Machan maara awlaka man inne

Emios

Well-known member
  • Dec 10, 2009
    74,510
    66,821
    113
    ඔව් උබ කියන කතාවෙත් ඇත්තක් තියනවා.. කොහොම උනත් මූ මුලදීම වැරැද්ද කරගෙන ඉවරයි.. කෙල්ලව ලගට ගන්නවා කෙසේ වෙතත් බදින්න කලින් අඩු ගානේ හරියට කතාවත් කරලා නෑ.. බදින්න කලින් කෙල්ලෙක්ව හොදට ආශ්‍රය කලානම් නිකන්ම දැන ගන්න පුළුවන් තියන ආදරේ.. මූ කෙල්ල ගැන බින්දුවක් වත් හොයලත් නෑ.. කාට කාටත් මේවා හොද පාඩම් :yes:

    muta parentsla ne kiyanwa taniyen goda ewilla tiyenne job karan wahana aragena.eth ethcara experiance tiyeddi mae wage bolada hadisi tiranayak aran.muge story eke mokak hari mu boruwak kiyanwa.mata penne mu hoda money tiyena family ekaka ekek.ekko muwa gedarin balen bandala
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    muta parentsla ne kiyanwa taniyen goda ewilla tiyenne job karan wahana aragena.eth ethcara experiance tiyeddi mae wage bolada hadisi tiranayak aran.muge story eke mokak hari mu boruwak kiyanwa.mata penne mu hoda money tiyena family ekaka ekek.ekko muwa gedarin balen bandala


    ekko mu patta athal ekak gannawa ape comment kiyawala. :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක්කොම කියේව්ව බන්, කසාද බඳින්නත් බය හිතෙනව මේවා ඇහුවම :eek:
    අත්දැකීම් නං නෑ උපදෙස් දෙන්න, එත් කලින් කොල්ල දැන් මොකෝ කරන්නේ කියල හොයල බලන එක කෝකටත් හොඳයි කියල හිතෙනව, ඌ අහල පහල ඉන්නවනං දවසක කෙල්ලට ආයේ ඌව හම්බවෙලා පරණ සම්බන්දකන් මතක් වෙලා ඔක්කොම හබක් වෙන්න බැරි නෑ.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඔක්කොම කියේව්ව බන්, කසාද බඳින්නත් බය හිතෙනව මේවා ඇහුවම :eek:
    අත්දැකීම් නං නෑ උපදෙස් දෙන්න, එත් කලින් කොල්ල දැන් මොකෝ කරන්නේ කියල හොයල බලන එක කෝකටත් හොඳයි කියල හිතෙනව, ඌ අහල පහල ඉන්නවනං දවසක කෙල්ලට ආයේ ඌව හම්බවෙලා පරණ සම්බන්දකන් මතක් වෙලා ඔක්කොම හබක් වෙන්න බැරි නෑ.

    :yes::yes::yes::yes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    hum-dil-de-chuke-sanam-8974.jpg

    Hum Dil De Chuke Sanam


    මේ ෆිල්ම් එක බලපන් . මේකෙත් තියෙන්නේ තනිකරම උබේ සීන් එක බන්....


    පළවෙනි දේ තමයි උබ මේ පිල්ම් එක බලන්න එපා...
    අනික තමයි මචං බොබ් මාලේගේ සොන්ග් එකක තියෙනවා වගේ ... කලින් දේවල් වැඩක් නැහැ ඇය මාව දැන් තේරුම් අරන් ආදරේ කරනවානම් .. ඇගේ අතීතෙකින් වැඩක් නැහැ ඇය මට මගේ වර්ථමානය වෙනවා නම් කියලා...
    අතීතෙ සමහර අදුරු තැන් උබේ මනස අදුරු කරලා මචං... වරදිනවනම් වරදියි.. අද සතුටෙන් ජිවත්වෙයන්.. වැරදි නොකරන මිනිස්සු බොහොම අඩුවෙන් බං ඉන්නෙ... උබ ගැන ආදරයක් ඇතිවෙන්න ගෞරවයක් ඇතිවෙන්න ජිවත් වෙයන්.. මං අගේ කරනවා උබේ ඉවසීමයි කැපකිරිමයි...එහෙම හැසිරෙන්න මටවත් බැරි වෙයි.. දරාගැනීම නම් මාරයි මචං... පවුල් ජිවිතේ රැකගනින් සුභ පතනවා.. අතීතේ සදහටම වලදාලා සතුටෙන් සැනීමෙන් ඉන්න ලැබෙන්න කියලා... බුදු සරණයි...

