ලිංගික_කුහකයෝ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කෝ නිදහස් චතුරශ්‍රයේ නිදහස ?

giphy.gif

මෙන්න හදුනා ගන්න ලිංගික කුහකයෝ

පුලුවන්නම් මේකට සපෝර්ට් එකක් දීපල්ලා. පසුගිය දිනක අපි වැලන්ටයින් දිනය මහා ඉහලින් සැමරුවෙමු. ඇත්තටම හරියටම සමරුවේ අපේ ව්‍යාපාරික ප්‍රජාවය. වැලන්ටයින් වල වරදක් නැත. යොවුන් ප්‍රේමය වෙනුවෙන් සුවිශේෂී දිනයක් සැමරීම වෙනුවට ශ්‍රී ලංකා බලධාරීන් කළ යුත්තේ පෙම්වතුන්ට නිදහසේ පෙම් සුව විඳීමේ අවස්තාව සලසාදිය යුතුය. ලෝකය පටන් ගත් දා සිට පවතින ආදරය නම් සංකල්පය මනුසතුන්ට පමණක් නොව ගහ කොළ සහ සතුන්ටද පොදුය

ශ්‍රී ලංකාවේ නිදහස් චතුරශ්‍රය අවට පෙම්වතුන්ට ගැවසිය නොහැකිද . මෙහි ඇති වැරැද්ද මොකක්ද. ( මා මෙතන අදහස් කරන්නේ අශිලචරව හැසිරීමක් ගැන නොවේය. )

අපේ රට අපේ සංකෘතිය ඉස්ලාම දහම හා සමානද.? ප්‍රසිද්දියේ ආදරය කිරීම තහනම් ද
? නිදහස් චතුරශ්‍රයේ නිදහස මේකද ?

ගොඩක් වෙලාවට මේ සෙකියුරිටි කාරයෝ වැරදියි . යම් අවස්ථාවල ඔවුන් සීමාව ඉක්මවා යන තත්වයක් ද දක්නට පුළුවන්. එනමුද 80 % වඩා ලිංගික ඉර්ශියව ඇත්තේ බලධාරීන්ට. මේ බොහොමයක් බලධාරීන් 60 පැනීමට ආසන්නව ඉන්න දේශපාලන පන්දම් වලින් ඉහලට ගිය කෙල්ලෙක් කොල්ලෙක් දකිනවිට ඉර්ශියව උපරිමයට යන පිරිසකි.

ආදරය කරන couple එකක් නිදහස් චතුරශ්‍රයේ වාඩිවී නිදහසේ කතා කරමින් සිටිම සදාචාර විරෝධීද? රටේ සංස්කෘතියට එරෙහිද? එහෙමනම් සංස්කෘතික අමාත්යංශය මගින් අඩ නිරුවත් සිගිරි බිතුසිතුවම් අරක්ෂා කරන්නේ ඇයි?
මෙය මානව හිමිකම් කඩ කිරිමක් නොවෙද?
මේයට විරෝධය පල කිරිමට ලබන සදුදා (7) නිවාඩු දිනයේ සවස 2 සිට 4 දක්වා couples 200 අපි නිදහස් චතුරශ්‍රයේ වාඩි කරවමු. එන්න ඔබේ පෙම්වතා පෙම්වතිය සමග ඇවිදින් අප සමග මෙම සාමකමි විරෝධයට එක්වන්න.
--------------------------------------------------------------------
අයිතිය

ඉගෙනගන්න ඇති අයිතිය
ආදරය කරන්න ඇති අයිතිය
වනයේ ජීවත් වෙන්න ඇති අයිතිය

උදෙසා
එක්වෙමු. මාර්තු 06 වැනි ඉරිදා හවස 4 PM - 5 PM
නිදහස් චතුරශ්‍රයට එන්න

අයිතිවාසිකම් සුරකමු!!

Me and my girlfriend were just sitting and chilling at Independence square and these idiots came and said that it was culturally wrong for a male and female to sit together at a public space. According to these idiots we have to have a child with us to sit together at independence square. I urge all you lovers or couples to go there and do the same. Lets see what these idiots do again.

මෙම යුටියුබ් වීඩියෝව හිරු TV එකේ Lotus Technologies විසින් පලකරන ලද ක්ෂණයකින් ඔවුන් ඉවත් කිරීමේ කර්තව්‍යයේ දී සිටියි. ඔවුන් කිසිම කෙනෙකුට මේ වීඩියෝව යුටියුබ් වෙත මුදා හරින්න ඉඩ ලබා නොදේ. ඔවුන්ගේ අභිමතාර්ථය කුමක් දැයි නොදනිමි. සමහරවිට කුඩු දුමින්දයාගේ චැනල් එකට කාටත් කලින් පල කිරීමේ උවමනාවකින් පෙලෙණු ඇතැයි සිතමි. ඔව්න් මෙම වීඩියෝවට අයිතිය පළකරමින් සිටියි.

නමුත් ඔබට මෙය ෆේස්බුක් හරහා නැරබිය හැකිය.

