Machan maara awlaka man inne

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ube story eka kiyawala matath oluwa kakkumak heduna.matanan ohoma ivasilak ne ban enan wedding night ekema divorce karala danawa man nan:dull:

    ow ban eki muwa rawattalane tiyenne...

    muu kiwwa neda educated kellek kiyala..meki job ekak kerenne nadda kiyala muu kiyala na neda? oya job nokarana gewal wela inne kello hena amuthui ban..:angry::angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,479
    66,819
    113

    mata hitenne muge wife ta severe depression ekak tiyenawa.parana kollage story eka atta wenna ati.dan muwa bedala depression eka hoda wunata passe muth ekka fit wela.dan aruge natikame kansiya mugen gannawa.meki muta love ne.tamange aduwa purawagenimak karanne.nattan kollage story ekath boru mekita severe depression nattan phobia ekak gedara un muge kare gahala.aparade muge life.hoda ekek hinda katta kagena idala metchara kal.man nan pukata gahala divorce karala.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,479
    66,819
    113
    නියම පිරිමියෙක් වගේ ඉවසන් පවුල මෙච්චර කලක් රැකගෙන ආපු උබට මචන් මම සැහෙන්න ගරු කරනව මුලින්ම...

    mona pawulak rakinnada ban.rakinna pawulak tiyenna epaye.oya senstive wedi hinda tamai muwage hoda kollonta kelawenne.anika arakita kondak tiyenna epaye badinne nethuwa inna otchara parana kollata love nan.okungeth debadi mansikathwaya.aparade muge mental health ekai wasted time ekai.wedding night ekedima lingika belhinathawa kiyala divorce case ekak dala wena ekak hoyaganna tibbe.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    mona pawulak rakinnada ban.rakinna pawulak tiyenna epaye.oya senstive wedi hinda tamai muwage hoda kollonta kelawenne.anika arakita kondak tiyenna epaye badinne nethuwa inna otchara parana kollata love nan.okungeth debadi mansikathwaya.aparade muge mental health ekai wasted time ekai.wedding night ekedima lingika belhinathawa kiyala divorce case ekak dala wena ekak hoyaganna tibbe.

    married life ekakui single life ekakui machan sahenna wenas ... wayasin wadi wenakota umbatat terei
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    mata hitenne muge wife ta severe depression ekak tiyenawa.parana kollage story eka atta wenna ati.dan muwa bedala depression eka hoda wunata passe muth ekka fit wela.dan aruge natikame kansiya mugen gannawa.meki muta love ne.tamange aduwa purawagenimak karanne.nattan kollage story ekath boru mekita severe depression nattan phobia ekak gedara un muge kare gahala.aparade muge life.hoda ekek hinda katta kagena idala metchara kal.man nan pukata gahala divorce karala.

    ow ban.................:yes::yes: muge pawle kauruth na kiyana eka muge athin daapu ekakda koheda ....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,479
    66,819
    113
    married life ekakui single life ekakui machan sahenna wenas ... wayasin wadi wenakota umbatat terei

    ane manda ban eth married kiyala mehema hathra apaye duk widinne ai ban.social status walatada?
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    mata hitenne muge wife ta severe depression ekak tiyenawa.parana kollage story eka atta wenna ati.dan muwa bedala depression eka hoda wunata passe muth ekka fit wela.dan aruge natikame kansiya mugen gannawa.meki muta love ne.tamange aduwa purawagenimak karanne.nattan kollage story ekath boru mekita severe depression nattan phobia ekak gedara un muge kare gahala.aparade muge life.hoda ekek hinda katta kagena idala metchara kal.man nan pukata gahala divorce karala.

    mona pawulak rakinnada ban.rakinna pawulak tiyenna epaye.oya senstive wedi hinda tamai muwage hoda kollonta kelawenne.anika arakita kondak tiyenna epaye badinne nethuwa inna otchara parana kollata love nan.okungeth debadi mansikathwaya.aparade muge mental health ekai wasted time ekai.wedding night ekedima lingika belhinathawa kiyala divorce case ekak dala wena ekak hoyaganna tibbe.

