කන්‍යාභාවය ත්‍රෙඩ් එකට පසුවදනක්

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    කොල්ලන්ගේ පටලය බලන්නේ නැති උනාට බන් උන්ගේ අනෙක් ඒවා කෙල්ලෝ හොදට හොයනවා.

    කොල්ලට හොද පඩියක් තියෙන ජොබ් එකක් තියෙන්න ඕනේ
    ඒ ජොබ් එක හොද තැනක වෙන්න ඕනේ
    කාර් එකක් තියෙන්න ඕනේ
    හොද ගෙයක් තියෙන්න ඕනේ
    ගෑණිව නඩත්තු කරන්න පුලුවන් වෙන්න ඕනේ
    ගෑනිට ජුවලරි, කන්න බොන්න අරන් දෙන්න වත්කමක් තියෙන්න ඕනේ
    හෝටලේකට ගියාම දෙන්නාගේම බිල ගෙවන්න වත්කමක් තියෙන්න ඕනේ

    කියපන් සාමාන්‍යයෙන් මොන කෙල්ලද කැමති ජොබ් එකක් නැති, උගත් කමක් නැති, සල්ලි නැති,ගෙයක් නැති කොල්ලෙක්ව බැදලා කන්න බොන්න දෙන්න? නමුත් ඕකේ අනෙක් පැත්ත ඕන තරම් වෙනවා, සාමාන්‍යයෙන් කොල්ලෝ කෙල්ලන්ගේ ඒවා හොයන්නේ නෑ, ලස්සන ,කන්‍යාභාවය, ගෙදර වැඩ කරගෙන ඉන්න පුලුවන් කම, ටිකක් හරි මොළය විතරයි බලන්නේ. සමහර උන් පවුල් පසුබිමත් බලන්නේ නෑ.

    ඕක ඕන කියන එකත් ඇත්ත. උඹ ඔය උඩ කියල තියන එකත් ඇත්ත. හැබැයි දෙන්නෙක් සෙක්ශුවලි කම්පැටිබල් නැත්නම් එතනත් ප්‍රශ්නයක් ඇති වෙනව නේද බන්. අනික මට හිතෙන විදියට කෙල්ලො ගැන ඕන නැති එක්ස්පෙක්ටේශන්ස් තියාගෙන ඉන්නව සහ ඕනවට වඩා වටිනාකමක් දෙනව. හරියට මේයා හැමදාම මන් එක්ක ඉදී, මට බොක්කෙන්ම ලව කරයි, අනම් මනම් වගෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    උඹලට ඉතිං හැමදේම විදේශ කුමන්ත්‍රණ :lol:

    හරිනං පිරිමින්ටත් මොකක් හරි පටලයක් තියෙන්ඩ තිබුණෙ.. සිංහල කම දෙපිටින් යන්ඩ.. :lol:

    මාත් සිංහල තමා.. :yes:
    උප්පැන්නෙට අනුවද?:baffled::baffled::baffled:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මම නම් අනිවා බලනවා නැත්තන් උබ වගේ එවුන් දාව ඉපදෙයි. උබේ තාත්තනම් ඕක බැලුවේ නැහැ කියල සක්සුදක් සේ පැහැදිලි.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    https://www.facebook.com/piumi.hansamali.3
    Thnk uuuuu sooo much my love😘😘😘😘for ur gold gift 😍💋💋

