතලේ අලුවිහාරෙ එහෙම නෙමෙයි ).සුද්දො මෙහෙන් අරන්ගිය අපේ නියම මාගධී ත්‍රිපිටකය අද තියෙන්නෙ ලන්ඩන් නුවර කෞතුකාගාරෙ.

3 පන්සිල් පද බුදුන් කාලයටත් පෙර සිටම පැවති දේවල්.(එදා ශ්‍රී පාද අඩවියද අයත්ව තිබූ කුරු රටේ තමයි මේ පන්චශීලය ක්‍රියාත්මක උනේ.ඒක නිස එය කුරු ධර්මය ලෙසින් හැඳින්වුනා )උන්වහන්සේ කලේ මේ පන්චශීලය ප්‍රතික්ශේප නොකර අනුමත කරපු එක පමනයි.

Thanks machan. ae kiyanne budu dahama dan 100%pure naha kiyana eka ne.
 

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Thanks machan. ae kiyanne budu dahama dan 100%pure naha kiyana eka ne.

    කොහොමද පියෝ නෑ කියල කියන්නේ . පන්සිල් කියන්නේ මූලික ධර්මතා. ඒව සමාජයේ කොහොමත් තියෙනවා. බුදු කෙනෙකුගේ පරමාර්ථය නිවන් මාර්ගය පසක් කිරිම.
     

    paan bagayak

    Member
    Feb 24, 2016
    24
    2
    0
    කොහොමද පියෝ නෑ කියල කියන්නේ . පන්සිල් කියන්නේ මූලික ධර්මතා. ඒව සමාජයේ කොහොමත් තියෙනවා. බුදු කෙනෙකුගේ පරමාර්ථය නිවන් මාර්ගය පසක් කිරිම.

    Niwan margaya ehema nikan lan wennawat bari deyak kiyala danenawa machan. ekai man ehema kiwwe. Bandeema adu unaana duka adui kiyana ekanam aththa kiyaka therenawa.
     

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    • thripitakaya thamayi mulika grantha thuna.
    • palamuwana darma sangayanawa kale Buddha parinirwanayen masa thunakata pasu rahathan wahansela wisin. Ehidi ek ek kotas mathkayen daragena yanna ek ek kandayam walata pawaruwa. pasuwa mathakayen daragena a darmaya pothwala satahan kala. Eya mul warata siduwune sri lankawedi bawayi salakenne.
    • thripitakaye pansil adanguyi. Wipaka washayen nirayagami ( niraya desata yomuwu ) wana bawa sandahan. ( tripitakaya kiyawa niyama arthaya ganna. )
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    (ආගමට මඩ ගහන අදහසකින් නෙවෙයි මෙහෙම අහන්නෙ)

    ලෝකෙ තියෙන ආගම් වලට ප්‍රදානම පොත් තියෙනවනෙ. බයිබලය,කුරානය වගේ.

    1.ඒ වගේ බුදු දහම ගැන තියෙන්නෙ ත්‍රිපිටකය නේද? තව වෙනත් පොත් තියෙනවද?
    බුද්ධ වචනය තියෙන්නෙ ත්‍රිපිටකයෙ. වෙනත් පසු කාලීනව ඇති වූ පොත් තියෙනවා.

    2.ත්‍රිපිටකය හෝ වෙනත් එවැනි ප්‍රදාන පොත පත් නිර්මාණය කලේ කවුද?
    ත්‍රිපිටකයේ තියෙන්නෙ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය.(දේශනා කරපු ආකාරයටම). මේක බොහෝ කාලයක් කට වහරින් පැවත එනවා. නමුත් පස්සෙ ත්‍රිපිටකය දන්න හාමුදුරුවරු නැති වෙලා ත්‍රිපිටකයත් නැති වෙලා යයි කියන බයට සන්ගායනාවක් පවත්වල මේක ග්‍රනථාරූඬ කරනව.(මාතලේ අලු විහාරයේදි)

    3.පන්සිල් පද 5 සහ ඒවා නොපිලිපැදීමේ විපාක ත්‍රිපිටකයේ අඩංගුද?
    මම ඒක හරියටම දන්නෙ නෑ.නමුත් බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා පන්ච ශීලය කියන්නෙ නිත්‍ය ශීලය කියල. ඒ කියන්නෙ අනිවාර්යෙන්ම පිලි පැදිය යුතුයි කියන අදහස. ඒ වගේම මේක සාමාන්‍ය ජනයාට වෙනුවෙන් යෙදූ බොහොම සරල ශීලයක්. නුවණක් ඇති ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්.

    (මේත religious සෙක්ශන් එකේ දාලා වැඩිය කවුරුත් බලලා නැති නිසා ටෝක් එකට දැම්මා)

    **
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Niwan margaya ehema nikan lan wennawat bari deyak kiyala danenawa machan. ekai man ehema kiwwe. Bandeema adu unaana duka adui kiyana ekanam aththa kiyaka therenawa.

    නිවන් මාර්ඝය ලං වෙන්න වත් අමාරුයි කියල හිතෙන්නෙ ඇයි? කොච්චර දුරට දහම හදාරල එහෙම තියෙනවද?