එල එල![]()
අපි ඉතින් TNL තමා සහෝ![]()
1990 ගණන් වල මැච් එකක් බලන අත්දැකීම එහෙම හොදට සෙට් වෙනවා ඇති නේද කලර් එහෙම අවුල්ද :nerd:
එල එල![]()
අපි ඉතින් TNL තමා සහෝ![]()





සොහොන;19809747 said:![]()
Sri Lanka 150 fpr 4 in 20 overs (Dinesh Chandimal 58, Tillakaratne Dilshan 75*; Mohammad Irfan 2 for 18) lost to
Pakistan (Sharjeel Khan 31, Sarfraz Ahmed 38, Umar Akmal 48; Tillakaratne Dilshan 1 for 2) by 6 wickets.
අදත් අපි කෑවා අවුලක් නැ
දැන් ඉතින් ආසියානු කුසලානයෙන් පලක් නැ
බංගලාදේශයට අන්තිම තරගය ජය ගන්න කියලා සුබ පතනවා
ලෝක කුසලාන තරගයෙන් නැවත මුණ ගැසෙමු![]()
සිරාවට සොහා, බංගලි ගැහුවොත් හොඳයි බන්..

"Optimization" kiyala aluth tab ekak ad wela nadda adsense wala 