    Pawan Madusanka Wasana wantaya Kauda anew
    December 16, 2015 at 6:41pm
    Piumi Hansamali
    Piumi Hansamali Wasana wanthaya balanna thawa tika dawasak inna wenawa malli baba

    me vage badu badinna kolloth innavane lol
    ara kolla pau ban, thava tika davasakin uta epa vei meki vate yana vidiyata
    kollek dagattama vath nikan innava nam kamak na, namuth kollek ekka yalu velath val kama gihin na( mekige pic tika tiyenava xgossip eke) eka nisa me vage ganu thami badinna hoda natte.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,300
    894
    113
    Thama math hoyanooo....
    මේක ආයේ ආයේ කියන්න ඕන නෑ නේ. කෙල්ලෙක් ගේ කන්‍යාභාවය හොයන අය ඒ කියන්නේ කොල්ලා සහ එයාගේ නෑදෑයෝ තමනුත් පිරිසිදු නම් එහෙම කරන එකේ වරදක් මම දකින්නේ නෑ. තමන් කෙල්ලෙක් එක්ක ලිංගික සම්බන්ධකම් නොපවත්වනවා නම් තමන්ගේ බිරිඳත් එහෙම කෙනෙක් වෙයි කියන දේ කොල්ලෙක් ගේ හිතේ තියෙන එකේ වරදක් නෑ. ඒ උනත් කරන සෙල්ලම් ඔක්කොම කරලා අන්තිමට කෙල්ලෝ ගානක් අනාථ කරලා ගෙදරින් හොයලා දෙන අහිංසක කෙල්ලව බැඳලා ඒ කෙල්ලගේ පිරිසිදුකම හොයන ඒක නම් අනුමත කරන්න බෑ.

    පස්සේ ප්‍රශ්න ඇතිවෙනවාට වඩා කෙල්ල උනත් තමන්ට අතීතේ සිද්ධ වෙච්ච දේවල් කියලා තිබ්බා නම් ඔය ඔක්කොම ප්‍රශ්න නැතිවෙයි.

    දැන් මේ මම කිව්ව අද ලංකාවට අදාළ වෙනවා ද දන්නේ නෑ. මොකද අපි ඉස්සර හිතන් හිටපු විදිහේ අම්මලා තාත්තලා එක්ක "චරිතෙට" හැදිච්ච කෙල්ලෝ අද නෑ නේ. ඉස්කෝලේ කාලේ ඉඳන් හැමෝම යාලු වෙනවා. යාලු වෙලා නිකන් ඉන්නේ නෑ නේ. මම කියන්නේ නෑ හැමෝම රුම් යනවා කියලා හැබැයි මොකක් හරි ලිංගික සම්බන්ධයක් තියෙනවා නේ. ඔය පෙට්ටිය කඩාගන්නේ නැතුව කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා.

    1. ගුද ලිංගික සම්බන්ධතාවය
    2. මුඛ ලිංගික සම්බන්ධය.
    3. කලවා ආශ්‍රයෙන් කරන ලිංගික ක්‍රියා (ඔය අපි ගල කපනවා කියලා කියන්නේ :P)

    කෙල්ල අන්තිමේ ඔය කරන දේවල් ඔක්කොම කරලා කොල්ලා ගාවට යනවා පිරිසුදු වගේ. එතකොට අපි හිතන් හිටපු දේවල් ඔක්කොම වැරදියි නේ.

    කට්ටිය ඔක්කොම පටලවා ගන්නේ, ප්‍රථම එක්වීමේ ලේ පිටවිම කියන දේ කන්යභාවයට සමාන කරන්න ගිහින්. පෙර ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම කියන දේ කන්යාභාවයට සමාන කරගත්තා නම් මේ අවුල ලෙහෙනවා.

    සුදු රෙද්දේ රතු ලකුණ බලන ඒක හණමිටි දෙයක්. ඒක ආයේ ආයෙත් කියන්න ඕන. ඒ උනත් කන්‍යාභාවය කියන දේ සුදු රෙද්දෙන් ඔබ්බට බලනවා නම් එකේ වරදක් නෑ. (තමන්ගේ බිරිඳ කලින් ලිංගික සම්බන්ධතා පවත්වා නොතිබීම අවශ්‍ය යැයි සිතීම. ඒක එහෙම වෙන්න ඔනද නැද්ද කියන ඒක වෙනම බලන්න ඕන මානසික දෙයක්.)

