Mage adare dinuwa.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    click
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන්නේ බොල නාකි.. ඒ කාලේ නියම යංග් කොල්ලා... දැනට අවුරුදු 9 කට විතර කලින් කාලේ ගැනනේ මේ කියන්නේ... :P

    :baffled:
    දැන් 59යි නේහ්. ඒකෙන් 9ක් ගියාම 50යි නේහ්..
    හුරා.. ඒ කියන්නේ අපේ මුද්‍රණ අයියත් තාම තරුණයි...
    පෝස්ට් එක පෙන්නුවාම ආසා හිතෙයි අපේ අච්චු මාමිට.. :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ අහුවෙයංකෝ බලන්න මට උඹ.. :angry::angry:
    අම්මෝ ඒ කාලේ කෙල්ලෝ කී දෙනෙක් කියලා කතා කරාද මාත් එක්ක... :rofl:

    දාන්නද දාන්නද දාන්නද?
    935908_629387927089265_38582456_n.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වීසා දුන්නොත් කියපං මාමේ මටත් ගත්තු විදිය.. :dull:

    Schengen Visa ගන්න එපයි බං.. වීසා එකටම විසි දාහක්ද කොහෙද... හොයලා බලන්න ඕනේ විස්තර.. කොහොම වුනත් බෑන්ක් අකවුන්ට් වල සල්ලි ටිකක් වැඩිපුර තියන් ඉන්න වෙනවා ස්ටේට්මන්ට් පෙන්නන්න...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Schengen Visa ගන්න එපයි බං.. වීසා එකටම විසි දාහක්ද කොහෙද... හොයලා බලන්න ඕනේ විස්තර.. කොහොම වුනත් බෑන්ක් අකවුන්ට් වල සල්ලි ටිකක් වැඩිපුර තියන් ඉන්න වෙනවා ස්ටේට්මන්ට් පෙන්නන්න...

    ලක්ශ 50ක් වත් අවමය... :dull:
    මම යනවා යකෝව් දඹදිව..
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    Machanla mama ada mage girlge ammi taaththai hamba wenna giya. Api dennaage affair ekata gedarin kamaththa dunna. api dennage affair ekata dan aurudu 3k wenava. 2011 di api marry karannai hitan inne. Umbalatai mama isseellama me wistare kiyanne. Umbala tamai mage yaluwo. Umbala okkotama mage magula kiyanawa. Umbala okkoma enna ona.
    Mr Perera respect all of you.
    Ela kiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa;)

    me wenakotanam daru surathal balanawa athi...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled:
    දැන් 59යි නේහ්. ඒකෙන් 9ක් ගියාම 50යි නේහ්..
    හුරා.. ඒ කියන්නේ අපේ මුද්‍රණ අයියත් තාම තරුණයි...
    පෝස්ට් එක පෙන්නුවාම ආසා හිතෙයි අපේ අච්චු මාමිට.. :rofl:

    කොහේ තියෙන පනස් නමයක්ද බොල.. තෝ කුඩු කහලද කස්සිප්පු ගහලද... :growl:
    තාම 35 යි.. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled:
    දැන් 59යි නේහ්. ඒකෙන් 9ක් ගියාම 50යි නේහ්..
    හුරා.. ඒ කියන්නේ අපේ මුද්‍රණ අයියත් තාම තරුණයි...
    පෝස්ට් එක පෙන්නුවාම ආසා හිතෙයි අපේ අච්චු මාමිට.. :rofl:
    eka post eken dennek lindata.. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලක්ශ 50ක් වත් අවමය... :dull:
    මම යනවා යකෝව් දඹදිව..

    නෑ නෑ.. එච්චර ඕනේ නෑ... සතියක් වගේ ඉන්නවනම් මහ ලොකු ගානක් තියෙන්න ඕනේ නෑ.. හැබැයි අකවුන්ට් එක නිතරම transaction වෙලා තියෙන එකක් වෙන්න ඕනේ.. ගොඩක් වෙලාවට සැලරි එක අකවුන්ට් එක එනවනම් ලොකු අවුලක් වෙන්නේ නෑ..