බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
වයින් උගුරක් ගහල සමයන් කියවනව බන් මූ...:yes::D
එදා මුද්‍රන අයියට මොකක්දෝ බයිලාවක් ගැහුවා මන් ගාව ඉදන්..මටත් බඩු නිසා මතක නෑ:baffled:

ඔව්. ඔව්. මොනවදෝ කියෙව්වා. මටත් හරියට මීටර් උනේ නැහැ
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    2005න් පස්සේ සුදුකලිසම ඇඳන් ඉස්කෝලේ ගියේ නෑ අපිත්. ඒත් මේ වෙනකං OBU එකට නම් යනවා..
    1999 කියන්නේ අපි 8 වසරේ..
    හද්ද නාකියෙක් නේහ් මේ.. :baffled:

    :rofl::rofl:

    දැන් 35 පැනලා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෂොට ගහල. බේයර් බොඩි. පලාතෙම අයිතිකාරයා

    ඔව්. තඩි චේන් එකකුත් දාලා, උඩුකය නිරුවස්තරෙන්, ටී ශර්ට් එක උරහිසේ වනාගෙන.. :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකා මේ පැත්තේ වැඩිය එන්නේ නෑ.. මේක දැකලා හරි එයිද කියලා බැලුවේ... :nerd:

    මොකද එන්නේ නැත්තේ. හොරෙන් බලන් ඇති.. :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙටමෝලෙදි දෙකක් දාගෙන අමතපං... :rofl:
    ආහ්.......වෙලාවට මතක් කලේ......
    මෙන්න ඉතාම වැදගත් කරුණු කීපයක්.........

    කිඹුල් විලා හි සෙටමෝල් පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි

    1- රතු කට්ට පනින්නට පානය කිරීම, පානය කොට කබරයා දැමීම සහ රන්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.
    2- උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය සහ ලොන්ත කොකටුවන් සේ හැසිරීම තහනම් ය.
    3- බීමත්ව කුඹුරේ දෙපා ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම තහනම් ය.
    4- සෙටමෝල පැවැත්වෙන ස්ථානයට මීටර් 15ක් ඇතුලත කබරයා දැමීම තහනම්ය.
    5- බීමත්ව ගස් බඩ ගෑම, කුඹුරේ දුව ඇවිදීම සහ හැල් එරෙන කුඹුරක් බැවින් කුඹුරට බැසීම තහනම් ය.
    6- සෙටලෙ අතරතුර දුම්වැටි,මල් සහ සැන්ඩි වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය.
    7- සෙටමෝල අතරතුර සුනඛයන් හට ආහාර ලබා දීම තහනම් ය.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව්. ඔව්. මොනවදෝ කියෙව්වා. මටත් හරියට මීටර් උනේ නැහැ
    අහ්හ් ඒකනේ..ඇත්තටම පේරා මොනාද කිවුවේ කියල මතකයක් නැද්ද....:confused:
    කසල තේ ගැනනම් කියෙවුවා වගේ මතකයි:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වයින් උගුරක් ගහල සමයන් කියවනව බන් මූ...:yes::D
    එදා මුද්‍රන අයියට මොකක්දෝ බයිලාවක් ගැහුවා මන් ගාව ඉදන්..මටත් බඩු නිසා මතක නෑ:baffled:

    යකෝ එහෙමද... :lol: මේ පාර හොඳ ආතල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි :P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔව්. තඩි චේන් එකකුත් දාලා, උඩුකය නිරුවස්තරෙන්, ටී ශර්ට් එක උරහිසේ වනාගෙන.. :rofl:

    එහෙම තමයි ඉන්නේ. කෝල් කරාමත් හලෝ කියන්නේ ෆෝන් එක දිගේ ඇවිත් ගහන්න වගේ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ආහ්.......වෙලාවට මතක් කලේ......
    මෙන්න ඉතාම වැදගත් කරුණු කීපයක්.........

