special brew can 2 ක්..
අන්න එහෙම කියන්න. තම තමන්ගේ කෝට එක එතකොට ගානක් හදා ගන්න ලෙසී
special brew can 2 ක්..
බලමු
මම දන්න විදියට
අපේ සන්විදායක තුමා (කසල පේරා)
කිබුල් අයියා
මුද්‍රන අයියා (ඔයා)
දේශන් මාමි
බඩා මාමි
මදුශන්ක මල්ලි
චොප්පේ
රන්ග යූ2
සෙරෙප්පු නුවන්
මල්කවි අයියා
හ්ම්ම් තව කවුද
මාත් දැන් ඉදල හිටල බොන්නේ බන්...හැමදාම බිවුවොත් මැරෙයි බන්මම දැන් බොන්නේ නෑ බං.. මේ කට්ටිය සෙට් වෙන ෆිට් එකට පොඩ්ඩක් දාගන්නවා විතරයි...![]()

සලාක ක්‍රමයට බයිට් දෙන්නේ.....මම කොහොමත් බයිට් කන්නම තමයි යන්නේ...![]()

ටයිප් කරද්දි ඌ මතක් උනා..ඌ එන්නේ නැහැනේ..හැබැයි දවල් නිසා ඌ ඒවි කියලත් හිතෙනව මටමේ නුල පටන් ගත්ත එකා නැත්ද

සලාක ක්‍රමයට බයිට් දෙන්නේ.....
තමන් ගේ රැෂන් එක ඉවර වුනොත් අනිත් අය ගෙන් ඉල්ලං කන්න තමා වෙන්නේ...![]()


ඉන්නවා...මේ නුල පටන් ගත්ත එකා නැත්ද
මාත් දැන් ඉදල හිටල බොන්නේ බන්...හැමදාම බිවුවොත් මැරෙයි බන්![]()

සලාක ක්‍රමයට බයිට් දෙන්නේ.....
තමන් ගේ රැෂන් එක ඉවර වුනොත් අනිත් අය ගෙන් ඉල්ලං කන්න තමා වෙන්නේ...![]()
වෙලාව හරි අපි කැපෙනෝ....යන ගමන් ෆෝන් එකෙන් ලොග් වෙන්නම්
![]()
මේ ටැප් එකෙන් වතුර ගන්නේ කොහොමද. අද උදේ දැකල ගත්තේ


ඔය ටැප් එකෙන් නම් නිකං ඉන්න ගමනුත් වතුර වැක්කෙරෙනව ඇති මාමේ...![]()

ආ මේ ඉන්නේ... කොහෙද බං ඔතන ටැප් එකක් තියෙන්නෙ ?![]()


ofc eke set ekak yanna hadanne banඋබ යන්නද හදන්නේ බන්
ඔය රටේ බලු වේසියෝ මගේ වීසා 4 පාරක් කැන්සල් කරා ඉන්විටේශන් ලෙටර් තියෙද්දිත්![]()