     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    අනික තමයි මචං බොබ් මාලේගේ සොන්ග් එකක තියෙනවා වගේ ... කලින් දේවල් වැඩක් නැහැ ඇය මාව දැන් තේරුම් අරන් ආදරේ කරනවානම් .. ඇගේ අතීතෙකින් වැඩක් නැහැ ඇය මට මගේ වර්ථමානය වෙනවා නම් කියලා...
    අතීතෙ සමහර අදුරු තැන් උබේ මනස අදුරු කරලා මචං... වරදිනවනම් වරදියි.. අද සතුටෙන් ජිවත්වෙයන්.. වැරදි නොකරන මිනිස්සු බොහොම අඩුවෙන් බං ඉන්නෙ... උබ ගැන ආදරයක් ඇතිවෙන්න ගෞරවයක් ඇතිවෙන්න ජිවත් වෙයන්.. මං අගේ කරනවා උබේ ඉවසීමයි කැපකිරිමයි...එහෙම හැසිරෙන්න මටවත් බැරි වෙයි.. දරාගැනීම නම් මාරයි මචං... පවුල් ජිවිතේ රැකගනින් සුභ පතනවා.. අතීතේ සදහටම වලදාලා සතුටෙන් සැනීමෙන් ඉන්න ලැබෙන්න කියලා... බුදු සරණයි...
     

    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    මචන් සිරාවට උබ එළකිරි කොල්ලෙක් ඔහොම ඉවසන එක ගැන, උබ wife එක්ක ට්‍රිප් 1ක් පලයන් බං, at least 5days එකී එක්ක move වෙලා enjoy කරපන්.. sometimes උබේ ප්‍රශ්ණ විසදෙයි.. මගේ අයියා Ausi ඉන්නේ උඋත් ගෑනි එක්ක තියෙන relationship 1ක break වෙන තැනකට ආවා.... ඌඋ පොඩි Drug 1ක් පාවිච්චි කළා, ගොඩක් රටවල් වල divorce වෙන්න ඉන්නේ උන්ගේ ගෙවල් වලට මෙහ drug 1ක එවනවා... උබට මේක use කරන්නේ කියන්නේ නෑ.... but its something....... goodluck hold on brother

    http://reset.me/story/mdma-could-help-mend-your-relationship/


    MDMA තියෙනවා dancing Pillsවල

    Its up to you brother
     
    Last edited:

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මේක අනිවා බලපන්.

    මට මේක කියවලා ඉවර උනාම හිතුනා උබ මාරම නියම පිරිමියෙක් කියලා. අම්මයි තාත්තයි ඉදලත් සමහර එවුන් කරන බලු වැඩ දැක්කම උබ නම් නියම මහත්මයෙක්. අනිත් එක උබ මේක දැම්මේ උබේ හිත හදා ගන්න කියල තේරෙනවා.මචන් මොනවා උනත් උබේ කෙල්ල අවන්ක කෙල්ලෙක් කියන එකත් පැහැදිලියි.සමහර උන් කසාද බැදලා මේ තමයි මගේ පලවෙනි එක කියලා මිනිහවත් රවට්ටලා ඉන්න එවුන් අතරේ උබේ කෙල්ල එහෙම කලේ නෑ.එකිගේ චරිතේ නරක වෙන්නත් බෑ.මචන් මම නම් කියන්නේ ඒකිව නැති කර ගන්න එපා.කාලයක් යනවනේ හිත හැදේන්න.දැන් ඇත්තටම ඒකි පරන දේවල් අතීතේට දාල උබත් එක්ක අනාගතේ හදා ගන්න හදනකොට ඒකට ඉඩ දීපන්.ඔය කෙල්ල මචන් කවදාවත් උබට අදරේ කරන්න ගත්ත නම් වෙනස් වෙන්නෙත් නෑ බොරුවක් කරන්නෙත් නෑ කියල උබට තේරුම් ගන්න අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනි නෑනේ.අවන්ක කම උබව බැදලත් කලින් කොල්ල කොහේද මොකද කරන්නේ කියලවත් දන්නේ නැතුව මතකයට විතරක් එච්චර ආදරේ කලා නම් මචන් ඒකි කියම කෙල්ලක්.නැති කර ගන්න එපා.උබට ඔය කෙල්ල නිස වරදින්නේ නෑ බන්.අනිව උබ හොයපු ජීවිතේ උබට දැන් ලබෙන්නයි යන්නේ.අඩපු කාලේ ඉවරයි කියලා හිත හදා ගනින්.අලුතෙන් බැන්දා වගෙ ජිවත් වෙයන්.පරන දේවල් අතෑරලාම දාපන්.විසිකරලම දාපන්.අලුතෙන් ජීවිතේ පටන් ගනින්.සතියකට සැරයක්වත් පන්සල් පලයන්.උබට ජයවේවා සහෝදරයා.
     

