දැන්නේ බොල නාකි.. ඒ කාලේ නියම යංග් කොල්ලා... දැනට අවුරුදු 9 කට විතර කලින් කාලේ ගැනනේ මේ කියන්නේ...![]()


අඩෝ අහුවෙයංකෝ බලන්න මට උඹ..![]()
අම්මෝ ඒ කාලේ කෙල්ලෝ කී දෙනෙක් කියලා කතා කරාද මාත් එක්ක...![]()
seethale negitina eka thama epa ma wena magula

වීසා දුන්නොත් කියපං මාමේ මටත් ගත්තු විදිය..![]()
Schengen Visa ගන්න එපයි බං.. වීසා එකටම විසි දාහක්ද කොහෙද... හොයලා බලන්න ඕනේ විස්තර.. කොහොම වුනත් බෑන්ක් අකවුන්ට් වල සල්ලි ටිකක් වැඩිපුර තියන් ඉන්න වෙනවා ස්ටේට්මන්ට් පෙන්නන්න...

Machanla mama ada mage girlge ammi taaththai hamba wenna giya. Api dennaage affair ekata gedarin kamaththa dunna. api dennage affair ekata dan aurudu 3k wenava. 2011 di api marry karannai hitan inne. Umbalatai mama isseellama me wistare kiyanne. Umbala tamai mage yaluwo. Umbala okkotama mage magula kiyanawa. Umbala okkoma enna ona.
Mr Perera respect all of you.
Ela kiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa![]()
ලක්ශ 50ක් වත් අවමය...
මම යනවා යකෝව් දඹදිව..
ubai mai eiffel negala karanna hitiya photoshoot eka kohomada yako karanne

දැන් 59යි නේහ්. ඒකෙන් 9ක් ගියාම 50යි නේහ්..
හුරා.. ඒ කියන්නේ අපේ මුද්‍රණ අයියත් තාම තරුණයි...
පෝස්ට් එක පෙන්නුවාම ආසා හිතෙයි අපේ අච්චු මාමිට..![]()

Pera; kavi aiya man yanawa.. class yannà ready wennà oni..seethale negitina eka thama epa ma wena magula
![]()
Bye tc tata...![]()

eka post eken dennek lindata..
දැන් 59යි නේහ්. ඒකෙන් 9ක් ගියාම 50යි නේහ්..
හුරා.. ඒ කියන්නේ අපේ මුද්‍රණ අයියත් තාම තරුණයි...
පෝස්ට් එක පෙන්නුවාම ආසා හිතෙයි අපේ අච්චු මාමිට..![]()

කොහේ තියෙන පනස් නමයක්ද බොල.. තෝ කුඩු කහලද කස්සිප්පු ගහලද...![]()
තාම 35 යි..![]()

ලක්ශ 50ක් වත් අවමය...
මම යනවා යකෝව් දඹදිව..
dekama waradi, oka gal anguru gahala!කොහේ තියෙන පනස් නමයක්ද බොල.. තෝ කුඩු කහලද කස්සිප්පු ගහලද...![]()
තාම 35 යි..![]()

Dambadiwa wageda yako parisubai mai eiffel negala karanna hitiya photoshoot eka kohomada yako karanne
![]()
![]()
