බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
බලමු

මම දන්න විදියට

අපේ සන්විදායක තුමා (කසල පේරා)
කිබුල් අයියා
මුද්‍රන අයියා (ඔයා)
දේශන් මාමි
බඩා මාමි
මදුශන්ක මල්ලි:P
චොප්පේ
රන්ග යූ2 :P
සෙරෙප්පු නුවන්
මල්කවි අයියා


හ්ම්ම් තව කවුද

මේ නුල පටන් ගත්ත එකා නැත්ද
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මම දැන් බොන්නේ නෑ බං.. මේ කට්ටිය සෙට් වෙන ෆිට් එකට පොඩ්ඩක් දාගන්නවා විතරයි... :yes:
    මාත් දැන් ඉදල හිටල බොන්නේ බන්...හැමදාම බිවුවොත් මැරෙයි බන්:nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කොහොමත් බයිට් කන්නම තමයි යන්නේ... :baffled:
    සලාක ක්‍රමයට බයිට් දෙන්නේ.....
    තමන් ගේ රැෂන් එක ඉවර වුනොත් අනිත් අය ගෙන් ඉල්ලං කන්න තමා වෙන්නේ...:rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සලාක ක්‍රමයට බයිට් දෙන්නේ.....
    තමන් ගේ රැෂන් එක ඉවර වුනොත් අනිත් අය ගෙන් ඉල්ලං කන්න තමා වෙන්නේ...:rofl:

    අඩෝ.... ඒක හරි අසාධාරනයි... :angry::angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාත් දැන් ඉදල හිටල බොන්නේ බන්...හැමදාම බිවුවොත් මැරෙයි බන්:nerd:

    මමත් හැමදාම බීලා තමයි මේ අවුරුදු 4 ක ඉඳන් නවත්තලා ඉන්නේ... :yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සලාක ක්‍රමයට බයිට් දෙන්නේ.....
    තමන් ගේ රැෂන් එක ඉවර වුනොත් අනිත් අය ගෙන් ඉල්ලං කන්න තමා වෙන්නේ...:rofl:

    හරියටම ඔබතුමාගේ ගෙදරට එන විදිය කියනවද මට. google map නම් වඩා හොදයි
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    12795350_10209339208983523_5000882619041115388_n.jpg


    මේ ටැප් එකෙන් වතුර ගන්නේ කොහොමද. අද උදේ දැකල ගත්තේ








    ඔය ටැප් එකෙන් නම් නිකං ඉන්න ගමනුත් වතුර වැක්කෙරෙනව ඇති මාමේ... :baffled::baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔය ටැප් එකෙන් නම් නිකං ඉන්න ගමනුත් වතුර වැක්කෙරෙනව ඇති මාමේ... :baffled::baffled:

    ආ මේ ඉන්නේ... කොහෙද බං ඔතන ටැප් එකක් තියෙන්නෙ ? :confused:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආ මේ ඉන්නේ... කොහෙද බං ඔතන ටැප් එකක් තියෙන්නෙ ? :confused:



    සිරාවටමද අහන්නේ? :confused:


    ඔය උඩින් තියන කොකා කෝලා රවුම මැද තියෙන්නේ මාමේ:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබ යන්නද හදන්නේ බන්:)
    ඔය රටේ බලු වේසියෝ මගේ වීසා 4 පාරක් කැන්සල් කරා ඉන්විටේශන් ලෙටර් තියෙද්දිත්:(
    ofc eke set ekak yanna hadanne ban
    mawath un dala nowe yanna
    athal ekak ganna puluwanda ban chine anith ratawala wage
     
    Status
    Not open for further replies.