    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    office eke wada asse meka kiyeuwe wada okkoma amathaka una wathura weeduru 2k bila iwara weddi.jivithe kiyanne puduma deyak thawa tika kalayak ohoma idapana ikmantama hamadema hari yai.monawa unath dan umbata nodanima umbath ekka wife jivath wenawane poddak eka hithala balapan kath kauruwath nathi nisa newei aye kauruwath lagata yanawata wada hitapu kenath ekka idapan hamadema hariyai
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උඹේ ඉවසීම අගය කරනවා මචන් ...

    ප්‍රශ්නේ මුල ඉදන්ම බැලුවොත් උඹට propose කරන දවස් වල කෙල්ල වෙන affair එකක් තියෙන්න ඇති ..නමුත් ගෙදර බලපෑම නිසා උඹට කැමති වෙන්න ඇති ...උඹ පවුලේ කාගෙවත් ආශ්‍රයක් නැතිව , කෙල්ලෙක්ගෙ ආදරයක් නැතිව ඉදලා ලස්සන කෙල්ලෙක් set උනාම එයාට බොක්කෙන්ම ආදරය කරලා ..එක සාමාන්‍යයි ...නමුත් ආදරය සහ විවාහය කියන්නේ සම්පුර්ණයෙන්ම දෙකක් මචන් ....ආදරය කරලා තමයි විවාහ වෙන්නේ ...විවාහ වෙන්න ආදරය කරලා වැඩක් නෑ ..උඹ කෙල්ල එක්ක විවාහ වෙන්න කලින් කරේ විවාහ වෙන්න ඉන්න නිසා ආදරයක් ඇති උන එක ..උබට කලින් අත්දැකීම් නැති නිසා එක සාධාරණයි ...

    උඹට කලින් ආදරය පිළිබද අත්දැකීම් අඩු නිසා තමයි උඹ මුල ඉදන්ම උඹේ ආදරයට සමානව එයාගෙන් ආදරය බලාපොරොත්තු වෙන එක ..එක වැරදි ..ආදරය කියන්නේ ගනුදෙනුවක් නෙවෙයි ...උඹ කවදාවත් එයාගෙන් පරණ කොල්ලා \ කොල්ලෝ ගැන අහලා නැතිව ඇති කියලා මම හිතනවා ..එයාව තේරුම් ගන්නේ නැතිව උඹ එයාට කොහොම ආදරය කලත් වැඩක් නෑ ..කෙල්ල එයාගේ ආදරය අහිමි උන එක ගැන දුක් වේවි ඉන්න ගමන් තමයි උබත් එක්ක විවාහ වෙලා තියෙන්නේ ...මම කෙල්ලට ගරු කරනවා උඹලාගේ පලවෙනි රාත්‍රියේ උඹත් එක්ක එකට නොහිටියාට ..මොකද එයා ඇත්තටම ආදරය කරේ වෙන කෙනෙක්ට ..එහෙම තියෙද්දී උඹත් එක්ක හිටියා නම් වැඩක්ම නෑ ...