    ඒක නිසා කොල්ලනේ, අද කාලේ කෙල්ලොන් ගැන විශ්වාස කරන්න කොහොමටවත් බැරි නිසා රතු ලකුණින් කන්‍යාභාවය මනින්න යන්න එපා. මොකද කෙල්ලෝ ඊට වඩා කට්ටය්.

    අපි රතු ලකුණ ගැන නෙවෙයි, ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම ගැන කතා කරමු.

    PS: කන්‍යාභාවය ගැන සලකිලිමත් විම මහින්ද වාදියෙක් විම නොවන බව මතක් කරමි.

    true....
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    me thread eka dapu eka badu gahana ekke venna athi man hithanne :rofl::rofl::P mehema scene ekak thiynwa man na kavdavath badu gahala na ganu ekka rm gane hall gane ringala na ehema eke e vage ehe mehe ringapu kello mry karanne mokatada bn un avalame gihin avilla api mokatada unwa kara gahanne nikan apith ehema giya nan aulak na :nerd:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ජීවිතේ සාර්ථක කරගැනීම පැත්තකින් තියලා අහවල් වැඩේ මුලින්ම කරගන්න එක ඕන වුන කෙල්ලෙක්ව කසාද බදින්ඩ ඕන කමක් නෑ

    ඒ වගේම, එක එකාගෙ බහට රැවටිලා කෙලවගත්ත
    තමන්ගෙ ජීවිත අනුන් අතින් control වුන
    පොලොවේ පය ගහල ජීවත් නොවුන
    තමන් කරන දේ ගැන හරිහැටි අවබෝධයක් නැති


    තමන්ගෙ ජීවිතයට හරි වටිනාකමක් දෙන්න බැරිවෙච්ච මෝල් කෙල්ලෙක් එක්ක දිවි ගෙවන්න කැමති උන් ඉන්නවනම් reply කරපන් :lol:


    දැන් reply කරන්න එපා උබ හරි සුද්ධවන්තයෙක් වෙලා හිටපන් මුලින්ම කියලා. මට ඔය මද කිපෙන ගති මෝල් අමාරු කෙලින අමාරු එහෙම නෑ කෙල්ලන්ට කෙලින අමාරු එහෙම නෑ :no:
     
    Last edited:
    Jun 10, 2008
    298
    24
    0
    also you forgot to mention sex toys, masturbation and tampons

    most of the new generation are aware of those and they may or may not use them depends on their choice obviously

    after using them they will loose their 'hymen'
    so most of these pple who have commented here , wants a woman who never even touched herself or use tampon?

    i laugh at the miserable sexist pigs in here
     
    • Like
    Reactions: biskubiskulahila
    Jun 10, 2008
    298
    24
    0
    ජීවිතේ සාර්ථක කරගැනීම පැත්තකින් තියලා අහවල් වැඩේ මුලින්ම කරගන්න එක ඕන වුන කෙල්ලෙක්ව කසාද බදින්ඩ ඕන කමක් නෑ

    ඒ වගේම, එක එකාගෙ බහට රැවටිලා කෙලවගත්ත
    තමන්ගෙ ජීවිත අනුන් අතින් control වුන
    පොලොවේ පය ගහල ජීවත් නොවුන
    තමන් කරන දේ ගැන හරිහැටි අවබෝධයක් නැති


    තමන්ගෙ ජීවිතයට හරි වටිනාකමක් දෙන්න බැරිවෙච්ච මෝල් කෙල්ලෙක් එක්ක දිවි ගෙවන්න කැමති උන් ඉන්නවනම් reply කරපන් :lol:


    දැන් reply කරන්න එපා උබ හරි සුද්ධවන්තයෙක් වෙලා හිටපන් මුලින්ම කියලා. මට ඔය මද කිපෙන ගති මෝල් අමාරු කෙලින අමාරු එහෙම නෑ කෙල්ලන්ට කෙලින අමාරු එහෙම නෑ :no:

    riddle me this,

    you prefer someone with a unbroken hymen over someone who never has been penetrated by a penis but her hymen is torn by tampon, masturbation or born without one?

    by definitions virgin means a woman never had sex(never penetrated by a human penis)
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    කොල්ලෝ 6-7 ක් ගහපු , නිදාගත්තු කෙල්ලක් කර ගහන්න කැමතිද?