    කිඹුල් විලා හි සෙටමෝල් පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි

    1- රතු කට්ට පනින්නට පානය කිරීම, පානය කොට කබරයා දැමීම සහ රන්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.
    2- උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය සහ ලොන්ත කොකටුවන් සේ හැසිරීම තහනම් ය.
    3- බීමත්ව කුඹුරේ දෙපා ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම තහනම් ය.
    4- සෙටමෝල පැවැත්වෙන ස්ථානයට මීටර් 15ක් ඇතුලත කබරයා දැමීම තහනම්ය.
    5- බීමත්ව ගස් බඩ ගෑම, කුඹුරේ දුව ඇවිදීම සහ හැල් එරෙන කුඹුරක් බැවින් කුඹුරට බැසීම තහනම් ය.
    6- සෙටලෙ අතරතුර දුම්වැටි,මල් සහ සැන්ඩි වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය.
    7- සෙටමෝල අතරතුර සුනඛයන් හට ආහාර ලබා දීම තහනම් ය.
    :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වයින් උගුරක් ගහල සමයන් කියවනව බන් මූ...:yes::D
    එදා මුද්‍රන අයියට මොකක්දෝ බයිලාවක් ගැහුවා මන් ගාව ඉදන්..මටත් බඩු නිසා මතක නෑ:baffled:

    අනේ බං. උඹ තව අවුරුදු 10ක් ඩේලී බීවත් මම මේතාක් කල් බීපුවා බොට බීලා ඉවරකරන්න බෑ හිපාටුවා..
    රිදිලා බකුසු මූණක් පෝස්ට් කරයි දැන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යකෝ එහෙමද... :lol: මේ පාර හොඳ ආතල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි :P
    අනිවා අනිවා...වරෙන්කෝ ආතල් එක්ක ගමු...සිරාවට බන් මූ වයින් උගුරු දෙකයි ගහන්නේ බෝතල් 20ක විතර කතාව:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නොදැනුවත්ම ලිඳේද මංදා. අර තඩි පෝස්ට් එකේ කෑල්ලක් කෝට් කරන්නම්..

    ඒක අදාල නෑ...:D යුද්දේ කාලේ කලුතර අවට ප්‍රදේශ වල පෙට්ටි වලින් ආපු කොල්ලන්ගෙන් 90% ක්ම අපේ ඉස්කෝලේ.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්. ඔව්. මොනවදෝ කියෙව්වා. මටත් හරියට මීටර් උනේ නැහැ

    :baffled:
    ඒක නම් මටත් තේරුනා.. අර පින්තූරු ටික දානකන් තාම බලන් ඉන්නවා මම..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනේ බං. උඹ තව අවුරුදු 10ක් ඩේලී බීවත් මම මේතාක් කල් බීපුවා බොට බීලා ඉවරකරන්න බෑ හිපාටුවා..
    රිදිලා බකුසු මූණක් පෝස්ට් කරයි දැන්
    සෑහෙන්න රිදිලා වගේ:rofl::P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ආහ්.......වෙලාවට මතක් කලේ......
    මෙන්න ඉතාම වැදගත් කරුණු කීපයක්.........

    කිඹුල් විලා හි සෙටමෝල් පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි

    1- රතු කට්ට පනින්නට පානය කිරීම, පානය කොට කබරයා දැමීම සහ රන්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.
    2- උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය සහ ලොන්ත කොකටුවන් සේ හැසිරීම තහනම් ය.
    3- බීමත්ව කුඹුරේ දෙපා ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම තහනම් ය.
    4- සෙටමෝල පැවැත්වෙන ස්ථානයට මීටර් 15ක් ඇතුලත කබරයා දැමීම තහනම්ය.
    5- බීමත්ව ගස් බඩ ගෑම, කුඹුරේ දුව ඇවිදීම සහ හැල් එරෙන කුඹුරක් බැවින් කුඹුරට බැසීම තහනම් ය.
    6- සෙටලෙ අතරතුර දුම්වැටි,මල් සහ සැන්ඩි වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය.
    7- සෙටමෝල අතරතුර සුනඛයන් හට ආහාර ලබා දීම තහනම් ය.

    ගෙදර ඉදන් බෝතලයක් ගහන එක සැපයි වගේ. ඇයි අප්පා නිදහසේ චූ කරන්න්නත් තහනම් නේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl:

    දැන් 35 පැනලා...

    හැබැයි අර නාකි සෙරෙප්පුවාට වඩා නම් හොඳා. ඌ ව්අයසට වඩා නාකියි නේහ්.
    දැන් දැන් කන් ඇහෙන්නෙත් නෑ. ටික දවසකින් ටිකට් එක ලැබේවි වගේ.. නාකියා..
    මේක දැකලා කැපිටල් අකුරු වලින් කොටයි ඇවිල්ලා...
     
    Status
    Not open for further replies.