    නමුත් කාලයත් එක්ක කෙල්ලගේ හිතින් එයාගේ පරණ ආදරය අමතක වෙනවා ..නමුත් ඒ කාලය තුල උඹේ ආදරය පෙන්නේ , දැනෙන්නේ නෑ එයාට ..නමුත් උඹේ ඉවසීම යම් තැනකදී නැතිවෙලා මේ ප්‍රශ්නේ කෙල්ලගේ දෙමාපියන්ට යනවා ..එතැනදී දෙමාපියෝ ඇවිල්ලා කෙල්ලට උපදෙස් දෙනවා ..එතන තමයි turning point එක ...එයාගේ පරණ ආදරය ගැන දැන් ලොකුවට හැගීමක් නෑ ..එත් දැන් උඹ මේ කෙල්ල වෙනුවෙන් ඉවසපු , දුක් විදපු දේවල් මතක් වෙනවා ..දැනෙනවා ..එතකොට උඹ ගැන දුකක් ,අනුකම්පාවක් ඇති වෙනවා ....උඹ ගැන නියම ආදරයක් ඇති වෙනවා එයාගේ හිත තුල ...ඒ නිසා තමයි එයාගෙන් උන අඩුපාඩුව තේරුම් අරගෙන උඹ ගාවට සබැ ආදරයෙන් ලං වෙන්නේ ...

    උඹ ගොඩක් දුක් වින්ද කලින්..ගොඩක් ඉවසුව ..එත් දැන් උඹ ගොඩක් වාසනාවන්තයි ..මොකද උඹේ බිරිද දැන් උඹට සැබෑවටම ආදරය කරනවා ...උඹ හැමදාමත් බලාපොරොත්තු උන ආදරය උඹට ලැබෙනවා ..දැන් එයාගේ හිතේ වෙන කවුරුවත් නෑ ..උඹ විතරයි .....උඹ කලින් උන ප්‍රශ්නත් එක්ක ගොඩක් කලකිරිලා ඉන්නවා ඇති ...එත් උඹ පැරදිලා නෑ බන් ..උඹේ wife දැන් උඹට ඇත්තටම ආදරය කරනවා ..උඹත් එයට කලින් වගේම ලං වෙයන් ..දවසින් දවස උඹලා අලුතින් යාලු උන පෙම්වතුන් යුවලක් වගේ ආදරය විදින්නන පටන් ගනී ...ගොඩක් proposal marriage වල සුන්දරත්වය තියෙන්නේ විවාහ උනාට පස්සේ ....එයාලා ආදරය පටන් ගන්නේ විවාහ උනාට පස්සේ ......සුභ පතනවා ..
     
    Last edited:

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරලා තිබුනත් පට්ට අමාරුවෙන් හරි කතාව කියෙව්වා මචන්... මන් හිතුවෙ උබ මුලින්ම පටන් ගද්දි ඩිවෝස් වෙලා කියලා.. මැදක් හරියදි කෙල්ල වැටිලා හොස්පිටල් ඉන්නකොට හිතුනෙ කෙල්ලට මතක ශක්තිය අඩුවෙලා කියලා හික්ස්... අන්තිම ටික බලද්දි තමයි තේරුනේ උබට පට්ට ෆැමිලි අවුලක් තියෙනවා කියලා

    ඩිවෝස් වුනා නම් ඔය අවුල මේ වෙනකොටත් උබට විසඳිලා තියෙන්නෙ.. ඒත් ඉතින් පුතේ උබ ඩිවෝස් වුනාට පස්සෙ තව කසාදයක් බඳිනකොට එන ප්‍රශ්න ගැන කතාකරලා වැඩක් නෑ.. වෙන කෙල්ලෙනක් හොයාගන්න ටිකක් අමාරුවෙයි.. ඒත් අපේ පැත්තෙ අංකලයෙක් ඉන්නවා පොගෙ ගෑනි මැරිලා.. දරුවො පිට රට ලොකු ලමයි.. ඒත් මූ ගෙදර හිටපු වැඩකාරිව බැන්දා.. දැන් වැඩකාරිගෙ දරුවොත් බලාගෙන ඉන්නවා.. එහෙම ඒවා නම් වෙනවා දෙවෙනි කසාදෙදි.. ඩිවෝස් වෙනවා නම් ඊළඟ කසාදෙ ගැන දෙපාරක් හිතලා ස්ටෙප් එකක් ගනින්.. අවුරුදු අට නමය යාලුවෙලා සෙපරේට් වෙනවා වගේ නෙමෙයි පුතේ ඩිවෝස් වෙන එක..


