A. සිරියා;19814095 said:අකිලෝ අපි කැපුනාස්. ගුඩ් නයිට් වේවා![]()
එසේම වේවා.
ගුඩ් නයිට්.
ගුඩ් නයිට්.
A. සිරියා;19814095 said:අකිලෝ අපි කැපුනාස්. ගුඩ් නයිට් වේවා![]()
Insider Release Preview
ඈ බන් අකිලයෝ උඹ මට කිව්වෙ Insider Slow එක නෙවෙයි Insider Release Preview දාන්න කියලනෙඉන්සයිඩර් එක දාලා තමා 10 එක දාන්න ඕන දැනට.
ඕක ඇරෙන්න වෙන විදියක් නෑ මම දන්න.
ස්ටෙප් බයි ස්ටෙප් ඕන කිව්වනේ.
හරි.
එහෙනම් වැඩ පටන් ගමු.
මගේ 10 එක නිසා උබේ 8.1 වලට වඩා ටිකක් වෙනස් මේ ස්ක්‍රීන්ශොට්ස් ඒත් එකම තියරිය කරන්න තියෙන්නේ.
ඒකේ වෙනසක් නෑ.
.
ඒ කරලා ඉන්සයිඩර් ස්ලෝ කියන එක සිලෙක්ට් කරන්න.
ස්ලෝ එක දාන්න කිව්වේ මේ ලගදි ආව අප්ඩේට් එක ෆාස්ට් රින්ග් එකට දෙන්නේ නැති නිසා.
![]()

මම දැම්මෙ ඒකනෙ දැන් මොකද කරන්නෙපොඩි පුතා;19814250 said:ඈ බන් අකිලයෝ උඹ මට කිව්වෙ Insider Slow එක නෙවෙයි Insider Release Preview දාන්න කියලනෙමම දැම්මෙ ඒකනෙ දැන් මොකද කරන්නෙ
Ube wada iwasssan baruwa panala yanna athimachan maaath eeye 10 aluth build eka damma. kiyanna nam aulak naa. habai cortana na ne bun region eka us dalath meeki gihin nee

පොඩි පුතා;19814345 said:Ube wada iwasssan baruwa panala yanna athi![]()


ඉස්සර දුකට මම කවි ලිව්වා හෙනට.
ඉස්සර අඩපු තරම් දන්නේ මගේ කාමරේ විතරයි බන්.
මගේ කාමරේ බඩු වලට කතා කරන්න පුලුවන්නම් කියාවි මම අඩපු තරම්,විදවපු තරම්.
ඉස්සර මම ෆේස් බුක් එකේ ඉන්නකොට මගේ ස්ටේටස් නිසා සමහරු මාව අන්ෆ්රෙන්ඩ් කරා මගේ ෆේස්බුක් එක මල සොහොනක් වගේ කියලා.
ඒත් දැන් ඒ මුකුත් නෑ.
උබේ කෙල්ලට කවදාවත් වරදක් කරන්න එපා බන්.
ජිවිතේ නොහිතන තැන් වලදි අපි ගොඩක් අසරණ වෙනවා කාටවත් කියාගන්නවත් බැරි තරමට.
කියලා වැඩක් නෑ.
A. සිරියා;19814051 said:Screen එක ලොක් කරන වැඩේට බට්න් එක නැතුව මේක පාවිච්චි කරපන් මචෝ
සෙටින්ග්ස් වලින් පර්සනලයිසේශන් ගිහිල්ලා ස්ටාර්ට් ගිහිල්ලා ෆුල් පික්චර් කියන එක සිලෙක්ට් කරලා ටයිල් එකේ ට්‍රාන්ස්පේරන්සි එක අඩු වැඩි කරපන් කැමති විදියට.
ගුගල් හැන්ග්අවුට්ස් යුස් කරන අයට මේක ගොඩක් හොද නිව්ස් එකක්.
ගුගල් හැන්ග්අවුට්ස් වලට වින්ඩෝස් ෆෝන් ඇප් එකක් ආවා.
කැමති අය මේක දාගන්න.
මේක යුනිවර්සල් ඇප් එකක්.
ඒ කිව්වේ වින්ඩෝස් ඕ එස් දුවන මැශින්ස්,ෆෝන්ස්,ටැබ්ස් තුනටම යුස් කරන්න පුලුවන් දාගෙන.
Client for Hangouts
![]()
https://www.microsoft.com/en-us/sto...f59c192c29cf85054fa34f39)(259740)(2804580)()()
මේක මම නිකමට කරලා බලපු දෙයක්.
බලපන්කෝ ගුගල් එවුන්ගේ තියන පොන්න ගතිය.
මේ ඇප් එක මුන් උන්ගේ සර්ච් එන්ජින් එකේ සර්ච් රිසල්ට්ස් වලින්වත් දෙන්නේ නෑ නේ බන්.
මෙන්න ගුගල් රිසල්ට් එක.
https://www.google.com/search?q=client+for+hangouts+windows+phone+app&ie=utf-8&oe=utf-8
![]()
මෙන්න බින්ග් රිසල්ට් එක.
https://www.bing.com/search?q=client+for+hangouts+windows+phone+app&pc=MOZI&form=MOZSBR
![]()
ඔය වගේ කොච්චර නම් මුන් වින්ඩෝස් ෆෝන්ස් වල දේවල්,වින්ඩෝස් ෆෝන්ස් වල ඇප්ස්,ගේම්ස් සර්ච් රිසල්ට්ස් වල නොදි ඉන්නවා ඇත්ද අපි නොදන්නවා උනාට?
අපරාදේ කියන්න බෑ මයික්‍රොසොෆ්ට් එකේ උන් මොන ඇප් එකක් ගැහුවත් ඒක ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් වලටත් එක්ක හදනවා වින්ඩෝස් වලට විතරක් ලිමිට් නොකර කන්සියුමර්ස්ලා ගැන හිතලා.
ඒකට ගුගල් එවුන්.
උන් ඇප්ස් එවන්නෙත් නෑ,ඇප්ස් හදන එවුන්ගේ ඇප්ස් සර්ච් රිසල්ට් වලට දෙන්නෙත් නෑ.
ඇප්ස් වගේකට අප්ඩේට්ස් ආවෝ.
දාගන්ඩෝ.
බෑ බන් එහෙම කරන්න...
ටයිල් ටයිල් අතර ඉඩ නම් තියන්න පුලුවන්.
ෆොල්ඩර් වලතියෙන එවගෙ ඉඩ පෙන්නන්නේ නෑ



පොඩි පුතා;19814250 said:ඈ බන් අකිලයෝ උඹ මට කිව්වෙ Insider Slow එක නෙවෙයි Insider Release Preview දාන්න කියලනෙමම දැම්මෙ ඒකනෙ දැන් මොකද කරන්නෙ
machan maaath eeye 10 aluth build eka damma. kiyanna nam aulak naa. habai cortana na ne bun region eka us dalath meeki gihin nee
පොඩි පුතා;19814347 said:10 walata sinhala key board 1k tiyanawada mcn![]()
බෑ බන් එහෙම කරන්න...
ටයිල් ටයිල් අතර ඉඩ නම් තියන්න පුලුවන්.
ෆොල්ඩර් වලතියෙන එවගෙ ඉඩ පෙන්නන්නේ නෑ