බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සෙරෙප්පුවා
    රබර් නුවන්
    බාටා මාමා
    සෙරෙප්පු වසංගතේ
    සෙරෙප්පු සමයම
    නාකි සෙරෙප්පුවා

    දැං මොකද්ද වෙන්න ඕනේ?
    ඊයෙ පෙරෙදත් අපේ ගෙදර ඇත්තී ඇහුවා කෝ නුවන් අයියා හදලා දෙනවා කීව සෙරෙප්පු කියලා..:baffled:

    ගෙනත් තියෙන්නෙ කියාපන්, පොල් ගහ බාට දෙකක් කොල පාටින්. අල්ලපු ගෙදර දැරිවි අල්ලගෙන ගෙතුම් වැඩක් කරගන්න තියෙනව ඒකට. ලමය ලැබෙන්න කලින් දෙන්න පුලුවන් වෙයි
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ගම විඳපං.. රෙද්ද කොළඹ මොන මඟුලකට අපි උපන්නද මංදා..
    උබල ගමට ආසයි...අපි මෙහට ආසයි...:)
    මාතර එකෙක් කොලබ ආවා කියන්නේ ආපහු ගමේ යන්නේ නැහැලුනේ:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආපෝ.....
    නිකමටවත් කියනව ද බං...
    අර බුද්ධදාසය ඉන්නකං...
    නෙද්දකිං ඔය නාකි සිපයි මනමාලයා...
    නිකං දෙන තහඩු ගන්න ගෑනුන්ටත් අනින්න බලන්නේ....අවලමා!:angry:

    :lol:
    ජාති කථාව...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගෙනත් තියෙන්නෙ කියාපන්, පොල් ගහ බාට දෙකක් කොල පාටින්. අල්ලපු ගෙදර දැරිවි අල්ලගෙන ගෙතුම් වැඩක් කරගන්න තියෙනව ඒකට. ලමය ලැබෙන්න කලින් දෙන්න පුලුවන් වෙයි

    පළවෙනි බබා නේහ්? :baffled:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම කාර් එකෙන්ම එන්නම්. මට කඩුවෙලට එනකන් එන්න වෙනවනෙ නැත්නම්. හැබැයි මට කන්න ටිකක් වැඩිපුර ඕන වෙයි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබල ගමට ආසයි...අපි මෙහට ආසයි...:)
    මාතර එකෙක් කොලබ ආවා කියන්නේ ආපහු ගමේ යන්නේ නැහැලුනේ:rolleyes:

    ගොඩක් එහෙම අය ඉන්නවා. එහෙම නොවිච්ච ඈයොත් ඉන්නවා. මගේ මාමලා ගොඩක් ඉන්නවා කොළඹ. තව ස්එට් එකක් ඉන්නවා මෙහේ ඇවිත් හම්බකරගෙන එහේ සෙට්ල් වෙලාත්..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ආපෝ.....
    නිකමටවත් කියනව ද බං...
    අර බුද්ධදාසය ඉන්නකං...
    නෙද්දකිං ඔය නාකි සිපයි මනමාලයා...
    නිකං දෙන තහඩු ගන්න ගෑනුන්ටත් අනින්න බලන්නේ....අවලමා!:angry:
    ඌ මනමාලය කියල මාත් ගොඩක් අහල තියෙනවා..:baffled:
    දැන් පුරුදු වෙලා කවුරු ඇහුවත් කඩුවෙල කියලම තමා කියන්වෙන්නේ අයියේ..:rolleyes:
    දෙනියායක් කියවෙන්නේම නෑ:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කාර් එකෙන්ම එන්නම්. මට කඩුවෙලට එනකන් එන්න වෙනවනෙ නැත්නම්. හැබැයි මට කන්න ටිකක් වැඩිපුර ඕන වෙයි

    කන්න තියා වතුර උගුරක්වත් නැති වෙන ලයින් එකක් තියෙන්නේ. තෝ මේ මඟුලක් කතා කරනවා..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :oo:
    එහෙම බෑ.. රඹුටන් ගස් පල්ලේ බොන්න දුන්නේ නැත්තම් අපි ඔක්කොම ගේ ඉස්සරහට ඇවිල්ලා සාමකාමී උත්ඝෝෂනයක් කරනවා එදාට..

    මන් පොලිසියට කියල රයට් ස්කොඩ් එකයි වතුර කැනන් ට්‍රක් එකයි ගේන්නම්. නැත්නම් උද්ගෝෂණයක් වගේ පෙන්නේ නැහැනේ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මම කාර් එකෙන්ම එන්නම්. මට කඩුවෙලට එනකන් එන්න වෙනවනෙ නැත්නම්. හැබැයි මට කන්න ටිකක් වැඩිපුර ඕන වෙයි
    හොද කොල්ල...වරෙන්..අපි මගින්ම සෙට් වෙලා යමන්..කන්න දෙන්නම් මගින්ම:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කාර් එකෙන්ම එන්නම්. මට කඩුවෙලට එනකන් එන්න වෙනවනෙ නැත්නම්. හැබැයි මට කන්න ටිකක් වැඩිපුර ඕන වෙයි
    අවශ්‍ය නැත.....
    සෙටමෝල කෑන්සල් කරන ලදී!:dull:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    XP සීඩී එක ඉල්ලනව බන් කොහොමත්.

    පෙරා නන්ගිට කියපන් සුවර් එකටම ඉක්මනට දෙනව කියල. අහ් නන්ගිල දෙන්නටම
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ගොඩක් එහෙම අය ඉන්නවා. එහෙම නොවිච්ච ඈයොත් ඉන්නවා. මගේ මාමලා ගොඩක් ඉන්නවා කොළඹ. තව ස්එට් එකක් ඉන්නවා මෙහේ ඇවිත් හම්බකරගෙන එහේ සෙට්ල් වෙලාත්..
    හ්ම්ම් ඒක තමයි බන්..ඇත්තම කිවුවොත් මටත් එහේ ඉන්න ආසාවක් නෑ බන්..
    කෙල්ලත් කලුතර නිසා කොලබ අවටම නවතින්න තමයි මගේ හිත..:)

    එහේ තියෙන ඉඩම් ඔක්කොම දෙනව රෙන්ට් එකට:baffled:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔය කිව්වට කිම්බුල මාමි හොඳයි. මෝර මාමිත් හොඳයි. මෝර මාමි එහෙ සෙට්, අපි මෙහෙ සෙට්. ඉස්කයිප් දාගෙන ලඟින් වගේ ඉන්න බැරියැ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන් පොලිසියට කියල රයට් ස්කොඩ් එකයි වතුර කැනන් ට්‍රක් එකයි ගේන්නම්. නැත්නම් උද්ගෝෂණයක් වගේ පෙන්නේ නැහැනේ

    :lol:
    කොහොමද ගේ ඉස්සරහා අපි ඔක්කොම බෝර්ඩ් එල්ලං ඉන්නකොට. පොලිසිය පැත්තක වාහනත් එක්ක..
     
    Status
    Not open for further replies.