    මට නම් තාම 25 යි ඒත් කෙල්ලෙක් බඳින්න තියා හිතලවත් නෑ.. මොකද මම ගෑනු ගැන හොඳට දන්නවා.. උන්ගෙ අවශ්‍යතා.. උන් කලින් කලට වෙනස් වෙන විදිහ එහෙම මට හොඳට තේරෙනවා.. ගෑනු කියන සබ්ජෙක්ට් එක මචන් පිරිමින්ට හදාරද්දි මාර ආතල්.. ඒත් ඒක ජිවිතේ කරගත්තොත් සදාකල් දුකක්.. උබ ගෑනි කියලා සබ් ජෙක්ට් එක ජිවිතේ කරගෙන තියෙන්නෙ.. බැඳලා වගේ.. ඒත් උබ ඒකි හිතින් අතහැරියම ආපු සැහැල්ලුව දැන් ඒකි ගැන එන හැඟීම තමයි කෙල්ලෙක් එපා වුනාම වෙන්නෙ.. ඒ කියන්නෙ උබට දැන් ඒකිගෙ මගෝඩි දැකලම එපා වෙලා..

    ගෑනු මචන් හරිම ලස්සනට රඟපානවා.. අපි ඒවට රැවටෙනවා.. කොච්චර ලස්සනට රඟපානවද කිව්වොත් කොල්ලා රැවටුනේ කොතනද කියලා තේරෙන්නෙ ඌ යාලුවෙලා හිටපු කෙල්ල වෙන එකෙක් බැඳලා ලමයි එක්ක ඉඳලා ගහපු ෆොටෝ බුකියෙ දැක්කාම.. එතකන් හිතන් ඉන්නෙ ඒකි ඌට ලව් කලා කියලා..

    එක දෙයක් කියන්න තියෙනවා.. ෆස්ට් ලව් එක සාමාන්‍යෙය්න කොල්ලෙක්ට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒ වගේම තමයි කෙල්ලන්ටත් අමතක වෙන්නෙ නෑ.. හැබැයි මුලින්ම යාලුවුන කොල්ලා නෙමෙයි හදවතින්ම ආදරේ දැනුන කොල්ලා ගැන.. ඒකිට මන් හිතන විදිහට නම් ඔය කලින් යාලුවෙලා ඉන්න කොල්ලා කවදාවත් අමතක වෙන්නෙ නෑ.. අදටත් අමතක වෙන්නෙ නෑ..

    උබ කිව්වා අම්මයි තාත්තයි ගෙදර ඇවිත් උබට කිව්වා කියලා ඕක තව ටික දවසකින් ඇරිලා යයි කියලා... සමහර විට තාත්තා තර්ජනය කරන්න ඇති ඒ කොල්ලට ඇති දෙයක් නෑ උබ ඌත් එක්ක මේ කසාදෙ නැතිකරගෙන පැනලා ගියොත් අම්මයි තාත්තයි මැරෙනවා කියලා්‍..

    මොනා වුනත් කෙල්ල අම්මටයි තාත්තටයි පිටින් යන කෙනෙක් නෙමෙයි.. මොකද එයාලා කියන දේ අහන්නෙ නැති කෙල්ලෙක් නම් උබට ඕකිව බඳින්න වෙන්නෙ නෑ.. ඊට කලින් අරු එක්ක පැනලා යනවා.. ඒත් මචන් කෙල්ලන්ගෙ හිත් වෙනස් වෙන්නෙ පට ගාලා.. දැන් කියන දේ නෙමෙහි තව ටිකකින් කියන්නෙ.. උබ කියනවා ඒකි උබට දැන් දැන් සෙක්ස් වලට ඇදලා ගන්න හදනවා වගේ කියලා.. කෙල්ලො එහෙම තමයි මචන්.. කෙල්ලො උන්ව ගණන් ගන්නෙ නැති වුනාම ඌව ගණන් ගන්නෙ මට්ටට අරගන්නවා.. අපි ආයෙ ඒකිට බොක්ක දීගෙන ලව් කරන්න ගියාම උන්ට ඕනවට වැඩියි වගේ හිතිලා නවත්තනවා.. ඒත් කෙල්ලන්ට බොක්කටම වැදුන කොල්ලට කවදාවත් ඒක කරන්නෙ නෑ

    උබම කියලා තියෙන්නෙ ඒකි කියනවා කියලා ඒකි ගැන උබ කෙයාර් කරනවා අඩුයි.. ඒත් කෙල්ලට ඕන ඒකැ ගැන කෙයාර් කරනවා දකින්න වගේ දෙයක්.. මට කියන්න තියෙන්නෙ නම් උබ ඒකිව ගණන් ගන්නෙ නැති තාක් කල් ඒකි ඔය විදිහට උබට තොදොල් වෙන්න එයි.. ඒත් උබ ආයෙ පරණ විදිහටම ලව් කරන්න ගියොත් පුතේ ඒකිට ඇති වෙලා ආයෙ ප්‍රතික්ෂේප වෙනවා..

