windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ ත්රෙඅඩ් එක දැන් යන්නේ කොහෙද මල්ලේ සොසේජස් වෙලා ගොන් අකිලය නිසා

    කන ඒවා රෙන ඒවා මේකේ දාන්න එපා යකු
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හලාවත මචං ටවුන් එක කිට්ටුවට
    හෙට අනිද්දට ත්‍රෙඩ් එකක් දානව
    සප් එකක් දීපල්ල අප් කරල
    ඩිජිටල් මැශින් එකත් අර ගත්තම
    :love:

    හලාවත ට්‍රැවලින් ඒජන්සි එකක් කරපු ඩිලාන්ව දන්නවද උබ?
    ටිකක් විතර මහත පොරක්.
    සුදු පුතාව එහෙම දන්නවද රත්තරන් බිස්නස් කරන?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    phone eke podi awulak giya ban :sad:

    maxresdefault.jpg


    me wage lines screen eke enawa. phone eka wada screen eke witharai awula. phone ekata kelawelada ban?
    model: Nokia Lumia 1320
    OS : W10

    ඩිස්ප්ලේ අවුලක් මචන්.
    වෙන කේස් එකක් නම් නෑ.
    නොකියා කෙයාර් දාපන්.
    Phone:+94 77 772 6724
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හලාවත ට්‍රැවලින් ඒජන්සි එකක් කරපු ඩිලාන්ව දන්නවද උබ?
    ටිකක් විතර මහත පොරක්.
    සුදු පුතාව එහෙම දන්නවද රත්තරන් බිස්නස් කරන?

    අඩෝ මං හලාවත් නෙවෙයි බං ශොප් එක කරන්න ඇවිත් දැං මාස 4-5 තාම.
    මං නිකවැරටිය ආණමඩුව අතර බං.
    :yes:

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ ත්රෙඅඩ් එක දැන් යන්නේ කොහෙද මල්ලේ සොසේජස් වෙලා ගොන් අකිලය නිසා

    කන ඒවා රෙන ඒවා මේකේ දාන්න එපා යකු

    ගොනා කිව්වම මට සින්දුවක් මතක් උනා.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හලාවත මචං ටවුන් එක කිට්ටුවට
    හෙට අනිද්දට ත්‍රෙඩ් එකක් දානව
    සප් එකක් දීපල්ල අප් කරල
    ඩිජිටල් මැශින් එකත් අර ගත්තම
    :love:

    එල එල යන එන ගමන් එන්නම්කො උඹට බිලක් දාලා යන්න..
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    ඩිස්ප්ලේ අවුලක් මචන්.
    වෙන කේස් එකක් නම් නෑ.
    නොකියා කෙයාර් දාපන්.
    Phone:+94 77 772 6724

    koheda ban place eka? mage phone ekata thama softlogic warrenty tiyenawa :nerd:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    koheda ban place eka? mage phone ekata thama softlogic warrenty tiyenawa :nerd:

    එහෙනම් බය වෙන්න දෙයක් නෑ .
    නොකියා කෙයාර් දාපන් මචන්.
    ඕක තියෙන්නේ බම්බලපිටියේ.
    එතනට යන විදිය අහගනින් කෝල් එකක් දීලා .
    එතකොට කියාවි උබ ඉන්න තැන ඉදන් එන විදිය.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මේ ත්රෙඅඩ් එක දැන් යන්නේ කොහෙද මල්ලේ සොසේජස් වෙලා ගොන් අකිලය නිසා

    කන ඒවා රෙන ඒවා මේකේ දාන්න එපා යකු

    මම බැලුවා අලුත් කොල්ලෙක්ද කියල.
    බැලින්නම් දෙයියෝ අවතාරෙ අලුත් කරලනෙ :rolleyes:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • සිරාවටම බං .
    වැරදුන තැන් හදාගන්නත් එපැයි..

    අඩෝ එළ එළ. මම හිතුව ඉතිං පවුල් පන්සල් වෙලත් නිසා ආතල් එකට කිව්ව කතාවක් කියල.
    කලින් මොකෝ මචෝ උනේ. අවුලක් නැත්තං කියහන්කො අපිට

    දැන් අහන්න එපා ඇයි බැඳ එවුං ඒ ලෙවල් ලිව්වොත් ලියවෙන්නේ නැද්ද කියල ;)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • koheda ban place eka? mage phone ekata thama softlogic warrenty tiyenawa :nerd:

    එහෙනං බය වෙන්න දෙයක් නෑනේ

    උඹ කොහෙද? තිම්බිරිගස්යායෙ ඉඳන් ඩුප්ලිකේෂන් රෝඩ් එක පැත්තට මීටර් 400 ක් විතර යද්දි තියෙන්නෙ
     
    Status
    Not open for further replies.