Insurance OR Pension plan ???

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Insurance OR Pension plan

    මම මේ දවස්වල Pension plan එකක් හරි Insurance හරි දාගන්න හොය හොයා ඉන්නේ.
    Pension plan ගැන මම දන්න තරමින් BOC සහ Commercial Bank තමයි කරන්නේ

    BOC : http://web.boc.lk/index.php?route=product/category&path=87_89_361
    COM BANK : http://www.combank.lk/newweb/personal/deposits?product=148

    BOC එකේ Calculator එකක් තියනවා මම පොඩ්ඩක් බැලුවා 55 ඉදලා මැරෙනකන් 50000 ගානේ ගන්න අද ඉදන් 10000 ගානේ වගේ දාන්න වෙනවා මසෙකට
    COM BANK එකට මම ගිහින් කතා කලා. ඒකේ ඉන්න අයත් ඕක ගැන ගොඩක් විස්තර කියන්න දන්නේ නෑ. 10000ක් ගානේ අද ඉදන් ගෙව්වොත් 70000ක් මාසෙට ගෙවනවා කිවා 55 ඉදන් 70 වෙනකන්. බෝනස් එකක් දෙනවා කිවා. මාස 12ට 13ක් ගෙවනව කිවා. Insurance එකක් දෙනවා කීවා 50000 per year.
    COM BANK එකෙන්ම කීවා මේක ගන්නවා ගොඩක් අඩුයි මම අහපු එකෙන්නම් එකක්වත් අරගෙන නෑ කියලා මීට වඩා හොදයි Insurance එකක් දා ගන්නවනම් කියලා ඒකේ ගොඩක් benefits එහෙම තියන නිසා
    ඔය මම දාල තියන ලින්ක් වලින් විස්තර දැන ගන්න පුලුවන් Pension plan ගැන

    Insurance ගැන මම Insurance කරන උන්ගෙන් අහන්න ගියේ නෑ. ඔක්කොම කාක්කො වගේ නිසා. අනිත් එක උන් අද එකකනම් හෙට වැඩ කරන්නේ තව එකක. මොකක් හරි උනොත් දාපු එකාවත් හොයා ගන්න නෑ කියනවනේ.
    Life Insurance , Family Insurance , premium ඔය එක එක වචන තියනවනේ මම නම් මේ කිසි දෙයක් ගැන දන්නේ නෑ.
    අපි Insurance එකක් ගන්නකොට බලන්න ඕන මොනවද?
    දාන සල්ලි වල ආරක්ශාව කොහොමද?
    මොකක්ද බය නැතිව දාන්න පුලුවන් Insurance කොම්පැනි එක?
    වගේ දේවල් ටිකක් කාටත් දැන ගන්නත් එක්ක දන්න දේවල් බෙදා හදා ගනිමුද?

    අපි අද හිටියට හෙට මොනව වෙයිද නැත්නම් වයසට ගියාම මොකක් වෙයිද කියල දන්නේ නෑ නේ
    දැන් දකින දේවල් වලින් ළමයෙක්ගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න හොද නැති කාලයක් ඉස්සරහට ඒවි කියලා හිතෙනවා :)
    අපිට අත පය පණ තියන කාලේ මොකක් හරි කරල තියන්න ඕන කියල හිතුවා
    Private Company වල වැඩ කරන අපිට මැරෙනකන් ලැබුන EPF/ETF වලින් ජීවත් වෙන්න අමරු වෙයි නේද?
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Peoples eketh thiyenawa, dan hema bank ekakama wage thiyenawa. dekama damma nam hodai. mokada dekama investment. prathilaba thiyenawa ekinekata wenas.
     
    • Like
    Reactions: SinhaRuba

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,143
    1,388
    113
    Union insurance lage thiyenawa neda machan insurance plan ekay,retirement plan ekay dekama ekata ena package ekak..poddka hoyala balanna
     
    • Like
    Reactions: SinhaRuba

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    මමත් ඔය ගෑන හොයනවා මචන්. ගොඩක් අය දෑන් දාන්නේ pension plan එකක්.ගොඩක් අය කියනවා AIA හොදයි කියලා. කෝකටත් මන් AIA එකට ගිහින් බෑලුවා. උන්ගේ එක හොදයි. ඒත් මන් පස්සෙ කල්පනා කරා නිකන්වත් උන් වෑහුවොත් මොකද වෙන්නෙ කියලා.අපි අවුරුදු ගානක් ගෙවලා උන් වහලා දාල ගියොත් කෙල වෙනවා. insurance උනත් ඒ ටිකම තමයි. ඉතින් මන් බලුවා රජයේ බෑන්කුවක එකක් දාන්න. එතකොට තමයි මට BOC එකේ එක හම්බ උනෙ. AIA එක තරම් benifits එකේ නෑ. හෑබයි අන්තිමට හම්බ වෙන ගාන AIA වෑඩි එකට වඩා.එකම ගාන මාසෙකට ගෙව්වත්. insurance ගෑන හොයන්න ගියේ නෑ. medical insurance එකක් ගන්න මන් sri lanka insurance එකට ගිය මු මට ඔනෙ දේ නෙමෙයි උන්ගෙ අම්මගෙ රෙද්දවල් මට කරනවා. ඒකෙන්ම මට එපා උනා.මන් බෑලුවෙ එකේ BOC එක දාන්න. මගෙ උවමනාව pension යන කාලෙක අතට කීයක් හරි ගන්න. ඉතින් ඒකට insurance එකක් වෑඩක් නෑ.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    පීපල්ස් බෑන්ක් එකේ පෙන්ෂන් ප්ල්කාන් ඒක හොදයි..මත්දාලා තියෙනවා
     