    ඒකිට පරණ ආදරේ අමතක වෙලා නෑ.. ඔය එක එකා කියන විදිහට උබ පරණ කොල්ලා එක්ක කතාකරන්න යන්න එපා.. එහෙම වුනොත් ඒකිට ආයෙ පරණ සීන් මතක් වෙලා උබට තියෙන ටිකත් නැති වෙනවා

    පරණ කොල්ලා අමතක වෙන්න ඇරපන්.. ඩිවෝස් වෙන්න යන්න එපා.. ඩිවෝස් වුනොත් උබටත් ඕක බලපානවා.. ඒ වගේම ළමයි හදන්න යන්න එපා.. ඒත් සෙක්ස් කරපන්.. පුළුවන් තරම් හොඳම කොන්ඩම් පාවිච්ඡි කරපන්.. මම දන්න දේවල් තියෙනවා ළමයි දෙක තුන ඉන්න දෙමව්පියෝ ආයෙත් පරණ සීන් එක පටන් ගන්න කතා.. ගෑනු කියන ජාතිය විශ්වාස කරන්න තියා හිතන්නවත් අමාරුයි..

    කෙල්ල හිතන්නෙ උබ ගැන නෙමෙයි.. ඒකි හිතන්නෙ මට තේරෙන විදිහට නම් දෙමව්පියෝ දෙන්නා ගැන.. එයාලගෙ ආත්ම ගරුත්වය ගැන.. උබ ගැන කෙයාර් කරනවා නම් උබ මේ වෙනකොට එලකිරිය පැත්ත පලාතෙ එන්න හිතෙන්නෙ නැති එකෙක්.. ඒකි බොරු පෙනුමක් පෙන්නන්න මට පේන විදිහට නම්.. උබ අඩුම තරමෙ වර්ජින්ද කිලවත් දන්නෙ නෑනෙ.. කොන්ඩම් එකක් දාලා චෙක් කරපන් ඒකිත් කැමතියි නම්.. දරුවො නම් හදන්න යන්න එපා පුතේ.. මොකද නඩුවක් දාලා ඩිවෝස් කරන්න්වත් වෙන්නෙ නෑ.. මොකද උබ තාත්තා කෙනෙක් එතකොට..

    අවුරුදු පහක් වත් යනකන් ඒකට අත ගහන්න එපා.. මොකද කෙල්ලන්ට බොරුවට රඟපාන්න පුළුවන්.. අපි රැවටෙනවා.. බැන්දම මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න ගෑනි චාටුවෙන් අපි දන්නවනෙ බන්.. බැන්දා කියලා කෙල්ලො කපටි කම් නවත්වන්නෙ නෑ.. සමහරවිට කෙල්ල වෙනස් වෙලා වෙන්න පුළුවන්.. ඒත් මෙතන තියෙන කතාවෙ හැටියනෙම් ඒකි උබ ගැන කෙයාර් කරන්නෙ නෑ.. ඩිවෝස් එක නවත්වගන්න හදන්නෙ මොකද දෙමව්පියන්ට ලැජ්ජ වෙන නිසා.. උබෙත් අඩුපාඩු නෑනෙ.. එහෙමත් නැත්නම් අර කොල්ලා බැඳලා වෙන්න ඇති

    උබ ගෑනිට වැඩිය තොඳොල් වෙන්න යන්න එපා.. ඕනවට වැඩිය ගියොත් ඒකිය අනවශ්‍යයි කියලා එපා වෙයි.. සති ගානක් කතාකරපු නැති කෙල්ලෙක්ට ඒක සුටුස් ගාලා වෙන දෙයක්..