මෙන්න ලින්ක් එක.

https://www.facebook.com/mirshad.buckman/posts/10156593468680402

පසුව ලියමි.

උබ ටෝයියෙක් උනත් බයික් උනත් දේශපාලන තරහකින් තොරව මේ ත්‍රෙඩ් එක එදිරියට ගෙනියන්න උදව් දීපල්ලා.
 
Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මෙම යුටියුබ් වීඩියෝව හිරු TV එකේ Lotus Technologies විසින් පලකරන ලද ක්ෂණයකින් ඔවුන් ඉවත් කිරීමේ කර්තව්‍යයේ දී සිටියි. ඔවුන් කිසිම කෙනෙකුට මේ වීඩියෝව යුටියුබ් වෙත මුදා හරින්න ඉඩ ලබා නොදේ. ඔවුන්ගේ අභිමතාර්ථය කුමක් දැයි නොදනිමි. සමහරවිට කුඩු දුමින්දයාගේ චැනල් එකට කාටත් කලින් පල කිරීමේ උවමනාවකින් පෙලෙණු ඇතැයි සිතමි. ඔව්න් මෙම වීඩියෝවට අයිතිය පළකරමින් සිටියි.
 
  • Like
Reactions: blood_brotha

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    "Kohomath lankawe loverslata nidahase katha karanna puluwan thenak ne.. a wagema ehema thenak lebunoth ape ayath too much hesirila eika nethikaragannawa.a wagema lankawe genu lamayektai pirimi lamayektai yaluwo vidihata samajaye penee sitinna be nidahase pada hadanawa.. pitarata nam ohoma ne..lankawe samahara cultural dewala godak hodai.but samahara cultural kiyaganna dewal wala gathayuththak eththema ne.."

    source: fb
     
    මේක මචන් ඔය බලධාරීන් කියන උන්ගේ වයසට ගිය පසු හැදෙන ඉර්ශියව මත පැමිණි දෙයක්. වැඩිය ඕනේ නැහැ මම දවසක් ගෝල් ෆේස් එක ලග කාර් නවත්වන ස්ලොට් එක ලග හවස වාහනේ නවත්තගෙන කෙල්ලත් එක්ක ඇතුලේ කතා කර කර හිටිය. වයසක ඩයල් එකක් ඇවිත් කාර් එකක් ඒ ලගින් ගහුවා. දැන් මූට කාල ඉන්න බැහැ. පස්සේ පොර 119 කතා කරලා පොලිසියෙන් අවා. මට ෆුල් අන්දොස්. එත් පොලිසියේ උන් පොඩි හීනයට හිනාවක් දාල යන්න ගියා. සමහරවිට වහනෙක අවම පොලිස් කාරයෝ සද්ද දාන්න බයයි. නිකන් මගෙන් ඇහුව මොකද කරන්නේ කියලා . ඊට පස්සේ මොකුත් නොකියා යන්න ගියා.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ringapalla room walata eka thamai me rate hodama de

    ඒක තමයි. අහිංසකව ඉන්න ගියමනේ මුන් ඉන්න දෙන්නේ නැත්තේ. අඩෝ මේක සවුදිය වගේ වෙයි ද දන්නේ නැහැ තව අවුරුදු 30 විතර හිහාම.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මෙම යුටියුබ් වීඩියෝව හිරු TV එකේ Lotus Technologies විසින් පලකරන ලද ක්ෂණයකින් ඔවුන් ඉවත් කිරීමේ කර්තව්‍යයේ දී සිටියි. ඔවුන් කිසිම කෙනෙකුට මේ වීඩියෝව යුටියුබ් වෙත මුදා හරින්න ඉඩ ලබා නොදේ. ඔවුන්ගේ අභිමතාර්ථය කුමක් දැයි නොදනිමි. සමහරවිට කුඩු දුමින්දයාගේ චැනල් එකට කාටත් කලින් පල කිරීමේ උවමනාවකින් පෙලෙණු ඇතැයි සිතමි. ඔව්න් මෙම වීඩියෝවට අයිතිය පළකරමින් සිටියි.

    hiru nam man balannema nah bn okunge cricket walata mada gahillai mewage 2.50 wada nisa thiththai :dull:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113

    මේක මචන් ඔය බලධාරීන් කියන උන්ගේ වයසට ගිය පසු හැදෙන ඉර්ශියව මත පැමිණි දෙයක්. වැඩිය ඕනේ නැහැ මම දවසක් ගෝල් ෆේස් එක ලග කාර් නවත්වන ස්ලොට් එක ලග හවස වාහනේ නවත්තගෙන කෙල්ලත් එක්ක ඇතුලේ කතා කර කර හිටිය. වයසක ඩයල් එකක් ඇවිත් කාර් එකක් ඒ ලගින් ගහුවා. දැන් මූට කාල ඉන්න බැහැ. පස්සේ පොර 119 කතා කරලා පොලිසියෙන් අවා. මට ෆුල් අන්දොස්. එත් පොලිසියේ උන් පොඩි හීනයට හිනාවක් දාල යන්න ගියා. සමහරවිට වහනෙක අවම පොලිස් කාරයෝ සද්ද දාන්න බයයි. නිකන් මගෙන් ඇහුව මොකද කරන්නේ කියලා . ඊට පස්සේ මොකුත් නොකියා යන්න ගියා.