    • Like
    Reactions: SinhaRuba

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    umba balapu evage interest rate eka kohomada denne...?


    kohoma ekakda balanne...ekawara loku mudalak awurudu 50 di labennada naththan masikawa oyata labena ekakda...koi tharam kalayakatada oya balanne..?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උඹ මචන් බලන්නේ ආයෝජනයක් විතරක් නම් බැංකුවකින් මේ වගේ පෙන්ෂන් plan එකක් ගන්න ....නමුත් ජිවිත රක්ෂණයක් බලාපොරොත්තු වෙනවා නම් රක්ෂණයක් ගන්න ...එත් ඕනිම දෙයක් නිකන් දෙන්නේ නෑ නේ ..ඔය රක්ෂණයක් ගන්නවා නම් අවධානම දැරීම වෙනුවෙන් යම් මුදලයක් එයාලා ය කර ගන්නවා ..ඒ කියන්නේ ගොඩක් දුරට උඹ දාපු සල්ලි වලට පොඩි පොලියක් එකතු වෙලා තමයි ගන්න වෙන්නේ ...එත් ආයෝජන සැලසුම් වලදී රක්ෂණයක් නැති නිසා ලැබෙන මුදල වැඩි .....

    හොදම දේ ආයෝජනයට වෙනම plan එකක් ගන්න ...ජිවිත රක්ෂණයට වෙනම එකක් ගන්න .....දෙකම එකකින් බලාපොරොත්තු වෙන්න බෑ ...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔයා මාසයකට රු 10,000 මේ වගේ ආයෝජනයකට වෙන් කරනවා නම් ඔක්කොම එක සැලසුමකට දාන්න එපා...රු 3000 කට ජිවිත රක්ෂණයක් ගන්න ..ගොඩක් හොද ආවරණ ටිකක් ගන්න පුළුවන් ...ඉතුරු රු 6000 තනිකරම ආයෝජන සැලැස්මක දාන්න ..අවසානයේදී ඔයාට හොද ආයෝජනයක් එක්ක මුළු පවුලටම ජිවිත රක්ෂණයක් ලබා ගන්නත් පුළුවන් .....ගොඩක් රක්ෂණ සමාගම් වල ජිවිත රක්ෂණ සහ යෝජනා සැලසුම් දෙක වෙන වෙනම තියෙනව ....
     
    • Like
    Reactions: SinhaRuba

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    ඔයා මාසයකට රු 10,000 මේ වගේ ආයෝජනයකට වෙන් කරනවා නම් ඔක්කොම එක සැලසුමකට දාන්න එපා...රු 3000 කට ජිවිත රක්ෂණයක් ගන්න ..ගොඩක් හොද ආවරණ ටිකක් ගන්න පුළුවන් ...ඉතුරු රු 6000 තනිකරම ආයෝජන සැලැස්මක දාන්න ..අවසානයේදී ඔයාට හොද ආයෝජනයක් එක්ක මුළු පවුලටම ජිවිත රක්ෂණයක් ලබා ගන්නත් පුළුවන් .....ගොඩක් රක්ෂණ සමාගම් වල ජිවිත රක්ෂණ සහ යෝජනා සැලසුම් දෙක වෙන වෙනම තියෙනව ....

    meka thamai best plan eka. Insurance eka private ekaka danawanam Pension Plan eka government ekaka daanna. eka godak secure. Okkoma biththara ekama baajane daanna epa.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Ganan hadala balanakota nan Pension plans wedak na wage ban. :(:(:(

    Onna balanna 25 years ago (1991) , if we say the average salary was 2,500 & now a retired person needs a Rs. 25,000 income per month, for these 25 years, (1991-2016) his income should grow in 10 times.

    Now if my age is 30 & I need a pension at my age 55, considering my current salary is Rs.25,000 to keep the same life standard I will need at least a Rs. 250,000 pension per month!

    To have a rs. 250,000 return a month you will need to invest Rs.62,500 (according to BOC calculator) lol :lol:
     
    Last edited:
    • Like
    Reactions: SinhaRuba

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    මුදලේ අගය අඩු වෙනවා මචන්
    ඒක නිසා වයසට ගියත් ආදායම එන මාර්ගයක් හදා ගනින්
    ඉඩමක් අරන් ගෙයක් හදලා කුළියට දියන්
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    meka thamai best plan eka. Insurance eka private ekaka danawanam Pension Plan eka government ekaka daanna. eka godak secure. Okkoma biththara ekama baajane daanna epa.

    මේක කරන එක ගොඩක් හොදයි කියල මටත් හිතෙනවා