What is your school

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    One and only best school of all :):yes::cool:

    12219600_1025565720799329_6265176486733604147_n.jpg

    :yes: Wonderful shot. Are there more?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක නම් ඇත්ත..මමත් වෝක් එකේ රෝයල් එක ලඟින් දෙතුන් පාරක් ගියා :P එහෙම කිසිම දෙයක් වුනේ නැහැ... :no:
    දෙතුන් පාරක්???? :P
    ඔටාරා අලි පින්තූරේ ගන්නකොටත් මම එතන :P මම හිතුවේ මේ ගෑණි ලස්සන නිසා ගන්නවා කියලා. පස්සෙනේ දන්නේ සීන් එක... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තර්ස්ටන් එකේ හෙන සැට් එකක් ඉන්නවා නේ බලාගෙන යද්දී...
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දෙතුන් පාරක්???? :P
    ඔටාරා අලි පින්තූරේ ගන්නකොටත් මම එතන :P මම හිතුවේ මේ ගෑණි ලස්සන නිසා ගන්නවා කියලා. පස්සෙනේ දන්නේ සීන් එක... :baffled:

    ඔව් මම පොඩ්ඩක් ඉස්සරහට පස්සට එහෙම ගියා.. :baffled: තව මගේ යාලුවෙක් Drone එකකින් capture කරා..ඒ හරියේ නැවතිලා හිටියා ඉතින්...අයියව දන්නවා නම් හම්බෙන්න තිබුනා..දන්නේ නැහැනේ එතකොට :sorry: මේ පාර Parade එකටත් එන්න බැරිවුනා අප්පා මගුල Mid Semester Exam එකක් වැටිලා :( :no: ඊලග එකට නම් එන්නම ඕනේ කොහොමහරි..

    තර්ස්ටන් එකේ හෙන සැට් එකක් ඉන්නවා නේ බලාගෙන යද්දී...

    එකනේ අප්පා..මම හිතුව මේකේ වැඩිය නැතුව ඇති කියල..
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    2011 නේද? මම නම් 2013...මොනවද A/L වලට කරේ?
    maths. uba monada a/l walata kare.

    දෙතුන් පාරක්???? :P
    ඔටාරා අලි පින්තූරේ ගන්නකොටත් මම එතන :P මම හිතුවේ මේ ගෑණි ලස්සන නිසා ගන්නවා කියලා. පස්සෙනේ දන්නේ සීන් එක... :baffled:
    :yes: mamath dakka scene eka. ewa ithin marketing walatai image eka gana hithalai karana wadane godak.