gsNaR6FRuO0
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Mar 3, 2016 #2 දැන් ඉන්න කට්ටියට ඕක මැජික් වගේ ඇති. ඒකාලේ 64kbps ලයින් එකත් මාර ෆාස්ට්. ගෙදර කට්ටිය නිදාගන්නකම් ඉනව ඉන්ටර්නෙට් යන්න.
දැන් ඉන්න කට්ටියට ඕක මැජික් වගේ ඇති. ඒකාලේ 64kbps ලයින් එකත් මාර ෆාස්ට්. ගෙදර කට්ටිය නිදාගන්නකම් ඉනව ඉන්ටර්නෙට් යන්න.
hirashgeff Well-known member Jan 16, 2007 22,186 25,935 113 29 ලොවෙත් නැති තැනක Mar 3, 2016 #3 mudrana said: දැන් ඉන්න කට්ටියට ඕක මැජික් වගේ ඇති. ඒකාලේ 64kbps ලයින් එකත් මාර ෆාස්ට්. ගෙදර කට්ටිය නිදාගන්නකම් ඉනව ඉන්ටර්නෙට් යන්න. Click to expand... සිරා සිරා ඉස්සර තිබ්බේ නැවිගෙටර් එකයි . ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් එකයි. ඩයල් අප් එකේ තිබ්බ අවුල තමයි කවුරුහරි පොන් එක ඉස්සුවොත් කනෙක්ෂන් එක නැති වෙනවා
mudrana said: දැන් ඉන්න කට්ටියට ඕක මැජික් වගේ ඇති. ඒකාලේ 64kbps ලයින් එකත් මාර ෆාස්ට්. ගෙදර කට්ටිය නිදාගන්නකම් ඉනව ඉන්ටර්නෙට් යන්න. Click to expand... සිරා සිරා ඉස්සර තිබ්බේ නැවිගෙටර් එකයි . ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් එකයි. ඩයල් අප් එකේ තිබ්බ අවුල තමයි කවුරුහරි පොන් එක ඉස්සුවොත් කනෙක්ෂන් එක නැති වෙනවා
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Mar 3, 2016 #4 hirashgeff said: සිරා සිරා ඉස්සර තිබ්බේ නැවිගෙටර් එකයි . ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් එකයි. ඩයල් අප් එකේ තිබ්බ අවුල තමයි කවුරුහරි පොන් එක ඉස්සුවොත් කනෙක්ෂන් එක නැති වෙනවා Click to expand... ඔව්, ඒ කාලේ ඔය ෆයරි ෆොක්ස්, ක්‍රෝම් නැහැ. තිබුනේ ඔය දෙක විතරයි. එකෙනුත් එක්ස්ප්ලොරර් එක තමයි මම යුස් කලේ. ඩවුන්ලෝඩ් එකක් දාල 99% වගේ යනකොට කවුරුහරි පොන් එක ඉස්සුවොත් හත්මුතු පරම්පරාවම ඉවරයි. මාසේ අන්තිමට බිල අවහම තාත්ත ගෙන් කුණු බැනුම් මෙච්චර කෝල් ගත්හේ කවුද කියල
hirashgeff said: සිරා සිරා ඉස්සර තිබ්බේ නැවිගෙටර් එකයි . ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් එකයි. ඩයල් අප් එකේ තිබ්බ අවුල තමයි කවුරුහරි පොන් එක ඉස්සුවොත් කනෙක්ෂන් එක නැති වෙනවා Click to expand... ඔව්, ඒ කාලේ ඔය ෆයරි ෆොක්ස්, ක්‍රෝම් නැහැ. තිබුනේ ඔය දෙක විතරයි. එකෙනුත් එක්ස්ප්ලොරර් එක තමයි මම යුස් කලේ. ඩවුන්ලෝඩ් එකක් දාල 99% වගේ යනකොට කවුරුහරි පොන් එක ඉස්සුවොත් හත්මුතු පරම්පරාවම ඉවරයි. මාසේ අන්තිමට බිල අවහම තාත්ත ගෙන් කුණු බැනුම් මෙච්චර කෝල් ගත්හේ කවුද කියල
Beeper Well-known member Nov 1, 2012 4,270 634 113 Classified Mar 3, 2016 #6 "ඩයල් අප් කනෙක්ෂන් වලින් ඉන්ටනෙට් ගිය අපිට ඉවසීම ගැන කියලා දෙන්න එපා මහත්තයෝ "
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala Mar 3, 2016 #7 Beeper said: "ඩයල් අප් කනෙක්ෂන් වලින් ඉන්ටනෙට් ගිය අපිට ඉවසීම ගැන කියලා දෙන්න එපා මහත්තයෝ " Click to expand...
Beeper said: "ඩයල් අප් කනෙක්ෂන් වලින් ඉන්ටනෙට් ගිය අපිට ඉවසීම ගැන කියලා දෙන්න එපා මහත්තයෝ " Click to expand...