ගෙදර අය දන්නෙ නෑ?![]()
අම්මා තාත්තා නංගී. මහ නසරානියෙක්නෙ?
හැම විදියෙම අත්දැකීම් එකතු කරගන්න ඕනේ. එහෙම කාලයක් තිබුනා. ඊට පස්සේ සුදු සරම ඇඳන් භාවනා කරන්න ගියා.. ඒත් කොච්චර දේවල් තිබුනත් කිඹුලා මාමිගේ ජීවිත කතාව සහා ඒ අත් දැකීම් ලොවෙත් ලැබෙන්නේ නැත
ගෙදර අය දන්නෙ නෑ?![]()
අම්මා තාත්තා නංගී. මහ නසරානියෙක්නෙ?
හැම විදියෙම අත්දැකීම් එකතු කරගන්න ඕනේ. එහෙම කාලයක් තිබුනා. ඊට පස්සේ සුදු සරම ඇඳන් භාවනා කරන්න ගියා.. ඒත් කොච්චර දේවල් තිබුනත් කිඹුලා මාමිගේ ජීවිත කතාව සහා ඒ අත් දැකීම් ලොවෙත් ලැබෙන්නේ නැත


හැම විදියෙම අත්දැකීම් එකතු කරගන්න ඕනේ. එහෙම කාලයක් තිබුනා. ඊට පස්සේ සුදු සරම ඇඳන් භාවනා කරන්න ගියා.. ඒත් කොච්චර දේවල් තිබුනත් කිඹුලා මාමිගේ ජීවිත කතාව සහා ඒ අත් දැකීම් ලොවෙත් ලැබෙන්නේ නැත
අෆ්ෆා සෑහෙන කල් ඉදන් දන්නව. මූ ඉන්නෙ දෙකට ගනින්න බැරි ගානට නෙව![]()
දෙකට නෙවෙයිඕක ඉන්නේ එකටත් ගැන ගන්න බැරුව වගේ පෙන්නගෙන...ගැනිල්ල නතර කරනව බාගෙන්.....දන්නෝ දනිත් ඉතිං.....
![]()
රිදෙයි සමහරුන්ට)



පෙරෝ උබ රවුටරයක් ගත්තද ???
නැත්තම් කියහන්


අනේ මන්දා බන්. සනීපත් නෑ සනීප නැත්තෙත් නෑ. කොයිල් කොයිල් වගේ.![]()

මමත් ඔය කොයිල් සීන් එකක තමයි ඉන්නේ මේ ටිකේ... බඩේ කේස් එකක් ඇවිල්ලා... සනීපත් නෑ අසනීපත් නෑ...![]()
![]()

මෙහෙමනේ..
උපන්නේ සේදවත්තේ. ආස්සරය කරේ සේදවත්තේ, තොටලඟ, මෝදර එවුන්. ඉස්සෙල්ලම ඉස්කෝලේ ගියේ වේළුවනේට. ඒ කියන්නේ ආස්සරය කරේ වනාතේ.
ඊට පස්සේ 05 වසරේ ශිෂ්යත්වේ පාස් වෙලා ගියේ කොළඹ 07 ඉස්කෝලෙට. O/L පාස් උනාම අල්ලපු ඉස්කෝලෙට යන්න පුළුවන් උනත් ගියේ නෑ. (රෙද්දක් ඇඳන් ඒකට යන්න පුළුවන්දරිදෙයි සමහරුන්ට)
එක එක ජාතියේ එවුන් හම්බුනා. ආස්සරේ කොරා..
ගරුකරන්න ඕනේ එකාට ලොවෙත් ගරු කරනවා. මොක කීවත් ඔලුව පහත් කරගෙන බැනුම් අහගෙන ඉන්නවා. දිරවන්නේ නැති එකාව දිරවන්නේ නෑ. ලොකු ලයින් අල්ලනේ නෑ. බැන්නොත් බැන්නා.
දැන් නම් ඒවා ඔක්කොම වෙනස් වෙලා..![]()

ත්රෙඩ් එක නිකන් වෙඩිල්ල වගේ විදිනවා......අගක් මුලක් හිතාගන්න බෑ......
මෝරා අයියේ කොහොමද අසනීප තත්වේ....

හිත..හිත.....අනේ මන්දා මලේ. සනීපත් නෑ අසනීපත් නෑ.![]()
කොහේ හරි තියෙන කුණු ගොඩක් කටේ ගාගන්න ඇති..![]()
අනේ මන්දා මලේ. සනීපත් නෑ අසනීපත් නෑ.![]()
හිත..හිත.....
කවියක් වත් ලියපං......
නැත්තං පෙරා එක්ක වර ක්ලිනික් එක පැත්තේ හෙට දිහාට.....
වයින් පොඩ්ඩක් ගසලා, අමරදේව ලොක්ක ගේ පට්ට පදිරි ගීත ටිකක් අහල කරල යන්න.......
නෑ බං.. ගෑස්ට්රයිටිස් කියනවා.. බඩවැල් වල අධි කියාකාරීත්වක් කියලා කියනවා.. මොකද්ද දන්නේ නෑ.. සීන් එක ලොකුවටම වුනේ පැරිසගේ පාටිය දවසේ දවල්ට කෑවට පස්සේ... එද මම හිනාවෙලා හිටියට බඩ පපුව එහෙම්පිටින්ම හිර වෙලා හිටියේ..

මෙන්න නියම වැඩේ අයියේ.......හීනියට ශොට් එකක් දාලා....පරන සින්දුවක් දෙකක් අහලා.....බර කයියක් ගහන්න ගිහින්.....ඔය තෝන්තු ගතිය ඇරිලා යයි එතකොට..... එහෙම නැත්නම් ඇෆ්... යන්න හදිස්සි වෙලාද කියලාත් හිතෙන්න පුලුවන් සමහරුන්ට.....

රඹුටන් සෙටමෝලේන් පස්සේ ආයේ හරියාවී..![]()