    අවසානෙට මට කියන්න තියෙන්නෙ නම් මචන් හදිසි වෙලා විඩෝස් වෙන්න යන්න එපා.. කෙල්ලට කවදාවත් අර කොල්ලා අමතක වෙන්නෙ නෑ.. ඒකි බලෙන් අමතක කරන්න හදනවා නම් ඒක තවත් භයානකයි.. මොකද කවදා හරි දවසක අහම්බෙන් මුන ගැහුනොත් කෙලියාම තමයි.. උබ පව් එතකොට.. ගෑනි බොරුවට රඟපානවා නම් උබ බුද්ධිමත්ව ඒකිගෙ හිත නොරිද්දෙන විදිහට හැසිරියන්.. මොකද දැන් උබ ඉන්නෙ මැරේජ් ලයිෆ් එකක.. මුලදි ඔහොම ප්‍රශ්න වෙන අය අන්තිමේදි හොඳටත් ඉන්නවා.. උබ ටිකක් උබේ පර්සනලිටි එක ගෙදර තියාගෙ ඉඳපන්.. ගෑනි උබට නරක දෙයක් කරන්න බය මට්ටමෙන් හරි.. ලමයි නම් හදන්න එපා අවුරුදු පහක්වත් යනකන්.. කොන්ඩම් යුස් කරපන්.. කෙල්ල සෙක්ස් කරන්න දෙන්නෙ නැත්නම් එතන ලොකු අවුලක් තියෙනවා.. කෙල්ල අතගාගෙන එනවා නම් උබ කොන්ඩම් දාලා සේක්ස් කරන්න පලයන්.. කෙල්ල අතගාගෙන ඇවිත් බැ කියනවා නම් ඒ අර කොල්ලා ගැන අදහස තාම අතහැරලා නෑ කියන එක.. සෝෂල් මඩියා යුස් කරන්න දෙන්න එපා.. ෆොන් එක චෙක් කරපන්.. කපටිකමෙන් නොහිටියොත් උබට වැඩ වරදියි

    බායි මචන්

     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    874
    269
    63
    හ්ම්ම්, උබ මේ ඉවසිමට ගරු කරනවා බන් . :yes::yes: ඔක්කොම ටික කියෙව්වේ නෑ බන්. ගෙදර ගිහින් තමා කියවන්න වෙන්නේ. මොනා උනත් ඉවසපන් බන්. ටික කලයක් යද්දි එයා උබට අදරේ කරනවාබොන්න එපා යකෝ බිව්වා කියලා ප්‍රශ්න විසදෙන්නේ නැනේ බන්, එකෙන් උබට තාවකාලික සහනයක් විතරයි ලැබෙන්නේ. වෙරි අඩුවෙනකොට දුක වැඩි වෙනවා...පන්සලකට පලයන් බොන වෙලවෙ
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම තව එක වැදගත් උපදේශයක් දෙන්නම් සහෝ ...ජිවිතයේ හැම දෙයක්ම ධනාත්මකව බලන්න උත්සහ කරන්න ..ප්‍රශ්න දිහා ධනාත්මකව බලන්න ....අපි සෘනත්මකව බලනතාක් කවදාවත් සතුටින් ඉන්න බෑ ..හැමදාම සැකයෙන් , බයෙන් ,අවිස්වාසයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ ..උඹ divorce උනොත් යේ බදින්න යනකොට උඹ divorce උන මිනිහෙක් විධිහට යන්නේ ...ඒ වගේ කෙනෙක්ට තමන්ගේ දරුවා දෙන්න ඕනිම දෙමාපියෙක් දෙපාරක් හිතනවා ...අනිත් එක උඹ divorce වෙලා තව කෙනෙක් බැන්දොත් උඹ ආදරය කරන්නේ මේ කෙල්ලටමයි ..උඹේ අලුත් බිරිදව හැම වෙලාවේම සසදනවා මේ කෙල්ල එක්ක ...මොකද උඹේ නියම ආදරය මේ කෙල්ල නිසා ....මම නම් දකින්නෙම් මේ වෙනස්වීම තුල උඹට එයා දැන් ආදරය කරනවා ..සබැ ආදරයක් ...කෙල්ලට උඹව රවට්ටන්න ඔනිකම තිබ්බා නම් සහෝ බැදපු දවස් වල උඹේ සල්ලි වලින් එයාගේ කලින් කොල්ලා එක්ක ෆන් ගන්න යන්න තිබ්බා ...එහෙනම් ආදරයි , විවාහයයි දෙකම ඒකිට තියාගන්න තිබ්බා ..එත් එහෙම කලේ නෑ ..උඹේ wife හොද කෙල්ලෙක් බන් ..එයාව ආරක්ෂා කරගනින් .....

    public forum එකක පුද්ගලික ප්‍රශ්නයක් කියලා උපදෙස් ගන්න යනකොට ගොඩක් පරිස්සම් වෙන්න ..සමහර අයට අත්දැකීම් තියෙන්නේ වැරදි පැත්තට , සමහර අයට අත්දැකීම් නැතිව අදහස් දෙනවා ..එක නිසා උඹ අපෙන් ගන්න අදහස් හොදට තෝරලා බේරලා ගන්න ..ප්‍රශ්නේ සහ කෙල්ල ගැන හොදටම දන්නේ උඹ නිසා ......
     