    sirawata machan. mamath kiyanne mekai. muge wife awasthawadiyek. thamange wasiyata dan muuwa pawichchi karanawa.
    anika rakinna pawul jeewithayak thibilama naha ne. :baffled:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    sirawata machan. mamath kiyanne mekai. muge wife awasthawadiyek. thamange wasiyata dan muuwa pawichchi karanawa.
    anika rakinna pawul jeewithayak thibilama naha ne. :baffled:

    bandala masa 7k yanakan sex kerenna dunne na kiyanne itin mona magulakda ban.....lankawe wage ratawala kollange marriage life eka palaweniyatama tiyana awashyathawakne ban eka...:growl::growl:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    bandala masa 7k yanakan sex kerenna dunne na kiyanne itin mona magulakda ban.....lankawe wage ratawala kollange marriage life eka palaweniyatama tiyana awashyathawakne ban eka...:growl::growl:

    sirawata. sex thiya athin hariyata allannawath deela naha ne. :rofl: kisima adarayak wath pennala na ne. katha karala hoyala balalath naha ne. ithin mna pawul jeewithada. boruwata samajeta penna mayawaka innawata wadiya hitha hadan thamanta aththatama adare kenekwa hoyaganna thiyenne.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ ලොකු පවක් කරලා තියනවා ඒකයි ඔහොම වෙලා තියෙන්නේ.. දැන් ඉතින් මෙච්චර කාලයක් ඉවසුව වගේ ඉස්සරහටත් ඉවසීමෙන් වැඩ කරන්න.. සමහරවිට දැන් කෙල්ලට උබ ගැන ගොඩක් දුක හිතිලා වෙන්න පුළුවන්.. ඔහොම පවුල් ජීවිතයක් වෙන කිසි කෙනෙක් ගත කරන්නේ නෑ.. නීතියෙන් උනත් වෙන් වෙන්න ලේසි ඔහොම අවස්තාවක.. උබ හැගීම් වලට ඉඩ දෙන්න කලින් තව පොඩ්ඩක් හොයල බලපන් කෙල්ල මේ ඇත්තක්ද කරන්නේ කියල.. මේක හොද පාඩමක් හැමෝටම.. බදින්න කලින් කතා බහ කරලා හරි දෙන්නට දෙන්න හොදටම තේරුම් ගන්න ඔනී කියන්නේ මේ නිසා තමයි :yes:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    sirawata. sex thiya athin hariyata allannawath deela naha ne. :rofl: kisima adarayak wath pennala na ne. katha karala hoyala balalath naha ne. ithin mna pawul jeewithada. boruwata samajeta penna mayawaka innawata wadiya hitha hadan thamanta aththatama adare kenekwa hoyaganna thiyenne.

    :yes::yes::yes:

    උබ ලොකු පවක් කරලා තියනවා ඒකයි ඔහොම වෙලා තියෙන්නේ.. දැන් ඉතින් මෙච්චර කාලයක් ඉවසුව වගේ ඉස්සරහටත් ඉවසීමෙන් වැඩ කරන්න.. සමහරවිට දැන් කෙල්ලට උබ ගැන ගොඩක් දුක හිතිලා වෙන්න පුළුවන්.. ඔහොම පවුල් ජීවිතයක් වෙන කිසි කෙනෙක් ගත කරන්නේ නෑ.. නීතියෙන් උනත් වෙන් වෙන්න ලේසි ඔහොම අවස්තාවක.. උබ හැගීම් වලට ඉඩ දෙන්න කලින් තව පොඩ්ඩක් හොයල බලපන් කෙල්ල මේ ඇත්තක්ද කරන්නේ කියල.. මේක හොද පාඩමක් හැමෝටම.. බදින්න කලින් කතා බහ කරලා හරි දෙන්නට දෙන්න හොදටම තේරුම් ගන්න ඔනී කියන්නේ මේ නිසා තමයි :yes:

    :yes::yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,479
    66,819
    113
    උබ ලොකු පවක් කරලා තියනවා ඒකයි ඔහොම වෙලා තියෙන්නේ.. දැන් ඉතින් මෙච්චර කාලයක් ඉවසුව වගේ ඉස්සරහටත් ඉවසීමෙන් වැඩ කරන්න.. සමහරවිට දැන් කෙල්ලට උබ ගැන ගොඩක් දුක හිතිලා වෙන්න පුළුවන්.. ඔහොම පවුල් ජීවිතයක් වෙන කිසි කෙනෙක් ගත කරන්නේ නෑ.. නීතියෙන් උනත් වෙන් වෙන්න ලේසි ඔහොම අවස්තාවක.. උබ හැගීම් වලට ඉඩ දෙන්න කලින් තව පොඩ්ඩක් හොයල බලපන් කෙල්ල මේ ඇත්තක්ද කරන්නේ කියල.. මේක හොද පාඩමක් හැමෝටම.. බදින්න කලින් කතා බහ කරලා හරි දෙන්නට දෙන්න හොදටම තේරුම් ගන්න ඔනී කියන්නේ මේ නිසා තමයි :yes:

    pawak newe ban muge moda kama.marry karanna kalin mutama terilane muta etchara affection ekak ne kiyala.dena dena lidata penala.igena gattata wedak ne life experiance ne
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ කතාවම දැනට අව්රුදු 3කට හෝ 2කකට කලින් මේකෙ දාල තිබ්බ. කොපි පේස්ට් එකක්ද මන්ද
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    katawa kiyewwa serama
    mata penne kella dan parana love eka amataka karana hadanawa.
    natam kellage ammai dadui kiyapu nisa parana eka amaraka karala ubat ekka hodin ina hadanawa.
    tawa tikak kal iwasapan. samahara wita attatama adare karanawa ati ubata parana ekawa amataka karala. kollat ekka hodin idapan. habai wadiya sure karanat yanna epa.
    danma lamai hadanat yanna epa. et ubat parana ewa amataka karala adarei kiyala penapan.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    pawak newe ban muge moda kama.marry karanna kalin mutama terilane muta etchara affection ekak ne kiyala.dena dena lidata penala.igena gattata wedak ne life experiance ne

