විහිලු කරන්න එපා මාමේ කිබුලා මාමා සේටමොල කැන්සල් කොරයි, කිබුලා මාමිගේ චීස් කොත්තුව කන්න තියෙන චාන්ස් එක නැති කරන්න......
මාව හලලා සෙටමෝල් සැට් කොරනවට හොදම වැඩේ.

විහිලු කරන්න එපා මාමේ කිබුලා මාමා සේටමොල කැන්සල් කොරයි, කිබුලා මාමිගේ චීස් කොත්තුව කන්න තියෙන චාන්ස් එක නැති කරන්න......

දිග කතන්දරයක් බන්
ආසිරි එකේන් සී ටී ස්කෑන් එකක් කරන්න කියල ඩොකා ලියල ඩීල
ඒක අරන් මම ආසිරි එකට ගියාම ඒකේ උන් කියනවා කිඩ්නි වල බ්ලඩ් රිපොර්ට් එකක් ඔනේ ඒක නැතුව සී ටී ස්කෑන් එක කරන්න බෑ කියල..ඉතින් ඒකත් අරන් මම මොරටු ගිහින් අම්ම එක්ක මෙඩිකල් එකකට ගිහින් ඒ වැඩෙත් කරන් ආපහු ඔෆිස් ආවා...![]()
කිඹුලා කබරය තලගොය හූන වෙන්කරල අදුන ගන්න බැරි වෙනකම් කබරය පල. තනි නූලට බඩ පල. මං සති තුනක් හිටිය මුන් මාව හලන්නම ගහපු ප්ලෑනක් මේක.![]()
හලලා විතරක් නම් මදෑ. අර ගල් කරපු ශිවස් කොටේ ත් මාර්කට් කරනවා

කොටයක් නම් බැරිය. ඒකෙත් අඩිය පේන්න ඔන්න මෙන්න. මම යනගමන් ඩුබායි වලින් ශිවාස් එකක් ගිනිහින් ගසනව තනියෙම. බ්ලැක් එකකුත් තිබ්බා මගෙ හිතේ අල්මාරියෙ

මාව හලලා සෙටමෝල් සැට් කොරනවට හොදම වැඩේ.![]()
දිග කතන්දරයක් බන්
ආසිරි එකේන් සී ටී ස්කෑන් එකක් කරන්න කියල ඩොකා ලියල ඩීල
ඒක අරන් මම ආසිරි එකට ගියාම ඒකේ උන් කියනවා කිඩ්නි වල බ්ලඩ් රිපොර්ට් එකක් ඔනේ ඒක නැතුව සී ටී ස්කෑන් එක කරන්න බෑ කියල..ඉතින් ඒකත් අරන් මම මොරටු ගිහින් අම්ම එක්ක මෙඩිකල් එකකට ගිහින් ඒ වැඩෙත් කරන් ආපහු ඔෆිස් ආවා...![]()

දැන් ඉතිං මු හැමදාම 5.30 වෙද්දී වැලි පාර්ක් එකේ ඉදි................

ලංකාව දැං හරි දියුණුයි බොලං. යුරෝපේ වගේ
වෙනදට මම මගේ සුපුරුදු ජොගිං එකට වැලිපාක් එකට යන්නේ රෑ 8ට ඉතර. ඊයේ 5.30 වෙද්දි ගියා. එළිය තියෙන වෙලාවේ.
ජෝඩු ඉන්නවා ෆුල් පබ්ලික් එකේ කටවල් කකා.. හරියට අයිෆල් එක යට වගේ.
එහෙම වෙන එක හොඳා මම කියන්නේ.

මාව හලලා සෙටමෝල් සැට් කොරනවට හොදම වැඩේ.![]()

ගිහින් බලපිකො රේස් කෝස් පැත්තෙ හැන්දෑවෙ. අන්න පු**වල්....![]()

next time ආපු ගමන් සෙටමොලක් දාමු අපි.............

උ.වේ.ස. මෙච්චර දවස් මොකුත් කීවේ නෑ. අර ව්ඇඩේ කෙල උනා කියලා දෙනගත්තාම අපිව කන්න යනවා මෝර මාමි..![]()

මේක මොකද?
1350/-

උඹ නේද ඕකක් බීලා ශොප් එක ගාව දාලා ගිහින් තිබ්බේ.....?? 

අප්‍රේල් 14 එන්නෙ බොල. මොන සෙටමෝල්ද![]()

කොළඹ ඉන්න සැට් එක මට කියපන් අර කොළඹ තාප්පවල ලියල තියෙන T K මෙනකාට මනහාරි සැරදේවා කියලා ගහල තියෙන එකේ තේරුම මොකද්ද බන්
කවුද ටී කේ මේනකා මනහාරි
ලේක්හවුස්
රොටින්ටන්
CCS
ඔය සයිඩ් එකේ ගොඩක් තාප්ප වල තියෙනවා අද මම දැක්කා
මොකක් හරි ස්ටාර් තරගෙක ඉන්න එකියක්ද දන්නෙත් නෑ..... 
උඹ නේද ඕකක් බීලා ශොප් එක ගාව දාලා ගිහින් තිබ්බේ.....??
![]()