    Last edited:

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    උබේ කතාව මුල ඉඳලා අග වෙනකන්ම පට්ට අමාරුවකින් කියේව්වා...

    මුල්ම කාරනේ මචෝ කෙල්ල තාමත් පතිවත රැකගෙන හිටිය කියන කාරනේ ඇත්තනන් උබේ ඔක්කොම ප්‍රශ්ණ ඉවරයි.

    එහෙනන් උඔ හිතෙන් ප්‍රශ්ණයක් හදාගෙන ඉන්නේ. කෙල්ල දැන් උඔට අදරේ නන් උඔ ගැන හොයල බලනවනන් බිරිඳක් වගේ වෙන මොකක්ද තියන ප්‍රශනේ. ළමයෙක් හදාගෙන සතුටින් ඉන්න එකනේ තියෙන්නේ.

    කෙල්ල මුල් කාලේ උඔට කරපු වැඩේම තමා දැන් උඔ කෙල්ලට කරන්නේ. උබේ හිත කෙල්ලගේ පරණ වැරදි වලට සමාව දෙන්න යොමුවනේ නැති එක තමා අවුල.

    පොඩ්ඩක් හිතහන් කෙල්ල දැන් උඔට අදරේ ඇති උඔ එයත් එක්ක සතුටින් ඉඳහන්
    :)
    මමත් ඔන්න ඔක්කොම කියෙව්වා,,, මේ කියල තියෙන විදියට කරන්න :yes::yes::yes::yes:
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මමත් උඹ ලියලා තියන ඔක්කොම අකුරක් නෑර කියෙව්වා මචන්. මොනවා කියන්නද කියලා එකපාරම හිතාගන්න අමාරුයි. උඹ මේවා කොහොම මේවා දරාගත්තද කියලා මටත් හිතා ගන්න අමාරුයි. මට නම් දැනෙන විදිහට දැන් උඹේ කෙල්ල හැමදේම තේරුම් අරන් වගේ. උඹ මේ කාලේ හිටපු විදිහෙන් අනිවාරෙන් ඒකිට උඹ ගැන ආදරයක් හිතෙන්න ඇති. උඹට හොඳක් වෙන්න කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා මචන්.

    උඹේ මේ ත්‍රේඩ් එක දැකලා මට මේ වගේ තවත් ත්‍රේඩ් එකක් මතක් උනා. මේත් අපේ එලකිරියේ එකෙක්ම දාපු එකක්. ඌටත් සිද්ධ වෙලා තියෙන්නේ උඹට සමාන සිද්දියක්ම තමා.





    http://www.elakiri.lk/forum/showthread.php?t=1596814






    හෙන වෙලාවල් අරන් උබේ කතාව කියෙව්වා. .

    මෙහෙමයි සීන් එක. . මුලින්ම කෙල්ල විර්ගින් ද කියලා හොදටම ශුවර් කරගනින්. .
    ඔහොම ඉවසීමෙන් වැඩ කරගෙන පලයන්. . උබට පුලුවන්නම් අර කලින් ලව් කරා කියන කොල්ලව හොයන් කතාකරපන්. .
    කෙල්ලට දැනගන්න තියන්න එපා. . ඌව හම්බවුනොත් ඌ උබට හොදින් හෝ නරකින් මොනවහරි කියයි. .
    කෙල්ලගේ අතීතය ගැන හොයලා බලපන්. .
    අර කොල්ලව උබට හොයාගන්න බැරිනම් කොල්ලගේ විස්තර කිරියට කියපන්. . හොයාගන්න පුලුවන් වෙයි. .

    ow machan kellage adare ohoma ubata labunoth eka godak watinawa eka aye wenas wenne nathi wei. uba godak lucky machan