සෙරෙප්පුවා
රබර් නුවන්
බාටා මාමා
සෙරෙප්පු වසංගතේ
සෙරෙප්පු සමයම
නාකි සෙරෙප්පුවා
දැං මොකද්ද වෙන්න ඕනේ?
ඊයෙ පෙරෙදත් අපේ ගෙදර ඇත්තී ඇහුවා කෝ නුවන් අයියා හදලා දෙනවා කීව සෙරෙප්පු කියලා..![]()
ගෙනත් තියෙන්නෙ කියාපන්, පොල් ගහ බාට දෙකක් කොල පාටින්. අල්ලපු ගෙදර දැරිවි අල්ලගෙන ගෙතුම් වැඩක් කරගන්න තියෙනව ඒකට. ලමය ලැබෙන්න කලින් දෙන්න පුලුවන් වෙයි








