ඔබ සොයනා කළු කෙල්ල මමයි.....
ඉන්ද්රානි විත් ත්රී සිස්ටර්ස්!!
අඩෝ මේක නං මාර පිනක් බං මගේ කන් දෙක කරපු......![]()
කලේ උකුලෙ තියාලා- ල බම්බාස්eka kotayakwath ithuru wena ekak na wage........




උදේ ම වර.....
3 ට විතර යමං......
යකෝ බස් එකේ පල..ලේසියි සහ ඉක්මන්......![]()

නැවත කියවල්ලා...........
මම අද ගසමි!![]()


මහව එක දෙක හමාරට විතර අදිනව නේහ් බං..... ඒක හරියන් නෑ....
බලමුකෝ... මොකක් හරි පිළිවෙලක්...
දුව දුව බොන්න බෑ හදිස්සියේ...බොන එක නෙවී හැනහිල්ලේ බොන්න ඕන![]()


බස් එකේ එන්නෙ නැත්තො මොකද කියපං කෝ *සියේ!
ඇත්තටම මං හිතන් හිටපු විදිය කියන්නද මාමේ....
19 එනව හවස 4.30ට කුරුණෑගලින් යාල්දේවියේ එනව...මට කොටුවෙන් බඩු වගයක් ගන්න තීනවා...ඒ ටිකත් අරන් රෑ නයිට්පාක් දාලා පහුවදා උදේම එනව කිඹුල් විලාවේ....
එදින හවස් වෙද්දි 7ට මඩකළපු නයිට්මේල් එකේ කුරුණෑගලට එනව 9 වෙද්දි
ඔය ඉතින් එන්න පුළුවන් උනොත් බව කරුණාවෙන් සළකන්න





ලොල්.. කාත් එක්කද ගසන්නේ?පොපියන දෙතොලෙහි මතුවන හසරැළි
කෙදිනක අමතක නොවෙයි ප්රි යේ
ද සන් ෂයින්ස්
මේක මම පට්ටම අසා සිංදුවක්.....
පට්ට ම ලව් සෝන්ග් එකක්.....
ඇඩෝව් අද නං ඩෙෆා ගසමි!!!!!!!!!!!!!!!
කිඹුලා වැල ඉල්ලුවද??? ඌඋප්ස්......aiye 20 eddi mama hard ekath ussan hariya enne!

uba enawada?ඔව් බන් ඕකට බියර් එකක් එහෙම කවලන් කරාම පට්ටයි ආ
අඩෝ සන්ඩේ
ෆ්රී ඩේ
පට්ට හා

ලොල්.. කාත් එක්කද ගසන්නේ?![]()
මේ උඹේ වැල් අකුරින් කියන ගීත නෙවෙයි කුකුලෝහ්.......දවාලෙන්ම ගසලද මන්දා...![]()



- ඉන්ද්රනී ෆීචරින්ග් මූන්ස්ටෝන්ස්-පළමු පටිගත කීරීම-සූරිය ලේබලය.අනේ මේහ්.....යකඩ ගොඩවල් වලට![]()
![]()



අනේ මේහ්.....
නොසුකා බස් එකෙ වර කෙටියෝ...............![]()
මේ උඹේ වැල් අකුරින් කියන ගීත නෙවෙයි කුකුලෝහ්.......
දැන් අසමින් ඉන්නේ
වන දෙව්ලිය තුරුලේ- ඉන්ද්රනී ෆීචරින්ග් මූන්ස්ටෝන්ස්-පළමු පටිගත කීරීම-සූරිය ලේබලය.



ඩීවීඩී රීඩර් එක අප්සට් කියහං කෝ වස්ත්රය.....Oya tika gedara eken ahuwa nam kohomada..BOSE...![]()





