බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔබ සොයනා කළු කෙල්ල මමයි.....:love:
    ඉන්ද්‍රානි විත් ත්‍රී සිස්ටර්ස්!!:love::love::love:

    අඩෝ මේක නං මාර පිනක් බං මගේ කන් දෙක කරපු......:love:

    eka kotayakwath ithuru wena ekak na wage........
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උදේ ම වර.....
    3 ට විතර යමං......
    යකෝ බස් එකේ පල..ලේසියි සහ ඉක්මන්......:angry:



    ඇත්තටම මං හිතන් හිටපු විදිය කියන්නද මාමේ....

    19 එනව හවස 4.30ට කුරුණෑගලින් යාල්දේවියේ එනව...මට කොටුවෙන් බඩු වගයක් ගන්න තීනවා...ඒ ටිකත් අරන් රෑ නයිට්පාක් දාලා පහුවදා උදේම එනව කිඹුල් විලාවේ....
    එදින හවස් වෙද්දි 7ට මඩකළපු නයිට්මේල් එකේ කුරුණෑගලට එනව 9 වෙද්දි



    ඔය ඉතින් එන්න පුළුවන් උනොත් බව කරුණාවෙන් සළකන්න:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොපියන දෙතොලෙහි මතුවන හසරැළි
    කෙදිනක අමතක නොවෙයි ප්‍රි යේ
    ද සන් ෂයින්ස්

    මේක මම පට්ටම අසා සිංදුවක්.....
    පට්ට ම ලව් සෝන්ග් එකක්.....


    ඇඩෝව් අද නං ඩෙෆා ගසමි!!!!!!!!!!!!!!!
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    මහව එක දෙක හමාරට විතර අදිනව නේහ් බං..... ඒක හරියන් නෑ....

    බලමුකෝ... මොකක් හරි පිළිවෙලක්...

    දුව දුව බොන්න බෑ හදිස්සියේ...බොන එක නෙවී හැනහිල්ලේ බොන්න ඕන:rofl:

    Mahawa adinne kotuwen 6.05 P.M....:dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇත්තටම මං හිතන් හිටපු විදිය කියන්නද මාමේ....

    19 එනව හවස 4.30ට කුරුණෑගලින් යාල්දේවියේ එනව...මට කොටුවෙන් බඩු වගයක් ගන්න තීනවා...ඒ ටිකත් අරන් රෑ නයිට්පාක් දාලා පහුවදා උදේම එනව කිඹුල් විලාවේ....
    එදින හවස් වෙද්දි 7ට මඩකළපු නයිට්මේල් එකේ කුරුණෑගලට එනව 9 වෙද්දි



    ඔය ඉතින් එන්න පුළුවන් උනොත් බව කරුණාවෙන් සළකන්න:baffled:
    බස් එකේ එන්නෙ නැත්තො මොකද කියපං කෝ *සියේ!:angry::angry::frown::dull::dull:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පොපියන දෙතොලෙහි මතුවන හසරැළි
    කෙදිනක අමතක නොවෙයි ප්‍රි යේ
    ද සන් ෂයින්ස්

    මේක මම පට්ටම අසා සිංදුවක්.....
    පට්ට ම ලව් සෝන්ග් එකක්.....


    ඇඩෝව් අද නං ඩෙෆා ගසමි!!!!!!!!!!!!!!!
    ලොල්.. කාත් එක්කද ගසන්නේ? :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්.. කාත් එක්කද ගසන්නේ? :rofl:

    දවාලෙන්ම ගසලද මන්දා...:eek:
    මේ උඹේ වැල් අකුරින් කියන ගීත නෙවෙයි කුකුලෝහ්.......:dull:

    දැන් අසමින් ඉන්නේ
    වන දෙව්ලිය තුරුලේ :love::love::love:- ඉන්ද්‍රනී ෆීචරින්ග් මූන්ස්ටෝන්ස්-පළමු පටිගත කීරීම-සූරිය ලේබලය.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ මේහ්.....
    නොසුකා බස් එකෙ වර කෙටියෝ...............:angry::angry::angry:


    මේ ටිකේ බස් වල එන්න බෑ මාමේ... අඹේපුස්ස - දඹුල්ල පාර හදනවනේ...මං ගෙදර ඉඳල කුරුණෑගලට යන්නෙත් කැලෑ පාරවල් වලින් දාල... ඒ තරමට බ්ලොක්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ උඹේ වැල් අකුරින් කියන ගීත නෙවෙයි කුකුලෝහ්.......:dull:

    දැන් අසමින් ඉන්නේ
    වන දෙව්ලිය තුරුලේ :love::love::love:- ඉන්ද්‍රනී ෆීචරින්ග් මූන්ස්ටෝන්ස්-පළමු පටිගත කීරීම-සූරිය ලේබලය.
    :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.