    මම නම් කමහ්ටි නැහැ බ්රෝ , මොකද මට විස්වාස කරන්න බැහැ
     
    Jun 10, 2008
    298
    24
    0
    reputation_neg.gif
    කන්‍යාභාවය ත්‍රෙඩ් එකට... 03-04-2016 01:44 PM I would like to gift a sex toy to your cute little sister, please send me your address. thanks


    No need, spineless coward :P
    she already have a collection , had throw out the one your daddy rented though :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    riddle me this,

    you prefer someone with a unbroken hymen over someone who never has been penetrated by a penis but her hymen is torn by tampon, masturbation or born without one?

    by definitions virgin means a woman never had sex(never penetrated by a human penis)

    සිංහලෙන් කියපන් මහත්තයෝ නිකන් ලොකු ටෝක් නොදී. සෙල්ලම් කරලා උපතින්ම නැතිව හෝ gym ගිහිල්ලා ඒ දේ වෙලා නම් ඒක පස්සෙ බලාගමුකෝ. ඒත් දැන් ඔය එහෙම වෙලා තියෙන උන්දැලාගේ ඒවයින් බහුතරයක් වෙන්නේ සෙල්ලම් කරලා, උපතින්ම නැතිව හෝ gym ගිහිල්ලා හරි නෙවේනේ . ඒක නිසා නිකන් ගොම්පාට් නොදා ඉදින්
     
    Last edited:
    Jun 10, 2008
    298
    24
    0
    සිංහලෙන් කියපන් මහත්තයෝ නිකන් ලොකු ටෝක් නොදී. සෙල්ලම් කරලා උපතින්ම නැතිව හෝ gym ගිහිල්ලා ඒ දේ වෙලා නම් ඒක පස්සෙ බලාගමුකෝ. ඒත් එහෙම වෙන ඒවයින් බහුතරයක් වෙන්නේ සෙල්ලම් කරලා, උපතින්ම නැතිව හෝ gym ගිහිල්ලා හරි නෙවේනේ . ඒක නිසා නිකන් ගොම්පාට් නොදා ඉදින්

    how about you learn some english first, you extremist sinhalese prick :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෙට්ටි පිටින් ඕන උන් පැකින් කඩපු නැති පෙට්ටියක් හොයාගනිල්ලා, අනික් උන් ඉතුරු ටික ගනිල්ලා, ප්‍රශ්නේ ඉවරයිනේ :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    පෙට්ටි පිටින් ඕන උන් පැකින් කඩපු නැති පෙට්ටියක් හොයාගනිල්ලා, අනික් උන් ඉතුරු ටික ගනිල්ලා, ප්‍රශ්නේ ඉවරයිනේ :yes:

    ඔය තියෙන්නේ maxxa උත්තරේ
    උබ වගේ එකෙක් මේ එලකිරියට ගැලපෙන්නේ නැ. මේකට අවශ්‍ය ගින්නට පිදුරු දාල ආතල් ගන්න එවුන් මිසක් උබ වගේ වතුර ගහල ගිනි නිවන එවුන් නෙවේ :lol:
     

    AnuradhaRa

    Well-known member
  • පෙට්ටි පිටින් ඕන උන් පැකින් කඩපු නැති පෙට්ටියක් හොයාගනිල්ලා, අනික් උන් ඉතුරු ටික ගනිල්ලා, ප්‍රශ්නේ ඉවරයිනේ :yes:

    සිරාවට කතාව ඉවරයි... :yes::yes: