කොල්ලන්ගේ පටලය බලන්නේ නැති උනාට බන් උන්ගේ අනෙක් ඒවා කෙල්ලෝ හොදට හොයනවා.
කොල්ලට හොද පඩියක් තියෙන ජොබ් එකක් තියෙන්න ඕනේ
ඒ ජොබ් එක හොද තැනක වෙන්න ඕනේ
කාර් එකක් තියෙන්න ඕනේ
හොද ගෙයක් තියෙන්න ඕනේ
ගෑණිව නඩත්තු කරන්න පුලුවන් වෙන්න ඕනේ
ගෑනිට ජුවලරි, කන්න බොන්න අරන් දෙන්න වත්කමක් තියෙන්න ඕනේ
හෝටලේකට ගියාම දෙන්නාගේම බිල ගෙවන්න වත්කමක් තියෙන්න ඕනේ
කියපන් සාමාන්‍යයෙන් මොන කෙල්ලද කැමති ජොබ් එකක් නැති, උගත් කමක් නැති, සල්ලි නැති,ගෙයක් නැති කොල්ලෙක්ව බැදලා කන්න බොන්න දෙන්න? නමුත් ඕකේ අනෙක් පැත්ත ඕන තරම් වෙනවා, සාමාන්‍යයෙන් කොල්ලෝ කෙල්ලන්ගේ ඒවා හොයන්නේ නෑ, ලස්සන ,කන්‍යාභාවය, ගෙදර වැඩ කරගෙන ඉන්න පුලුවන් කම, ටිකක් හරි මොළය විතරයි බලන්නේ. සමහර උන් පවුල් පසුබිමත් බලන්නේ නෑ.