    ඔව් උබ කියන කතාවෙත් ඇත්තක් තියනවා.. කොහොම උනත් මූ මුලදීම වැරැද්ද කරගෙන ඉවරයි.. කෙල්ලව ලගට ගන්නවා කෙසේ වෙතත් බදින්න කලින් අඩු ගානේ හරියට කතාවත් කරලා නෑ.. බදින්න කලින් කෙල්ලෙක්ව හොදට ආශ්‍රය කලානම් නිකන්ම දැන ගන්න පුළුවන් තියන ආදරේ.. මූ කෙල්ල ගැන බින්දුවක් වත් හොයලත් නෑ.. කාට කාටත් මේවා හොද පාඩම් :yes:
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    මචන් උඹෙ තත්වය මට තෙරෙනවා. ලව් හුට පට වලදී මට අම්බානෙකට අත්දැකීම් තියෙනවා. උඹ දැන් ඉන්නෙ ගිණි පෙල්ලෙන් බැට කාපු කණාමැදිරියෙක් ගානට. ඒක ඉතා සාදාරනයි. නමුත් මෙකෙදී මට කියන්න තියෙන්නෙ ඉතාම කෙටියෙන්, කෙල්ල බැදපු අලුත කලින් කොල්ල ගැන හිත හිත හිටියා. ඒක හරි එත් පස්සෙ කෙල්ලට දැන් තියෙන තත්වය තේරිලා උඹට ආදරය කරන්න ගන්න ඇති මචන්. උඹට අරිනවනම් පුතේ ඔයිට කලින් ඇරල කලින් කොල්ල එක්ක හෝ වෙන එකෙක් එක්ක පැනල ගිහිල්ල. එත් මේ කෙල්ල එහෙම කෙල්ලෙක් නෙවෙයි වගෙ, මොනා උනත් ඒ කෙල්ල තමන්ගෙ තත්වය ගැන හිතනව මචන්. නැත්තම් ඔය වගෙ චාන්ස් එකක් ලැබුන හැටියෙම උඹෙන් ඩිවෝස් වෙනව. මේ වෙනකන් ඉවසීමෙන් උඹ වැඩකරපු එක වටිනව මචන්. දැන් උඹට කරන්න තියෙන්නෙ කෙල්ලත් එක්ක හොදට කතා බහ කරපන් මචන්. ගොඩක් දේවල් ගැන එක එක මාතෘකාවන් ගැන. උඹට ඒකි ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් විදියෙ මාතෘකා ගැන කතා කරපන්, දැන් තමයි උඹ හොදටම ඉවසීමෙන් වැඩකරන්න ඕනෙ වෙලාව. ඉක්මන් වෙන්න එපා මචන්

    :yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    උබේ මානසික මට්ටම සාදාරනයි......උබ ඔහ්ම්ම ඉන්න එක ගැන සතුටුයි..උබේ අර යාළුවා හොදම පොරක්.!!!
    දැන් හැසිරෙන විදිය කොහොමත් අපහසුයි..මොකද උබ එයාගෙන ආදරෙන් හුරතල් වෙනවා වගේ දෙයක්ක් හ්තින් බලපොරෝත්ත්ටු වෙන්නේ නැති හින්ද..!!!
    කොහොමත් උබ තහවුරු කරගනින් අර පරණ කොල්ල ගැන හැගීමක් නැද්ද කියල???
    උබ හිත හොද එකෙක් නිසා තාම එකී ඔහොම ඉන්නවා..මෙච්චර ඉවසන්නේ නැහැ වෙන එකේ නම්...
    මම උනා නම් ඩිවෝස් කරනවා මචන්..!!!
    උබට විශ්වාස වෙන්න ටිකක් කල් යාවි..උබ දන්නා වැඩ දාල දැනගන්න ඕනේ..මේ කරන්නේ අත්තක්මද..නැත්තම් පවුලේ නම්බුව රක ගන්න කසාදෙ රැකගන්න ඔහොම හැසිර්නවද කියල..!!!
    මේ සම්පුර්ණ සින් එක වෙන්න කොච්චර කල් ගියාද?????