දෙතුන් පාරක්????මේක නම් ඇත්ත..මමත් වෝක් එකේ රෝයල් එක ලඟින් දෙතුන් පාරක් ගියාඑහෙම කිසිම දෙයක් වුනේ නැහැ...
![]()

මම හිතුවේ මේ ගෑණි ලස්සන නිසා ගන්නවා කියලා. පස්සෙනේ දන්නේ සීන් එක... 
දෙතුන් පාරක්????
ඔටාරා අලි පින්තූරේ ගන්නකොටත් මම එතනමම හිතුවේ මේ ගෑණි ලස්සන නිසා ගන්නවා කියලා. පස්සෙනේ දන්නේ සීන් එක...
![]()
තව මගේ යාලුවෙක් Drone එකකින් capture කරා..ඒ හරියේ නැවතිලා හිටියා ඉතින්...අයියව දන්නවා නම් හම්බෙන්න තිබුනා..දන්නේ නැහැනේ එතකොට
මේ පාර Parade එකටත් එන්න බැරිවුනා අප්පා මගුල Mid Semester Exam එකක් වැටිලා
ඊලග එකට නම් එන්නම ඕනේ කොහොමහරි..තර්ස්ටන් එකේ හෙන සැට් එකක් ඉන්නවා නේ බලාගෙන යද්දී...
maths. uba monada a/l walata kare.2011 නේද? මම නම් 2013...මොනවද A/L වලට කරේ?
දෙතුන් පාරක්????
ඔටාරා අලි පින්තූරේ ගන්නකොටත් මම එතනමම හිතුවේ මේ ගෑණි ලස්සන නිසා ගන්නවා කියලා. පස්සෙනේ දන්නේ සීන් එක...
![]()
mamath dakka scene eka. ewa ithin marketing walatai image eka gana hithalai karana wadane godak.maths. uba monada a/l walata kare.
maths. uba monada a/l walata kare.
mamath dakka scene eka. ewa ithin marketing walatai image eka gana hithalai karana wadane godak.