    දෙපැත්තක් තියනවා බං.. නිදහස වැඩි උනාමත් මොකද වෙන්නේ දන්නවනේ..
    හැමෝම නෙවේ ටික දෙනෙක් නිසා තමයි ඔය.. ඕක ඉතින් security ට කියල වැඩක් නෑ ඉහලට කියන්න ඕනේ. :baffled:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දෙපැත්තක් තියනවා බං.. නිදහස වැඩි උනාමත් මොකද වෙන්නේ දන්නවනේ..
    හැමෝම නෙවේ ටික දෙනෙක් නිසා තමයි ඔය.. ඕක ඉතින් security ට කියල වැඩක් නෑ ඉහලට කියන්න ඕනේ. :baffled:

    ලව් කරන නිදහස කියන්නේ මචන් මේ පොදු ස්ථානවල ලිංගිකව හැසිරෙන්නවත් අනේ අය අපහසුතාවයට පත්වන ආකාරයෙන්වත් හැසිරෙන්න කියන එක නොවෙයි බන්. මම කියන්නේ කොල්ලන්ට කෙල්ලන්ට නිදහසේ ආදරය කරන්න ඉඩ දෙන්න. නැත්නම් ඔවුන් පසුව මුළු සමාජයටම වෛර කරාවි.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113

    ලව් කරන නිදහස කියන්නේ මචන් මේ පොදු ස්ථානවල ලිංගිකව හැසිරෙන්නවත් අනේ අය අපහසුතාවයට පත්වන ආකාරයෙන්වත් හැසිරෙන්න කියන එක නොවෙයි බන්. මම කියන්නේ කොල්ලන්ට කෙල්ලන්ට නිදහසේ ආදරය කරන්න ඉඩ දෙන්න. නැත්නම් ඔවුන් පසුව මුළු සමාජයටම වෛර කරාවි.

    :yes:

    experience තියනවා මචං.. නුවරත් ඔහොම තමා. Garden, wales park වගේ තැන් ටිකයි තියෙන්නේ මෙහෙ නිදහසේ ඉන්න..
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    me rate inna gobba palakayana melo deyak thirenne na ban,un ohe boruwata ke gaha gaha innawa misak,me ratata gelapena widihata nithi hadala me rata goda ganna danne na.kellek,kollek katha kara kara inne eke wereddak man nam dakinne na
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    තනිකඩයි තමයි එත් කුහක නැ මෙ වැඩෙ සර්ථක වෙන්න ඔනි .මොන රෙද්දක්ද පාර්ක් එකකවත් නිදහසෙ ඉන්න බැ මෙ රටෙ.
     
    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    Totally agree with you and support you to proceed on this campaign
    This kind of bone licking security dogs in public places in Sri Lanka, being politically and ethically influenced wrongly for this kind of motive.

    Youth should rally against this and freedom having of love in decent way to be admired in all the ways.

    I personally believe most of idiots in Sri Lankan are thinking the dark side of everything in optimistic way. This is the MAJOR reason why we are not grasping and adopting for positive growth.
     
    Jun 10, 2008
    298
    24
    0
    don't forget the who ripped away fences on Viharamahdevi park. I don't understand why Sri Lanka isn't comfortable with couples , isn't that how they started out when they were young? or all of them were results of arranged marriages?
    most Sinhalese are hardcore victorian culture followers. They easily forgot and ignored how our great kings have lived how many wives they had :lol:
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43

    මේක මචන් ඔය බලධාරීන් කියන උන්ගේ වයසට ගිය පසු හැදෙන ඉර්ශියව මත පැමිණි දෙයක්. වැඩිය ඕනේ නැහැ මම දවසක් ගෝල් ෆේස් එක ලග කාර් නවත්වන ස්ලොට් එක ලග හවස වාහනේ නවත්තගෙන කෙල්ලත් එක්ක ඇතුලේ කතා කර කර හිටිය. වයසක ඩයල් එකක් ඇවිත් කාර් එකක් ඒ ලගින් ගහුවා. දැන් මූට කාල ඉන්න බැහැ. පස්සේ පොර 119 කතා කරලා පොලිසියෙන් අවා. මට ෆුල් අන්දොස්. එත් පොලිසියේ උන් පොඩි හීනයට හිනාවක් දාල යන්න ගියා. සමහරවිට වහනෙක අවම පොලිස් කාරයෝ සද්ද දාන්න බයයි. නිකන් මගෙන් ඇහුව මොකද කරන්නේ කියලා . ඊට පස්සේ මොකුත් නොකියා යන්න ගියා.

    නාකියට පුදුම අමාරුවක්නේ තිබිලා තියෙන්නේ. :frown::frown: