බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    විහිලු කරන්න එපා මාමේ කිබුලා මාමා සේටමොල කැන්සල් කොරයි, කිබුලා මාමිගේ චීස් කොත්තුව කන්න තියෙන චාන්ස් එක නැති කරන්න:angry::angry::angry::angry::angry: ......

    මාව හලලා සෙටමෝල් සැට් කොරනවට හොදම වැඩේ.:growl:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    දිග කතන්දරයක් බන්

    ආසිරි එකේන් සී ටී ස්කෑන් එකක් කරන්න කියල ඩොකා ලියල ඩීල
    ඒක අරන් මම ආසිරි එකට ගියාම ඒකේ උන් කියනවා කිඩ්නි වල බ්ලඩ් රිපොර්ට් එකක් ඔනේ ඒක නැතුව සී ටී ස්කෑන් එක කරන්න බෑ කියල..ඉතින් ඒකත් අරන් මම මොරටු ගිහින් අම්ම එක්ක මෙඩිකල් එකකට ගිහින් ඒ වැඩෙත් කරන් ආපහු ඔෆිස් ආවා...:(

    ඉක්මනට ඕක කර ගනින් ඕවා කල් දාන්න එපා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලා කබරය තලගොය හූන වෙන්කරල අදුන ගන්න බැරි වෙනකම් කබරය පල. තනි නූලට බඩ පල. මං සති තුනක් හිටිය මුන් මාව හලන්නම ගහපු ප්ලෑනක් මේක.:growl:

    හලලා විතරක් නම් මදෑ. අර ගල් කරපු ශිවස් කොටේ ත් මාර්කට් කරනවා

    :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොටයක් නම් බැරිය. ඒකෙත් අඩිය පේන්න ඔන්න මෙන්න. මම යනගමන් ඩුබායි වලින් ශිවාස් එකක් ගිනිහින් ගසනව තනියෙම. බ්ලැක් එකකුත් තිබ්බා මගෙ හිතේ අල්මාරියෙ

    හිතේ අමාරුව. ගිය ගමන් කරන්න හිටිය වැඩේ කොට උඩ නේහ්... :lol: :lol: :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දිග කතන්දරයක් බන්

    ආසිරි එකේන් සී ටී ස්කෑන් එකක් කරන්න කියල ඩොකා ලියල ඩීල
    ඒක අරන් මම ආසිරි එකට ගියාම ඒකේ උන් කියනවා කිඩ්නි වල බ්ලඩ් රිපොර්ට් එකක් ඔනේ ඒක නැතුව සී ටී ස්කෑන් එක කරන්න බෑ කියල..ඉතින් ඒකත් අරන් මම මොරටු ගිහින් අම්ම එක්ක මෙඩිකල් එකකට ගිහින් ඒ වැඩෙත් කරන් ආපහු ඔෆිස් ආවා...:(

    :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඉතිං මු හැමදාම 5.30 වෙද්දී වැලි පාර්ක් එකේ ඉදි................

    වෙනදට වයිෆ් එක්ක. අද යන්නේ වයිෆ් හලලා... කොල්ලා 5.30ට ඉඳි එතන... :lol:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ලංකාව දැං හරි දියුණුයි බොලං. යුරෝපේ වගේ
    වෙනදට මම මගේ සුපුරුදු ජොගිං එකට වැලිපාක් එකට යන්නේ රෑ 8ට ඉතර. ඊයේ 5.30 වෙද්දි ගියා. එළිය තියෙන වෙලාවේ.
    ජෝඩු ඉන්නවා ෆුල් පබ්ලික් එකේ කටවල් කකා.. හරියට අයිෆල් එක යට වගේ.
    එහෙම වෙන එක හොඳා මම කියන්නේ.

    ගිහින් බලපිකො රේස් කෝස් පැත්‍තෙ හැන්දෑවෙ. අන්න පු**වල්....:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාව හලලා සෙටමෝල් සැට් කොරනවට හොදම වැඩේ.:growl:

    උ.වේ.ස. මෙච්චර දවස් මොකුත් කීවේ නෑ. අර ව්ඇඩේ කෙල උනා කියලා දෙනගත්තාම අපිව කන්න යනවා මෝර මාමි.. :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගිහින් බලපිකො රේස් කෝස් පැත්‍තෙ හැන්දෑවෙ. අන්න පු**වල්....:P

    මම ඔය හැම එකේම දුවලා තියේ. නාවලත් පූ*වල් එහෙම්මම තමා. ඊයේත් ඉතිං.. හනේ අම්මේ... :baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උ.වේ.ස. මෙච්චර දවස් මොකුත් කීවේ නෑ. අර ව්ඇඩේ කෙල උනා කියලා දෙනගත්තාම අපිව කන්න යනවා මෝර මාමි.. :baffled:

    තොපිව කන්න මම කොල්ල කාරයෙක් කියල හිතුවද?:oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    කොළඹ ඉන්න සැට් එක මට කියපන් අර කොළඹ තාප්පවල ලියල තියෙන T K මෙනකාට මනහාරි සැරදේවා කියලා ගහල තියෙන එකේ තේරුම මොකද්ද බන්
    කවුද ටී කේ මේනකා මනහාරි
    ලේක්හවුස්
    රොටින්ටන්
    CCS
    ඔය සයිඩ් එකේ ගොඩක් තාප්ප වල තියෙනවා අද මම දැක්කා

    :rofl: මොකක් හරි ස්ටාර් තරගෙක ඉන්න එකියක්ද දන්නෙත් නෑ..... :P
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :frown::frown: උඹ නේද ඕකක් බීලා ශොප් එක ගාව දාලා ගිහින් තිබ්බේ.....?? :angry::angry:

    ඔය මාට්ටු වෙන්නේ උපාසක බේබද්දගේ වැඩ!
     
    Status
    Not open for further replies.